දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසකට හර්මන් ගුණරත්න මහතා විසින් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කර ලදැයි කියන සිද්ධියෙන් පැහැදිලි වන්නේ රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් එළවීමට මාතර දෙවුන්දරින් ආරම්භ කළ පෙළපාළිය ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් බව යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දී අද පැවැසීය.
ආණ්ඩුවේ න්‍යාය පත්‍රය සහ කොන්ත්‍රාත්තුව මත එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ මේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කර වනුයේ මෛත්‍රී ගුණරත්න සහ ශිරාල් ලක්තිලක ඇතුළු කණ්ඩායමක් බවත් ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාක්‍ය ජයවර්දන, අයියෝ! (නි)
බොරු කියලා අපිව රවට්ටන්න තමයි තාමත් බලන්නේ. හැමදාමත් කළේ අපිට රවට්ටපු එක.(නදී)
මේ කතාව හරි ආණ්ඩුව මේකට වගකියන්න ඕනි මේ වෙනතුරු කාවවත් අත් අඩංගුවට ගත්තේ නැහැ. පොලිසියෙන් ඒ වෙලාවේ නිකන් බලන් හිටියා මුකුත් කළේ නැහැ මේක කාගේ වැඩක්ද කියලා අපි දන්නවා ඒක..(නදී)
ධම්ම කියන දේ හරි මේක තමා ඒ දෙන්නගේ රැකියාව. ඔය හැමෝටම වඩා රනිල් වික්‍රමසිංහ කියන්නේ හොද නායකයෙක්..(නදී)
කොහොමටත් මේක කුමන්ත්‍රනයක් තමයි. ඒක දන්නේ දනිති..(නදී)
දයා ගමගේත් විහිළු කරන්න පටන් අරන්ද? (නදී)
ඔය අමිල කියන කෙනා ඉන්නේ මේ රටේ නෙවෙයිද ? නැත්තං අද ගොළු බිහිරිද? .(නදී)
ෆොන්සේකා මහතා යු.එන්.පී නායක බවට පත් කිරීම එක විසදුමකි .(නදී)
සිරාගේ වැඩක්? .(නදී)
ජනාදිපති උපදේශක තනතුරු . ජනාදිපති නිතිඥයන් හැමෝම රජයේ අය නොවේ . ඔය ඕන තරම් ජනාදිපති නිතිඥයන් රජයට විරුද්ධව නඩු මෙහෙයවන්නේ . ඕකත් හරියට සමාදාන විනිසුරු වගේ . තමන්ගේ අඩුව වසා ගන්නට වෙන අයට ඇඟිල්ල දිගු නොකර . පක්ෂයේ සමගිය වෙනුවෙන් කටයුතු කරන්න. නැතිනම් එජාපයට අනිච්චාවත සංකාරා කියලා පාන්ශුකුලය දෙමු .(නදී)
17 සමගින් එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගිය කරුමය පළමුව පක්ෂයෙන් එලවා දමමු..(නදී)
දැන් අපේ උගත් පරන්පරාවක් ඉන්නේ. ඒ අයට බොරු කියන්න කියආ නම් බේරෙන්න බෑ. පොලිටික්කන්ට අවසානයට රජයට තමා ඇගිල්ල දික් කරන්නේ ..(නදී)
හැමදාමත් කාටවත් ඇඟිල්ලක් දික් කරලා වැඩක් තියනවද ,ඔය වගේ දේවල් නොවෙන්න වැඩකටයුතු කළොත් හොඳයි.මේ විදියට බේද බින්න වෙලා හිටියොත් පාඩුව අපට මිස අරයලට නොවේ. ඒ නිසා තේරුම් ගන්න මේ ගැටලුව විසදන්න.එත්සත් ජාතික පක්ෂය ඔයාලගේ බුදලයක් නොවේ (නි)
මා නම් කියන්නේ මේක 50:50 වැඩක්. මොකද මෛත්‍රී යු එන් පී තාත්තා සන්ධානේ..(නදී)
