3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ලැබූ සාර්ථකත්වය ඵලදායි කරන්න ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය යෝජනාවක් මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත්ව තිබුණද, එම ප්‍රගතිය දිගුකාලීන ආර්ථික වර්ධනයක් බවට පත්කිරීමට ඵලදායිතාව ඉහළ නැංවීම, පෞද්ගලික .. 3 hours ago
Y ගුණේ · 1 hour ago පොළොන්නරුවට නෙවෙයි මඩකලපු හිරගෙදරට වත් නොඑන ලෙස ජිවත් වුනානම් හොද නැතිද? මේ හිර කාරයන්ව දමන්න වෙනම දුපතක හිර ගෙයක් හදන්න හිරෙන් නිදහස් වන තුරු තමාගේ කිසිවකුවත් දැකගන්න බැරිවෙන ලෙසට. එවිට හිරගේ තුල සිට කරන පාතාල වැඩ කප්පම් ගැනිලි ඇතුළු අනිකුත් අපරාද හුගක් අඩුකර ගත හැකිවෙයි. පසුව නැවත හිරගේ ගමන එපා වෙයි. දැන දැන කරන අපරාද විශාල ප්‍රතිශතයකින් අඩුකර ගන්න හැකිවෙයි.. (නදී) Reply 0
Y චමත් · 1 hour ago මේකනේ ගුණේ වැඩේ. ඔය සමහර සිරකරුවෝ නිවාඩුවට කියල තමයි ගෙදර එන්නේ. එක වැරද්දකින් නිදහස් වුනත් ආපහු තව මොකක් හරි මගඩියක් කරලා ආපහු ඇතුලට යනවා. ඒ මොකද සමහරුන්ට යන්න තැනක් නැහැ , නෑදෑයෙක් නැහැ ,දෑතේ රක්ෂාවක් දන්නේ නැහැ කරන්න. ඒ නිසා ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා, ඒ අය හිතන්නේ ඇතුලේ ඉන්න එක තමයි හොදම දේ කියල. නිකන් කන්න බොන්න ටික ලැබෙනවා ඉතින් තවත් මොනවද කියල හිතෙනවා ඇති..(නදී) Reply 0
Y සෙනරත් · 1 hour ago මොනවා හරි හොර බිස්නස් එකක් ඇතුලට වෙලා කරගෙන යනවා ඇති. කවද හරි බැහැල එන තුරු එහෙමම ඉන්ට අරින්න. ගණන් ගන්ට එපා.බැස්ස දවසක පොළොන්නරුවට හෝ කැමති තැනකට ගිහින් දාන්න..(නදී) Reply 0
Y ධම්ම · 1 hour ago ගුණේට හිරේ යන්න උන දාට ඔය කතා කියන එකක් නැහැ. සිරකරුවෝද මනුෂ්‍යයෝය ..(නදී) Reply 0
Y ලලිත් අෙපාන්සු · 1 hour ago පවු කවුරු වුනත් මනුෂ්‍යයෙක් නේ. සිව්පාවෙක් නෙමෙයිනේ. ඔහුගේ ඉල්ලීමටත් හේතු කාරකයක් ඇති. එයට කන්දීම වගකීමක්.(නදී) Reply 0
Y ප්‍රදීප් · 1 hour ago වහලේ කඩන්නේ නැතුව බැහැපන් බිමට. මඩකලපුවේ තරු පහේ හොටෙල් රූම් එකක් ද ඕනේ?අනේ මගේ කට..(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටියෙක් ද?. (නදී)
සිර කරුවෝද ........මනුෂ්‍යයෝය . (නදී)
දැන් හිරකාරයෝද තමන් යන බන්දනාගාරය තීරණය කරන්නේ ?. (නදී)
මඩකලපු හිරගෙදර වහලය තියෙන්නේ පොළොන්නරුවේද. (නදී)
පොළොන්නරුවට නෙවෙයි මඩකලපු හිරගෙදරට වත් නොඑන ලෙස ජිවත් වුනානම් හොද නැතිද? මේ හිර කාරයන්ව දමන්න වෙනම දුපතක හිර ගෙයක් හදන්න හිරෙන් නිදහස් වන තුරු තමාගේ කිසිවකුවත් දැකගන්න බැරිවෙන ලෙසට. එවිට හිරගේ තුල සිට කරන පාතාල වැඩ කප්පම් ගැනිලි ඇතුළු අනිකුත් අපරාද හුගක් අඩුකර ගත හැකිවෙයි. පසුව නැවත හිරගේ ගමන එපා වෙයි. දැන දැන කරන අපරාද විශාල ප්‍රතිශතයකින් අඩුකර ගන්න හැකිවෙයි.. (නදී)
පෙරේරා ඔයාට ප්‍රශ්නයක් තියෙනවා ද (අ)
මේකනේ ගුණේ වැඩේ. ඔය සමහර සිරකරුවෝ නිවාඩුවට කියල තමයි ගෙදර එන්නේ. එක වැරද්දකින් නිදහස් වුනත් ආපහු තව මොකක් හරි මගඩියක් කරලා ආපහු ඇතුලට යනවා. ඒ මොකද සමහරුන්ට යන්න තැනක් නැහැ , නෑදෑයෙක් නැහැ ,දෑතේ රක්ෂාවක් දන්නේ නැහැ කරන්න. ඒ නිසා ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා, ඒ අය හිතන්නේ ඇතුලේ ඉන්න එක තමයි හොදම දේ කියල. නිකන් කන්න බොන්න ටික ලැබෙනවා ඉතින් තවත් මොනවද කියල හිතෙනවා ඇති..(නදී)
මොනවා හරි හොර බිස්නස් එකක් ඇතුලට වෙලා කරගෙන යනවා ඇති. කවද හරි බැහැල එන තුරු එහෙමම ඉන්ට අරින්න. ගණන් ගන්ට එපා.බැස්ස දවසක පොළොන්නරුවට හෝ කැමති තැනකට ගිහින් දාන්න..(නදී)
ගුනේ ඔයගේ පිලිතුර හරි ගුනේ.(නදී)
හිරකාරයන් ලවා ගොවිතැන් කරවන්න.. .(නදී)
ගුණේට හිරේ යන්න උන දාට ඔය කතා කියන එකක් නැහැ. සිරකරුවෝද මනුෂ්‍යයෝය ..(නදී)
දවස් දෙකක් බඩගින්නේ හිටියහම ලේසියෙන්ම බිමට ගන්න පුළුවන් !.(නදී)
පවු කවුරු වුනත් මනුෂ්‍යයෙක් නේ. සිව්පාවෙක් නෙමෙයිනේ. ඔහුගේ ඉල්ලීමටත් හේතු කාරකයක් ඇති. එයට කන්දීම වගකීමක්.(නදී)
මේ වහලේ බොහොම පාතයි නෙව..(නදී)
වහලේ කඩන්නේ නැතුව බැහැපන් බිමට. මඩකලපුවේ තරු පහේ හොටෙල් රූම් එකක් ද ඕනේ?අනේ මගේ කට..(නදී)