මඩකලපුව කල්මුණ පාරේ ගරාජයක කාරයක් අලුත්වැඩියා කරමින් සිටියදී ගිනි ඇවිලී මුළු ගරාජයම වැනසී ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත.
වාහන ඇතුළු ගරාජයේ බඩු මුට්ටුවලට සිදුවූ හානිය රුපියල් ලක්ෂ 35 ඉක්මවන බව පැමිණිල්ලේ දැක්වේ.
වෑන් රියක්, යතුරු පැදියක් හා වාහන අලුත්වැඩියා කිරීමේ යන්ත්‍ර දෙකක් මුළුමනින්ම වාගේ විනාශවී ඇතැයි කියති.
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ
විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා
ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මඩකලපුව ගරාජයක් අළුවෙයි
අනුර Tuesday, 28 June 2016 03:08 AM
වාහනය අලුත්වැඩියා කරද්දී දුම්පානය, ආලෝකය ලබාගැනීමට ජංගම දුරකථනය භාවිතය ගැන ආරක්ෂා විධි සම්බන්ධයෙන් ආයතනයක් පිහිටුවා ජනතාව දැනුවත් කළයුතුය (නි)
අමිල Monday, 27 June 2016 12:16 PM
හැමතැනම ගිනිගන්නවා මොකක්ද මේ වෙන්න යන්නේ. (ර)