ජේ ආර් ජනපතිතුමා වුනත්,ප්‍රේමදාස අගමැතිතුමාට, හිතෙන දේ තමයි කළේ. පක්‍ෂයේ නායකයා වීමේ අටියෙන්. දකුණ උතුර යුද ගිනි මදිවට, ඉන්දියාවේ ගිවිසුම් වලට යටත් වන්න සිදු වූයේ තම පක්‍ෂයවත් පාලනය කර ගත නොහැකි මොහොතකය. එදා වගේම අදත් සිදුවීමට පටන් ගෙන ඇත. රජයට දොස් කීම විහිලුවකි. ප්‍රේමදාස මහතා තරම් අද්දැකීම් නැති , සජිත්ට තව කල්තිබේ. පිය උරුමෙන් නායකයා විය හැකිද? පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට සුදුසු තැන දිය යුතුය. (නි)
එතකොට මංගලද සජිත්ද ආණ්ඩුවේ?? (නි)
සාමාන්‍ය පරිදි තමන්ගේ සෙළුව වහගන්න ආණ්ඩුවට බර පටවන එක විපක්ෂයේ සිරිතනේ. (නි)
දයා ගමගේට මොලේ කචල් වෙලා වගේ.(නදී)
පාක්ෂිකයන් ලක්ෂ 12ක් එක්ක ලලිත් ගාමිණීලාව පන්නලා සෙරෙප්පු සුප් කාරයො ගෙන්නලා යූ ඇන් පී එක විනාශ කරපු අය කුමන්ත්‍රන වලට අහුවෙලා ඉතිරි ටිකත් විනාශ කරන්නයි දගලන්නේ(නදී)
වීඩියෝ එකේ පැහැදිලිවම පේනවා ජනාධිපති උපදේශක පිස්තෝලයෙන් වෙඩි තියන හැටි. ඒ වගේම පෙරමුණු ආණ්ඩුවේ නගර සභිකයෙකුත් එතන ඉන්නවා. ඉතින් ආණ්ඩුව සම්බන්ධ නැහැ කියල කියන්න පුලුවන්ද? (නදී)
ඒකනේ මාත් මේ කල්පනා කලේ විපක්ෂේ අයට ඔය පොලු වලින් ගහ ගන්න තේරෙන් නේ නැහැනේ.(නදී)
දයා ගමගේ මහත්තයෝ මිනිස්සු එක්ක කතා කරලා බලන්න, එතකොට පැහැදිලි වෙයි මිනිස්සු කියන දේවල්. ලැජ්ජයි . අපි ඔලුව කෙලින් තියාගෙන හිටපු පාක්ෂිකයෝ. අපිව අනාත කරලා තියෙන්නේ..(නදී)
ඔයාලගෙ විකර ප්‍රශ්න වලට අහිංසක ජනතාව අමාරුවෙ, නිකන් දෙන දේ කාලා නිකන් ඉන්න බැරි අය තමයි ඔය (ස)
විපක්ෂෙට ඉතින් මොන දෙයක් වුණත් ඒකට වග කියන්න ඕනේ දැන් ආණ්ඩුවද?අනේ මෙහෙමත් කෝලම් ප්‍රකාශයක් (අ)
විපක්ෂෙට ඉතින් මොන දෙයක් උනත් ඒකට වග කියන්න ඕනේ දැන් ආණ්ඩුවද?අනේ මෙහෙමත් කෝලම් පක්ෂයක්... (ස)
යන්නේ උඩින් නිසා බිම වෙන දේවල් පෙනෙන්නේ උඩු-යටිකුරු වෙලා (ස)
මේක අධිරාජ්‍යවාදි කුමන්ත්‍රනයක් වෙන්න බැරිද.(නදී)
''මාතර ප්‍රහාරය රජයේ කුමන්ත්‍රණයක් ? '' -දයා ගමගේ..... යනුවෙන් සඳහන් කළා නම් නේද හොඳ......! මෙය අදහසක් පමණයි ..(නදී)
කැකිල්ලේ තීන්දුවක්, පැහැදිලිවම කියනවා ගහ ගත්තේ යු.එන්.පී එකේ මන්ත්‍රීවරු කියලා වරද කරු ආණ්ඩුව..(නදී)
එක්සත් ජාතික පක්ෂය අවුල් ජාලයක් වෙලා. ඒකට වග කියන්න ඕන මේ අපි නොවෙයි ඔය ඉන්න නායක, උප නායක, සංවිධායක වගේ ලොකු ලොකු තනතුරු දරන අය. ඉතින් ඔය ගොල්ලන්ට මොලේ ටිකක් හරි තියෙනවා නම් ඡන්ද වලට ඉදිරි පත් වෙන්න ඉස්සර වෙලා තමන්ගේ ඇතුලේ තියෙන අවුල් ටික බේරා ගන්න ඕන. එහෙම නැතුව හැම දාම ඡන්දෙන් පරාද උනාට පස්සේ කට්ටිය රණ්ඩු වෙන එක විහිළුවක්. මේක හැමදාමත් උන නිසා මිනිසුන්ගේ විශ්වාසය අඩු වෙමින් යනවා. ඔය විදියට නම් කවදාවත් බලයට එන්න ලැබෙන්නේ නැහැ. .(නදී)
එය ඉතාමත් හරි..(නදී)
එය ඉතාමත් හරි..(නදී)
එය ඉතාමත් හරි..(නදී)
හීනෙන් දොඩවනවා. .(නදී)
තම පක්ෂය තුළ කප්පරකට අඩුපාඩු තියාගෙන අනුන්ට ඇගිල්ල දික්කරන එක නුවණ ඇති ක්‍රියාවක් නම් නොවේ. මොකද බුද්ධිමත් පාඨකයා මේවා බලලා කරන්නේ ගිණුම හර කරනවා මිසක් ගිණුමට බැර කිරීම නම් නොවේ.(නදී)
