(ඉන්දිකා රාමනායක)
කලවාන ගල්කැටිය දේශීය ඉඩමක මඤ්ඤොක්කා පැලයක් කඩා දැමීමේ සිද්ධියක් මුල් කරගෙන බහින්බස් වීමක් දුරදිග යාමෙන් 78 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි කලවාන පොලිසිය.
සැකකරු එම ප්‍රදේශයේම පදිංචි (32) හැවිරිදි තරුණයෙක් බවත් ඔහු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වෙනත් පුද්ගලයකුට අයිති ඉඩමක මඤ්ඤොක්කා වගා කර ඇති බවත්, වයෝවෘද්ධ පුද්ගලයා එම වත්තට ඇතුළු වී ඊයේ (28) මඤ්ඤොක්කා ගහක් කපා දැමීමේ සිද්ධියට දෙදෙනා අතර ආරවුල් හටගෙන මෙම ඝාතනය සිදුකර ඇති බවද පොලිසිය කියයි.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මඤ්ඤොක්කා හබය මරණයෙන් අවසන් වෙයි
ඉන්දික Tuesday, 30 May 2023 01:49 PM
ඉන්දිකා කලවාන ප්‍රදේශයේ විදේශීය ඉඩමුත් තියෙනවද දේශීය ඉඩමක වගාකලා කියපුනිසා අහන්නෙ මිනීමැරුමක් කරපු මිනිහා අනුන්ගේ ඉඩමක වගාකලාම මැරුණ මිනිහා ඒකට ගියේ ඔහුගේ ඉඩමක් නිසාද කොහොම වුනත් වාර්තාව අනුව සිද්ධිය පැහැදිලි මදි