මත්තේගොඩ සඳුන්පුරයේදී ඝාතනයට ලක් වූ මව හා වස බී මිය ගිය පියා අහිමි වූ දැරිය ලොකු අම්මා භාරයට පත් කරන ලෙස කැස්බෑම මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා නියෝග කළේය.
මත්තේගොඩ සඳුන්පුරයේදී ඝාතනයට ලක් වූ මව හා වස බී මිය ගිය පියා අහිමි වූ දැරිය ලොකු අම්මා භාරයට පත් කරන ලෙස කැස්බෑම මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොදයි. පවු අසරණ දරුවා. ලොකු අම්මාට දීර්ඝායුෂ ලැබේවා! (නි)
පව් අහිංසක දරුවා. කවුරු හිටියත් අම්මා නැතුව වැඩක් නැහැනේ ඇයට (නි)
අනේ ලොකු අම්මේ, ඔය දුවව හොඳට බලාගන්න. ඒක ලොකු පිනක් (නි)
මට තව කියන්න තියෙන්නේ මෙච්චරයි. "කොහේ හිටියත් කමක් නැහැ දුවේ. මොන කරදරය ආවත් කමක් නැහැ. නුඹේ අම්මා තාත්තා වගේ නැතුව සිහි බුද්ධිය ඇතුව ජීවත් වෙන්න" (නි)
අනේ මන්දා ... අම්මාගෙන් ලැබෙන සෙනෙහස ලොකු අම්මාගෙන් ... ලැබෙයි නම් හොදයි .... අම්මලා තාත්තලාගේ වැඩ නිසා අවිහිංසක දරුවෝ තමයි දුක් විදින්නේ ... මේකට මොනවා කරන්නද දෙමාපියන් තමන් දරුවෝ හදන්නම් වාලේ හදා දරුවෝ අනාථ කරනවට වඩා හොදයි නොහදා ඉන්නවනම්. (අ)
අනේ පව් අහිංසක දරුවා මේලෝකේ කිසිම දෙයක් සදාකාලික නැ පුතේ කළඟ හරි හොදින් ඉන්න (අ)
කාම ගින්නෙන් පෙලෙම්න් ගැහැණු දරුවෝ හදන්න නරකයි, දරුවෝ අසරණ කරන එඋන්ට ආත්මයක් නැ, ලොකුඅම්මා හිටිය නිසා හොද උන, අම්මි තාත්ති දෙන්නම මේ දරුවා ගැන හිතුවේ නැ, අනේ මන්ද කවදද ලංකාව ශ්‍රී ලංකාවක් වෙන්නේ,(ස)
පවුනේ ගැහැණු දරුවෙක් අම්මා සහ තාත්තා නැතිව මේ සමාජයේ තනි වෙනවා කියන්නේ? මට නම් හිතාගන්ඩවත් බැහැ (අ)
ඉස්සරනම් දුප්පත් රටවල විප්ලවයකට පවා තුඩු දෙන සාධකය වුයේ බඩගින්නයි. දැන් මුළු ලංකාවම පන්ති, වර්ග, ආගම්, කුල භේද නොතකා පැතිර යන ගින්න කාම ගින්නයි. බත් නොකැවත් ඕක නැතිව නම් ඉන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ. ඔය තත්වය යටතේ ලංකාවේ කාටවත් විප්ලව නම් කරන්න ලැබෙන්නේ නැහැ. මේ නිසාදෝ, පාලකයෝත් ඔය තත්වය පාලනය කරන්න උත්සහ කරන්නේ නැහැ. මොකද ඒ ගොල්ලොත් ඔය භූමිකාවම රඟන නිසා.(අ)
අනේ ලොකුඅම්මේ මේ දරුවා හොඳට බලාගන්න යහගුණ කියාදෙන්න සමාජයට යහපත් පුරවැසියෙක් කරන්න ඒ පිනම ඇති මතු බුදුබව ලබන්න (අ)
ප්‍රියා,සත්‍යා,සත්‍යය දැන විවේචනය කරන්න පුරුදු වෙන්න. මේ දරුවා ඒ අහිංසක අම්මා දරුකමට හදාගෙනයි තියෙන්නේ(පත්තරවල තිබෙන හැටියට) දෙමහල්ලෝ වෙන්වෙලා තියෙන්නෙත් දරුවො නැතිකමට. හොදට පවුල් කන්න දරුවොත් ඕනෑ තමයි.ඒකත් මතක තබාගන්න. (නි)
මේ දරුවාගේ මානසික තත්ත්වය අවුරුදු ගණනකට වෙනස් නොවෙන්න පුළුවන්. ඒ නිසා ආදරණිය ලොකු අම්මේ,මේ කැකුළු මලට ආදරය ලබා දී ඇගේ අනාගතය සාදා දෙනු මැනවි. එය ඔබතුමියට නිවන් දකින්නට තරම් උතුම් කුසලයක් වේවි. (නි)