මාතර මහ නගර සභාව ඉදිරිපිටදී ඇති වු ගැටුම අතරතුර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් යොදවා ඇතැයි දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පවසයි.
මාතර මහ නගර සභාව ඉදිරිපිටදී ඇති වු ගැටුම අතරතුර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් යොදවා ඇතැයි දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ දිනන්නේ දක්ෂයෝ නෙමෙයිනේ රොහාන්. ජනප්‍රිය කෙනා. ඒකනේ අවාසනාව. (නි)
මේකේ තියෙන ඔක්කොම වගෙ ප්‍රතිචාර දැක්කහම මතක් වෙන්නෙ මංගල ගේ අන්තර්ජාල ජිල්මාට්. . (නදී)
බුදු හාමුදුරුවෝ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පුරලයි බුදුබව අත්කරගත්තේ. තෝමස් අලවා එඩිසෝන් 999 වාරයක් අසාර්ථක වී 1000 අවස්ථාවෙ තමයි විදුලි බුබුල සොයා ගත්තේ. ඉතින් 27 වාරයක් නොව 50 වාරයක් හෝ පරාජය වී ජනපති වෙන්න උත්සාහ කරන්න. රනිල්, ඔබට ජයෙන් ජය ! (නි)
රොහාන්, ඔයාගේ අදහස් වලට මාත් එකගයි. ඔය යන්නේ කුමන්ත්‍රණයක් (නි)
මේක පැහැදිලිවම කාගේ සැලැස්මක් ද කියන එක තේරෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න දක්ෂයෝ ටික බිලි බාගන්න කරපු බාල වැඩක් , දැන් ඉතින් පුලුවන්නම් සජිත්වත් ඇදලා ගන්න බලයි.(නදී)
මේක තමා අරගොල්ලන්ට ඕනෑ වුණේ (නි)
මේ කාලය හා සල්ලි බඩු මිල අඩු කරන්න යොදන්න. (නි)
මෙතුමා 27 සැරයක් උත්සාහ කළා. දැන් ඔය උට්ඨාන විරියට ආයුබෝවන් කිව්වා නම් හොදයි. මගේ මුත්තා 5 වැනි පන්තියත් ෆේල්. තුන් සැරයක් ෆේල්. ඉස්කෝලේ යාම නවත්තලා දැම්මලු. ඊට පස්සේ කුඹුරු කොටලා පළාතේ ගොවි රජා වෙලා දැන් ජොලියේ ඉන්නවා (නි)
මේ දෙගොල්ලට ගහ ගන්න දීලා පොලිසිය ඈතට ගියා.දැන් මේක පිට දාලා මාතර ක්‍රියාකාරි යුඑන්පි සාමාජිකයෝ සියල්ලම අත්අඩංගුවට ගන්න ක්‍රියා කරනවා. මේ වෙනකොටත් ගොඩක් අහිංසක මිනිස්සුත් මේකට පැටලැවිලා ඉවරයි (නි)
රනිල් කියන්නේ හොද නායකයෙක්. රොහාන් කියන දේ හරි (නි)
රෝහණගේ කතාව සහතික ඇත්ත (නි)
මානව හිමිකම් සුරැකීමේ වෙඩි උණ්ඩ..මේ ගොල්ලෝ තමන්ගේම අයට සලකන්නේ මෙහෙමනම් බලයට ආපු දවසට විපක්ෂයේ අයට කොහොම සලකාවිද? (දී)
මාත් මේ කියන්නේ රුවන් ඇයි මෙච්චර කඩේ යන්නේ? (නි)
මගේ පුද්ගලික මතය ජනතා මුදල් කොල්ලකාපු නැති නායකයෙක් හා ජනතාවට ඇත්ත කියන වගේම ජනතාවගේ සිත් ඇදගන්නා සුරංගනා කතා කීමේ නොහැකියාව හා කරපු මෝඩකම් වලින් මෑතකදී කරපු ලොකුම ජාතික ප්‍රශ්නයක්ව තිබුණු යුද්ධය කරන අවස්ථාවේ ප්‍රධාන විපක්ෂය විදියට සහයෝගය නොදී කකුලෙන් ඇදපු එක මේ තමා ඡන්ද දිනන්න බැරි ප්‍රධාන හේතුව. (නි)
රොහාන් සමග මාත්.එකඟයි.(නදී)
රනිල් කියන්නනේ හොද නායකයෙක්. රොහාන් කියන්නේ හරි. (නදී)
මෙවන් දේවල් වලින් ජිවිත නැති වෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ
සඳුනි ඔබ කිව්ව වගේ අනුන්ට බන කිව්වට තමන් එම බනෙහි පිහිටා සිටින්නේ නැහැ.(නදී
රොහාන් කියන කථාව මමත් ලේසියෙන්ම අනුමත කරනවා.(නදී
මම දන්නා විදියට .මට තේරෙන විදියට රනිල් මහතා කියන්නේ සජිත් මහතාට වඩා නායකත්වය් අතින් ගොඩක් දක්ෂ කෙනෙක්. මහින්ද මහත්තයගේ තියෙන ලක් එක නිසයි යු.එන්.පී එකට දිනන්න බැරි. එහෙම නැතුව රනිල් අදක්ෂ නිසා නෙවේ ,රනිල් බුද්දිමත් ජාත්‍යන්තරය පිළිගත්තු නායකයෙක්.(නදී)
එතකොට රතු පස්වල