මඩකලපුවේ කරදියනාරුවේ කතකට පහර දී ඇගේ මෝටර් රියට අලාභ හානි කළැයි කටුගස්තොට පොලිසියේ පරීක්ෂකවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මධ්‍යම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච් එම් බී අඹන්වල මහතාගේ කාර්යාල ආරංචි කියයි.
මඩකලපුවේ කරදියනාරුවේ කතකට පහර දී ඇගේ මෝටර් රියට අලාභ හානි කළැයි කටුගස්තොට පොලිසියේ පරීක්ෂකවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මධ්‍යම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච් එම් බී අඹන්වල මහතාගේ කාර්යාල ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ වැඩක්. පොලිසිය තමන්ගේ රාජකාරිය අකුරටම ඉටුකරන්න ඕනෑ. නමුත් කාටවත් ගහන්න බනින්න එයාලට අයිතියක් නැති බව අපේ පොලිසියේ 99% දෙනාම දන්නේ නැහැ. පරුෂ වදනින් බැනීම, ශාරීරික හිංසා කිරීම අද පොලිසියේ බොහෝ අයගේ අනන්‍ය ගුණයක් වෙලා. මේවට ඉතා දැඩි දඬුවම් තිබෙන්න ඕනෑ. (නි)
බොහොම හොඳයි ගත් ක්‍රියාමාර්ගය. නමුත් මේදේ සිංහල අහිංසක කෙනෙක්ට උනානම් කව්රුවත්ම කතාකරන්නේ නැහැනේද?ත්‍රීවිල් රියදුරන්ට,මෝටර්සයිකල් කරුවන් එක්කත් කතාකරන විදිහ පොලිස්සියට කියාදෙන්නකෝ.(අ)
අඹන්වල මහතාගේ හොඳ වැඩ ගැන නිතර අසන්න ලැබීම සතුටක්. පොලිසිය පිලිබඳ අපේ විශ්වාසය තහවුරු වෙන්නේ ඔබ වැනි අය නිසයි. (දිල්)
අද අත්අඩංගුවේ. හෙට....? (නි)
හොද වැඩේ (දී)
නියමයි වැඩේනම් මල් මසුරන් (දී)