IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මට තවමත් හිතාගන්න බැහැ

20160321-ent-106

20160321-ent-108නිරූපණ තරගයක් ඔස්සේ සිනමා ක්ෂේත්‍රයට 2013 වර්ෂයේදී ප්‍රවිෂ්ට වීමට භාග‍්‍යක් හිමිවූ ඇයට, මේ වනවිට චිත්‍රපට දෙකකට පමණක් රංගනයෙන් දායක වී ඇත. තෙළිඟු චිත්‍රපට සහ දමිළ චිත්‍රපට සඳහා රංගන වරම් හිමි කරගත් ශාක්ෂි චෞද්‍රි, මේ දිනවල උණුසුම් පුවතක් ලෙස සැලකෙන්නේ ඇයව හින්දි සිනමාව සඳහා දායක කරගැනීමයි. 2013 වර්ෂයේදී "Potugadu" තෙළිඟු චිත්‍රපටයක් ඇසුරෙන් රංගනයට පැමිණි ඇය, ජනප්‍රිය වී ඇත්තේ 2015 වර්ෂයේදී තිරගත වූ "James Bond" යන තෙළිඟු චිත්‍රපටය හේතුවෙනි.

මේ වසරේදීද දමිළ චිත්‍රපටයක් සහ හින්දි චිත්‍රපටයකට ඇරයුම් ලැබී ඇති 24 වැනි වියේ පසුවන ශාක්ෂිට ජෝන් ඒබ්‍රහම් රංගනයෙන් දායක වන Hera Pheri3 චිත්‍රපටය සඳහා රංගන වරම් හිමිවී ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. එම චිත්‍රපටයේ රූගත කිරීම් තවමත් ආරම්භකර නොමැති අතර, එයත් මෙම මාසයේ ආරම්භ වීමට නියමිතය. ඇය ප්‍රවීණ නළු ජෝන් ඒබ්‍රහම් සමග රංගනයෙන් දායක වීමට වරම් හිමිවීම පිළිබඳව තවමත් සිතා ගත නොහැකි බව පවසයි.

ඇය ඒ පිළිබඳව විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, &මම කවදාකවත් හිතුවෙ නැහැ මෙවැනි ක්ෂේත්‍රයක් සඳහා ඇතුළත්වීමට අවස්ථාව ලැබෙයි කියලා. Gladrags Megamodel තරගයෙන් ජයග්‍රහණය කරලා මේ පැමිණි දුර ගැන තවමත් සිතා ගැනීමට නොහැකි බව" යනුවෙනි.

 

20160321-ent-107

20160321-ent-102
20160321-ent-103
20160321-ent-104

 



අදහස් (0)

මට තවමත් හිතාගන්න බැහැ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1758 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1102 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1651 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1155 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 616 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1140 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site