මටත් ඔහොම හිතුනා. හර්මන් ලොක්කා සීන් එකේ ගුටි කාල ඉන්න කොට..(නදී)
ආණ්ඩුවේ කුමන්ත්‍රණ කියලා ගිහිල්ලා ලොක්කත් එක්ක කෝපි බොයි. එන පාර දකුණෙන් අතු ගෑවෙනවා කියල විතරක් මතක තියා ගන්ඩ. ඊට පස්සේ බොරු උත්තර එපා. මොකද අපි වගේ ඡන්දෙ දීපු මිනිස්සුත් ලබන පාර ඔය සෙට් එකට ඡන්දෙ දෙන්නේ නෑ. අපේ ඡන්දෙ අකමැත්තෙන් උනත් ලොක්කට දෙන්ඩ වෙනවා. ඔහෙලට පාඩමක් උගන්වන්ඩ. රනිල් කණ්ඩායමට ජයවේවා.(නදී)
අපි මෛත්‍රී ගුනරත්න්ව වගේම ,මංගලවත් හෙළා දකිනවා. පිටින් ආපු අය පක්ෂය විනාස කරනවා. කවුරුවත් මේ අයට ඡන්දෙ දෙන්ඩ එපා, අපි පක්ෂය 0 බැස්සට පස්සේ බලමු..(නදී)
මෙම ප්‍රහාරය මංගල ගේ සැලසුමක් බව ඕනෑම මෝඩයෙකුට තේරනවා. මේවා කියල රටේ මිනිස්සු ගොනාට ඇන්දුවා කියල වැඩක් වෙන්නේ නැහැ මේ මංගල ඉන්නතුරු එ.ජා.ප ය අනාථයි. රනිල් අනාථ කිරීමට ඔහුට බාරදුන්න කොන්ත්‍රාත් එක ඉවර උන ගමන් එයා ආයෙත් එහාටම යනවා. රනිල්ගේ ප්‍රතිරූපය විනාශ කලේ මෙයා බව එ.ජා.ප ය ට අමතකවීම ඔවුන්ගේ අවාසනාවකි..(නදී)
මේ බොරු කයිවාරු නැතුව පක්ෂය ගොඩ නගන්න බලන්න .(නදී)
උදේට වැසිකිලියට යන්න අමාරු උනත් කියන්නේ ඒකත් රජයේ කුමන්ත්‍රණයක් කියලා. තමන්ගේ වරද හදා ගන්නට ඕනෙම දෙයකට රජයට ඇඟිල්ල දිගු කරන්නේ ලබන වර මුළු රටෙන්ම අතු ගා ගන්නටය. අද ලංකාවේ බහුතරය අතීතයේ තරම් මෝඩ අය නොවේ. .(නදී)
ඇත්තටම ජනපතිගෙන් පඩි ගන්න , එයාට උපදෙස් දෙන කෙනෙක් මොකටද හැබැට විපක්ෂයේ රැළියක විපක්ෂ නායකව අයින් කරන්න කියල උද්ගෝෂණය කරලා විපක්ෂ මන්ත්‍රීවරුන්ට එලව එලවා වෙඩි තියන්නේ ...(නදී)
රනිල් එලවන්න ආණ්ඩුවට කිසිම වුවමනාවක් නැහැ. ආණ්ඩුව කැමැති රනිල් විපක්ෂ නායකයා විදියට තව ගොඩ කාලයක් ඉන්නවට.මේක බොරු චෝදනාවක්,,.(නදී)
පැරදුනාමත් මොනවා හරි කියනවා , මේ මිනිස්සු හිතගෙන ඉන්නේ අපි මොනවාවත් දන්නේ නැති නපුංසකයෝ කියලා. මොනවා කරන්නත් කලින් එකමුතුවෙලා පෙන්නන්න. .(නදී)
අව්රුද්දෙ හොඳම බොරුව පච ප්‍රචාර කිරීමේ බලකායේ වැඩ තාම කරගන යනවා වගේ එකෙන් උනේ තිබ්බ ඡන්ද ටිකත් නැති උන එක විතරයි.(නදී)
අම්පාර දිස්ත්‍රික්කය තුල තමන්ගේ ආසනය වත් බේරගන්න බැරිවුණු කෙනාට ජාතික සංවිධායක තනතුරක් මෙහෙයවන්න පුලුවන්ද හැම දේටම රජයට චෝදනා කරලා වැඩක් නැ එක්සත් ජාතික පක්ෂය පිරිහිලා තියෙන්නේ මේ හේතු නිසා .(නදී)
ආණ්ඩුවේ කුමන්ත්‍රණය තරයේ හෙලා දකිමු .(නදී)
එක්සත් ජාතික පක්ෂය මුලින්ම කල යුත්තේ මංගල සමරවීරව අයින් කරන එක. ෆොන්සේකාව කෑවෙ මෙයා. දැන් හදන්නේ සජිත්වත් යවලා එහෙ බලය අල්ලන්න. චන්ද්‍රිකා ඉන්න කාලෙත් රාජපක්ෂ මහත්තයා මෙයාව යැව්වා. (නදී)
ලංකාවේ තියෙන්නේ අමුතු දේශපාකයක් නේ..(නදී)
ගොට්ට අල්ලනකොට මේවගේ දේවල් කියන්න වෙනවා.......(නදී)
පරණ කියමනක් තිබෙනවා " කවුද මගේ අබුඩේ රීවේ" කියලා .(නදී)