(රංජන් කස්තුරි)
මොණරාගල ප්‍රාදේශිය සභාවේ පුරප්පාඩුව පවතින සභික ධූරයට සුදුස්සෙක් නම් කිරීම සඳහා සති තුනක පමණ කාලයක් ලබාගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මොණරාගල මහාධිකරණයේ තීන්දුවකට අනුව මොණරාගල ප්‍රාදේශීය සභාවේ මදුරුකැටිය කොට්ඨාශයේ නියෝජිතයාගේ සභිකධූරය අහෝසිවී තිබෙන අතර ඔහු තීන්දු පිළිබඳව සලකා බැලීමට එම කාලය ගන්නා බවද එම කොමිෂන් සභාව කියයි.
යම් හෙයකින් අභියාචනා කළහොත් එහි තීන්දුව ලැබෙන තෙක් බලාසිටින බවද නැතහොත් තීන්දුව පිළිබඳව අභියාචනා කළ යුතු කාලය වන දින 21ක් ගිය පසුව සුදුස්සෙකු පත් කරන බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මොණරාගල ප්‍රාදේශිය සභාවේ පුරප්පාඩුව පුරවන්න සති තුනක්