මාතර ප්‍රාදේශීය සභාවේ අය වැය වැඩි ඡන්ද තුනකින් අද දෙවැනි වරටත් පරාජය විය.
පක්ෂව ඩැනී ඩී ගමගේ සභාපති ඇතුළු හත් දෙනෙක් ඡන්දය දුන්හ. විපක්ෂව ඡන්ද දහයකි.
සන්ධානයේ පස් දෙනෙක් විපක්ෂය සමග ඡන්දය දුන්හ.
මාතර ප්‍රාදේශීය සභාවේ අය වැය වැඩි ඡන්ද තුනකින් අද දෙවැනි වරටත් පරාජය විය.
පක්ෂව ඩැනී ඩී ගමගේ සභාපති ඇතුළු හත් දෙනෙක් ඡන්දය දුන්හ. විපක්ෂව ඡන්ද දහයකි.
සන්ධානයේ පස් දෙනෙක් විපක්ෂය සමග ඡන්දය දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ දනී ද ගමගේ. (නදී)
ඕනෑම ජරා වැඩක් ස්ත්‍රී දුෂණ , මංකොල්ල කෑම්, මිනි මැරීම් වැනි දේවල් වලින් බේරෙන්න පුලුවන්. නමුත් ඡන්දෙ පරාද වුනොත් නම් බේරෙන්න බැහැ.(නදී)
මේ ගොල්ලන්ටත් වාහන පර්ම්ට් එකක් , හොද දිවා භෝජනයක් එහෙම දුන්නා නම් මෙහෙම වෙන්නේ නැහැ. එතකොට හැමෝම ඒවි දෑත් ශක්තිමත් කරන්න.(නදී)
ලබන පාර ඡන්දෙ පරාද වෙන බව දැනිලා හෙමි හිට පාට මාරු කරලා දැන් ඉදන් ඡන්දෙට සුදානම් වෙනවද? (නදී)
මෙම සභාපතිට මුදල් තියනවා. ඔහුට හොරකමි කරන්න අවශ්‍ය නැහැ.(නදී)
තෝරු මෝරු ඒකේ රසය දන්නා නිසා පක්ෂව ඡන්දෙ දෙනවා. හාල්මැස්සෝ කටු සුප්පු කරලා එපාවෙලා විරුද්දව ඡන්දෙ දෙනවා. තව කල් යනකොට ලොකු ලොකු සභාවලත් ඔය වගේ දේවල් බලන්න ලැබෙයි.(නදී)