මැණික් ගඟේ ජිව මාලී තොටුපොළේ දිය කැපීමෙන් ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ ඇසළ උළෙල අද (2) අවසන් විය. දිය කැපීම බැලීමට දසදහසක් පමණ ගඟට බැස සිටියහ. දිය කැපූ සැනින් ශුද්ධ ජලය රැගත් වන්දනාකරුවෝ ගම්බම් බලා යන්නට වූහ.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණේ අපරාධකරුවන්වත් මෙහෙම දෙයක් හරි කරලා යහමගට ගන්න පුළුවන් නම් කොච්චර හොදද? (නි)
බොරු වැඩක්...(ස)
ඇයි මේ රාළහාමිලා වතුරේ බැහැලා ඉන්නේ? (නි)
වැස්ස වළාහක දෙවියනි, දැන්වත් දිවැස් හෙළනු මැන.... (නි)
කොයිතරම් ලස්සනද? කතරගම දෙවි පිහිටයි සියල්ලන්ටම. (නි)
නාන්න නාන්න ඔය රාළහාමිලවත් නාවන්න...(ස)
සැමට කද සුරිදු පිහිටයි...!!(නු)
විශිෂ්ඨයි!!(නු)
ගැට කපන්නනුත් මේ අතර ඉන්න බැරි නැහැ. බැතිමතුන් ප්‍රවේශම් වන්න. (නි)
අද සිටවත් සැබෑ මනුෂ්‍ය ජීවිතයක් ගත කරන්න සාදු සාදු සාදු...!!(නු)
හිතලා මතලා පවු කරන අය, පවු බේරා ගන්න කැළණි පන්සල් ගියාට වැඩක් නැහැ. දෙවියන්, බුදුන් බලන්නෙත් ස්වභාවිකව ජීවත් වෙන අයට ස්වභාවිකව කරදරයක් වුණොත් පමණයි. (නි)