මීටියාගොඩ,වේරගොඩ ,කල්ලියවත්තේ නිවසක පිටුපස හිටි හැටියේ මතු වු උමඟක් බැලීම සඳහා පුරා විද්‍යා නිලධරයෝ හා පොලීසිය එහි පැමිණියහ.
මෙම ප්‍රදේශයේ පුරා විද්‍යා වටිනා කමක් ඇති ස්ථාන ඇති නිසා මෙයත් එවැන්නක්ද යන්න පරීක්ෂණ සිදු කරන බව පුරා විද්‍යා නිලධරයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆෛරූස්,ඔයගොල්ලෝ වගේ අනවසරයෙන් කුඩාරන් අටෝගෙන නෙමේ මේ මිනිස්සු ඉන්නේ! (අ)
අපේ ඵෙතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති තැන් රකින්න කවුරුවත් එන්නේ නැහැ (නි)
මමත් කියන්නේ මේක මිනිසුන් විසින් සඳකැන් පාෂාණ හොයන්න හෑරූ එකක් කියලයි (නි)
මට හිතෙන්නේත් සඳකැන් පාෂාණ සඳහා හෑරූ උමඟක් වගෙයි (නි)
ආරක්ෂාව ගැන පළමුව සැළකිළිමත් වෙන්න (නි)
බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
ඇත්තටම මේක මොකක් වෙන්න පුලුවන්ද? (නි)
මට නම් තවම මොකුත් කියන්න අමාරුයි (නි)
මේක පු සඳකැන් පාෂාණ හෝ මැණික් ගරන්න හෑරූ පතලක් කියලා තමයි මට නම් හිතෙන්නේ. නැත්නම් වයර් කොහොමද මේක ඇතුළේ තිබෙන්නේ? (නි)
පරණ සඳකැන් පාෂාණ සෙවූ පතලක් වෙන්න පුලුවන් (නි)
සීනිගම හා වේරගොඩ අතර උමඟක් ඇති බව කුඩා කාලයේ සිටම මම අසා ඇත. (නි)
වයර් එකක් ? පෞරාණික උමගක් ම්හ්හ මාරනෙ (අ)
ඕක පරණ උමගක් වෙන්න බැහැ (නි)
රාවණාගේ කාලේ එකක් වෙන්නත් පුළුවන්. හැබැයි ප්‍රවේශමෙන්. න්‍යෂ්ටික අවි ආයුධ තියෙන්නත් බැරිකමක් නැහැ. (නි)
මේක නම් ප්‍රවේශම් කරගන්න වෙයි (නි)
නිලධාරින් ආරක්ෂාව සම්බන්ධව මීට වඩා සැළකිලිමත්වන්න ඕනෑ. ආරක්ෂිත හිස් වැසුම්, සපත්තු විතරක් නෙමෙයි ඔක්සිජන් පවා ගෙනයන්න ඕනෑ මේ වගේ තැන් වලට යනවා නම් . (නි)
කොහොමටත් මීටියාගොඩ වටිනා ප්‍රදේශයක්. චන්ද්‍රයා පෘතුවියට වඩාත්ම ළංව පිහිටන ප්‍රදේශයක් වගේම ස්වභාවික සඳකැන් පාෂාණය හමුවෙන්නෙත් මෙම ප්‍රදේශයෙන්. (නි)
ගෙදර කඩා ඉවත්කරන්න වෙයිද දන්නේ නැහැ?පුණ්‍ය භූමියක් වෙන්නත් පුළුවන් සමහරවිට (නි)
ඒ ඉඩම ගැනත් දැන් අපිට ඉදිරියට තවත් අලුත් කතා අහන්න ලැබෙයි (නි)