ගාල්ල වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක දැලට පැටලී මියගිය මිනිමුතු මෝරකුගේ සිරුරක් අද ගාල්ල ධීවර වරායට ගෙනවිත් තිබිණි. අඩි 12ක් පමණ දිගැති කිලෝ ග්‍රෑම් 350ක් පමණ බරැති මේ මෝරාගේ මස් ආහාරයට ගත නොහැකි බව ද ධීවරයෝ කියති.
ගාල්ල වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක දැලට පැටලී මියගිය මිනිමුතු මෝරකුගේ සිරුරක් අද ගාල්ල ධීවර වරායට ගෙනවිත් තිබිණි. අඩි 12ක් පමණ දිගැති කිලෝ ග්‍රෑම් 350ක් පමණ බරැති මේ මෝරාගේ මස් ආහාරයට ගත නොහැකි බව ද ධීවරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි සෙට් වෙලා අාස්චර්යක් කරමු. මෝරගේ පන ගමු. මේක ආසියාවේ අස්චාර්යනේ. පුළුවන් බැරි නැහැ (නදී)
ඇත්තටම හොඳ පුවතක් (නදී)
මාළු අල්ලනකොට අහුවෙන එකා අල්ලාගෙන එනවා මිසක් තෝරලා බලලා අල්ලන්න බැහැ. ජීවිතේට මුහුදක් දැකලාවත් නැති අය බොරුවට කෑගහනවා. අපිනේ දන්නේ මුහුදේ මාළු අල්ලන්න විඳින දුක ගැන. (නි)
මුහුදේ මාළු අල්ලනකොට එක එක මාළුවා තෝර තෝරා අල්ලන්න බැහැ. අහුවෙන එකා අල්ලාගෙන එනවා. නිකන් බොරුවට ධීවරයින්ට කෑගහගෙන එන්න එපා. අපි දකුණේ බලපිටියේ කොල්ලෝ. (නි)
අනේ මේ කට්ටිය හරියට කියවලා බලන්න අාපහු මොකද්ද කියලා තියෙන්නේ කියලා මියගිය මෝරෙකුගේ සිරුරක්..... ඕක තමයි අපේ කට්ටියගේ වැරැද්ද.. කිසිම දෙයක් හරියට බලන්නේ නැතුව තෙරුන් ගන්නේ නැතුව කියවන්නේ නැතුව අහන්නේ නැතුව බොරුවට ප්‍රශ්න දාගන්නවා .(හේ)
මෙතන ඉන්න ගොඩක් අය අදහස් දාලා තියෙන්නේ හරියට මාලු කෑල්ලක් කටේ තියන්නේ නැති ගානටනේ (නි)
ඇත්තටම දුකයි. පව් අහිංසක සතෙක්. මුහුදේ හරි සන්තෝෂයෙන් ඉන්න ඇති (නි)
මෝරුන්ගේ කොයින්ද මස්? (නි)
ලස්සන සතෙක්. අහිංසක ජීවිතයක් (නි)
කරෝල වලට ගනී (නදී)
පව් අහිංමක සතා මරපු එක නම්. ඒත් අපේ රටේ කීයෙන් කී දෙනාද මේ සතා දැකලා තියෙන්නේ. ඌ මැරිලා උනත් හැමෝටම දැන් සියසින් දැකගන්න පුලුවන්නේ (නදී)
ගහටත් නෑ බඩටත් නෑ..... පව් අහිංසකයා.... (අ)
කපලා කෑලි ගොඩට ගෙනාවා නම් නොකා ඉඳියි අපේ අයියලා. (නදී)
මොනා කරන්නද දැන් ඉතින් වල දානවා මිසක් (නදී)
පව් මෙයා මෝරා. (නදී)
පොඩි පැටියෙක් වගෙයි. අපරාදේ.(හේ)
කෑවත් නැතත් ඒ සතාගේ ජීවිතේ අපරාදේ. ඇයි ඔහොම සත්තු මරන්නේ.(හේ)
ලෝකේ ඉන්න ලොකුම මාලුවා. වදවීගෙන යන මාලුවෙක්ට මෙහෙම කරපු එක ලොකු අපරාදයක් (නදී)
මේ වගේ විස්මිත දේවල් වෙන්නේ ගොඩක් දුරට, දකුණු පළාතෙන්. ඒක නිසා දකුණේ අපිට මේක නම් ලොකු දෙයක් නෙමෙයි. මිනි මුතු මෝරව බලාගන්න මිතුරනේ (නදී)
ධීවරයන් කීවට මාලු වෙළෙන්දෝ ඕක කියන්නේ නැහැනේ. (හේ)
කන්නත් බැරි නම් අපරාදේ ඒ සතාගේ ජීවිතේ (අ)
ඉක්කයි මූයි ගාලු ඇවිත්,,,,,, මූව දාලා ඉක්ක ගිහින් (අ)