IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මඩකලපු වැසියන් පිරිසකට සුරාසල් එපාලු

මඩකලපුව ආරයම්පදි කොට්ඨාසයේ අනවසර මත්පැන්හල් වසා දමන ලෙස ඉල්ලමින් මහජනයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹුහ.

පාසල්,දේවාල හා පොදු වෙළඳසැල් ආදිය අසල විවෘත කර ඇති සුරාසල් බලපත්‍ර අලුත් නොකරන ලෙසත් ඔවුහු ජනපතිට ලියු සංදේශයක් ප්‍රාදේශීය ලේකම් වෙත භාර දුන්හ.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.සිරිනේසන් හා නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් මීට එක්වූහ.

Untitled-1 Untitled-2 Untitled-3 Untitled-4 Untitled-5 Untitled-6 Untitled-8



අදහස් (0)

මඩකලපු වැසියන් පිරිසකට සුරාසල් එපාලු

ඉමේෂ් Thursday, 29 December 2016 06:03 AM

මේක මඩකලපුවේ වැසියන්ට එපා කියල නෙමෙයි තියෙන්නේ? මුස්ලිම් අයට එපා කියලනේ. එකනේ දෙමලෙන් ලියල තියෙන්නේ. (බ)

:       0       0

කිර්ති Thursday, 29 December 2016 07:01 AM

ඉමේෂ්, හැම දෙයක් දිහාම ජාතිවාදී විදියට බලන්න පුරුදුවෙච්ච ඔයාලවගේ මිනිස්සු නිසා තමයි ලංකාවට කවදාවත්ම දියුණුවෙන්න බැරිව නිදහසෙන් පස්සේ ඉඳලම එකතැනම පල්වෙවී ලෝකෙටම ගදගස්සවමින් ඉන්නේ, (බ)

:       0       0

ගුණසිරි Thursday, 29 December 2016 07:24 AM

මඩකළපුවෙන් නැ‍ඟෙන මේ විරෝධයට කුමන ජාතියක් මුල්වුණත්, රාජ්‍ය ස්කාගාර තියෙනවා මේ රටේ. රජයට ඕනෑ ඒවා ව්‍යාප්ත වෙනවා දකින්න. මත්වතුර, මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීමට රජය සෘජුවම වගකියන්න ඕනෑ (නි)

:       0       0

ඉමේෂ් Thursday, 29 December 2016 07:58 AM

කීර්ති, ජාතිවාදය නිසා නෙමෙයි පල්වෙන්නේ. ජරාජීර්ණ දේශපාලුවෝ පාලනයට යවන හින්දා. (නි)

:       0       0

විකුම් Thursday, 29 December 2016 09:36 AM

මොකද අප්පේ මේ එකපාරටම? (නි)

:       0       0

බමුණු සිංහ Thursday, 29 December 2016 09:42 AM

කිර්ති, අපේ ජාතිය ගැන හිතන වෙලාව මේක. එතකොට අපි නිකන්ම ජාතිවාදී වෙනවා. එ්කට කමක් නැහැ. අපේ ජාතිය වෙනුවෙන් වෙන කව්රුත් කතා කරන්නේ නැහැනේ (නි)

:       0       0

චින්තක Thursday, 29 December 2016 10:32 AM

මුස්ලිම් කට්ටියට අරක්කු එපා වුනාට , ඊයේ පෙරේදා දවසක අවුරුදු 12 ළමා දියනියන්ව කසාද නවත්වන්න එපා කියලා පෙළපාලි ගියා නේද? (බ)

:       0       0

ප්‍රීති Thursday, 29 December 2016 10:41 AM

කීර්තිට ගඳ සුවද නොදැනුනාට අපිට නම් හොඳට දැනෙනවා. කාලා බීලා පිළිවෙලකට ඉන්න දන්න්නවා නම්, අරක්කු නෙමේ, මොනවා බිව්වත් කමක් නැහැ. එහෙම පිළිවෙලකට ඉන්න නොදන්නා අයට අරක්කු නෙමේ, වතුර බිව්වත් අපිට පෙනෙන්නේ වෙරිවෙලා ඉන්නවා වගේ තමයි. (බ)

:       0       0

බමුණු Thursday, 29 December 2016 01:01 PM

ඉමේෂ් මෙතන ඉන්නේ එක මුස්ලිම් මිනිහයි (බ)

:       0       0

බමුණු Thursday, 29 December 2016 01:05 PM

චින්තක අහන්නකො ස්වර්ගයට යන්න හදන්නේ මොකටද කියල කන්‍යාවන් 70 ලැබෙන නිසාලු. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 155 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1011 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 543 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3410 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2545 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4548 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site