IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මූණට මිරිස්කුඩු ගසා රන්මාල කොල්ලකෑ 5ක් අල්ලයි

(සුමිත් පොතුපිටිය සහ  දයා හේමන්ත සිල්වා )

මූණට මිරිස්කුඩු ප්‍රහාර එල්ලකර රන්මාල කොල්ලකන සංවිධානාත්මක කණ්ඩායමක පස්දෙනෙකු ජීව අත්බෝම්බයක්, වාහන සහ භාණ්ඩ කිහිපයක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, පන්විලහේන වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයන් බව  පොලිසිය කීය.

සැකකරුවන් පස්දෙනා ත්‍රිරෝද දෙකෙන් සහ  සොරකම් කල යතුරුපැදියකින් ගොස් මහමග ගමන්ගන්නා කාන්තාවන්ගේ මුහුනට මිරිස්කුඩු ප්‍රහාර එල්ලකර රන්මාල කොල්ලකා ඇති බවට හෙලිව ඇති බවත්,ව්‍යාපාරික ස්ථාන වල ඇති භාණ්ඩ සොරකම් කර ඇති බවත් පොලිසිය කීය.

කොල්ලකෑ රන්මාලයක්, ජෙනරේටරයක්, වාහන සේදුම් යන්ත්‍රයක්, ජංගම දුරකථනය දෙකක් සහ කොල්ලකෑමට යොදාගත් ත්‍රීරෝද දෙකක් සමග සොරකම්කල යතුරුපැදියද සොයාගෙන ප්‍රධාන සැකකරු සන්තකයේ ජීව අත්බෝම්බයක්ද තිබී සොයාගත් බව පොලිසිය සදහන් කරයි.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.

කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් වරුන්වන ජයසිංහ (51130) ,  බංඩාර (70395), කොස්තාපල් වරුන්වන ප්‍රභාත් (82857),  අමරසිංහ, (97414), වීරසිංහ (102930 ) වැටලීමට එක්වූහ.



අදහස් (2)

මූණට මිරිස්කුඩු ගසා රන්මාල කොල්ලකෑ 5ක් අල්ලයි

ලලින්ද්‍ර Monday, 05 June 2023 02:41 PM

කළුතර රත්තරන්ගේ අඩිපාරේ යන බුද්ධිමත් ජනතාව...

:       1       9

Kumar (Gulf) Tuesday, 06 June 2023 12:12 AM

පස්දෙනාම "පොහොට්ටුවෙන්" පාර්ලිමේන්තුවට යාමට සුදුසුකම් ලබයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 529 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1861 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1466 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1420 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 919 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 715 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25627 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 372 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site