(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මිතුරන් පහළොස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් වැල්ලවත්ත මුහුදු තීරයේ සංවිධානය කර තිබූ රාත්‍රී උපන්දින සාදයක් අතරතුරදී දියේ ගිලී අතුරුදහන් උපන්දිනය සැමරූ තරුණයා බේරා ගැනීමට ගිය තරුණයකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කිරුළපන සිද්ධාර්ථ පාරේ අංක 39/10 හි පදිංචි පාම්බුලිංගම් බාස්කරන් නමැති (22) හැවිරිදි අවිවාහක කාර්මික ශිල්පියෙකු බව පොලිසිය කියයි.
මෙම තරුණයාගේ 22 උපන්දිනය වෙනුවෙන් සාදයක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා මිතුරන් පහළොස් දෙනෙකුට පමණ වැල්ලවත්ත මුහුදු තීරයට පැමිණෙන ලෙසට ආරාධනා කර තිබේ.
ඒ අතරතුරදී එහි සිටි තරුණයින් විනෝද වෙමින් සිටියදී උපන්දිනය සැමරූ තරුණයා ඇතුළු පිරිසක් විනෝදයට මුහුදේ ස්නානය කරමින් සිට තිබේ. එම අවස්ථාවේදී ඔහු දියේ ගිලී අතුරුදන්ව ඇති අතර ඔහු බේරා ගැනීමට ගිය තරුණයින් අතරින් මෙම තරුණයා දියේ ගිලි අනතුරට ලක්ව තිබේ.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිතුරා බේරාගන්න ගිය මිතුරා මුහුදේ සැඟවෙයි