අලුත් අවුරුද්ද කියන්නෙ බොහෝ දෙනා සතුටෙන් සාමයේ සමරන දෙයක්. ඉතිං සතුටුම අවස්ථාවේ වැඩකටයුතු පිළිබඳ අමන්දා සිල්වා අවුරුදු වැඩකටයුතු පිළිබඳව අපට මෙසේ පැවසුවාය.
"අපි වෙනදා වගේම මේ අවුරුද්දෙත් චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දීලා අවුරුද්ද සමරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් අය අවුරුද්ද ළං වුණාම ෂොපින් කරනවානෙ. ඒත් මම අවුරුද්ද කියලා එහෙම විශේෂයෙන් ෂොපින් කරන්නෙ නෑ. මට දැන් ඇඳුමක් ඕනෙ කියලා හිතුණොත් දැන් ගිහින් ගන්නවා. මට ඉතින් හැමදාම අවුරුදු වගේ තමයි. අතට සල්ලි ටිකක් හම්බ වුණාම ෂොපින් කරනවා.
අලුත් අවුරුද්දෙ ටෙලිඩ්‍රාමා එකක් ලැබිලා තියෙනවා. ඒක කරනවාද නැද්ද කියලා මම තමා තීරණය කරලා නෑ. සමහරවිට ඒක කරයි. ඊට අමතරව පැෂන් ෂෝස්වලට සම්බන්ධ වෙනවා.
අලුත් අවුරුද්දෙ මම මගේ රසිකයින්ට දෙන්න තියෙන පණිවුඩේ තමයි තමන්ට පුළුවන් හැම වෙලාවෙම හිනාවෙලා ඉන්න කියන එක. කාටවත් කරදරයක් කරන්නෙ නැතුව සතුටින් ඉන්න පුළුවන් නම් තමන්ට සතුටු දේවල් කරලා එහෙම ජීවත් වුණොත් අපිට අපේ ජීවිතය ගොඩක් ලස්සන වේවි.
කුෂි
ඡායාරූප අනුග්‍රහය - උදාරිගේ ෆේස්බුක් ගිණුමෙන්
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මට ඉතින් හැමදාම අවුරුදු වගේ