මාතලේ ඔරලෝසු කණුව අසළ එක්සත් ජාතික පාක්ෂිකයන් දෙදෙනකු අද උදේ 8.30ට ඇරැඹූ උපවාසය පළාත් සභා මන්ත්‍රී හසිත සේනාරත්න මහතාගේ ඉල්ලීම මත උදේ 11.15ට අවසන් විය.
මාතලේ ඔරලෝසු කණුව අසළ එක්සත් ජාතික පාක්ෂිකයන් දෙදෙනකු අද උදේ 8.30ට ඇරැඹූ උපවාසය පළාත් සභා මන්ත්‍රී හසිත සේනාරත්න මහතාගේ ඉල්ලීම මත උදේ 11.15ට අවසන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් පිස්සු වැඩක් (නි)
නිකන් චාටර් වුනේ . ප්‍රසිද්ධියත් ලජ්ජාවත් දෙකම. (ස)
වැඩක් නැහැ අනේ මොනවා කලත් (දී)
හු....හු.... අපරාදේ ඇදකුත් උස්සගෙන ආවා (දී)
හසිත මහත්තයා රනිල් මහත්තයව යවන්නම් කිව්වද?(නදී)
මට මතක තිබුන අතීතයත් ඔබට මතක් නැහැ චාන් (නි)
මෙයාලට කව්දෝ ඇවිත් අතීතය මතක් කරලා දීලා, උපවාස කළ දෙන්නා ආපසු ගියේ රනිල්ම හොදයි කියමින්ද දන්නෙ නැහැ (නි)
මේවා ප්‍රසිද්ධිය ලබන්න කරන වැඩ. (නි)
යු එන් පියට අයට තවම අවස්ථාව තිබෙනවා රටේ නියම නායකයා ළඟට එකතුවෙන්න. (නි)
මේක පිස්සුවක් නෙමෙයි. එහෙම කියන මිනිස්සුන්ට තමයි පිස්සු. (නි)
රත්නපුරේ පන්සලකට රජයේ ඇමතිවරයෙක් සල්ලි දුන්නා චෛත්‍යයක් සුදු කරන්න.පස්සේ දවසක ටික දෙනෙක් සමග ඇමති ඇවි්ලා සවසක මල් පූජකරලා නිශ්ශබ්දවම ගියා.විපක්ෂයේ කෙනෙක් දැන්වීම් ගහලා නැටුම් ගැයුම් සමග පෙරහරකින් ඇවිත් තවත් සල්ලි දුන්නා.උත්සවේට 50000 ට වැඩිය වියදම්.අනේ අපේ ගමේ විශ්‍රාමික විදුහල්පතිගේ 150000 ට කිසිම සද්දයක් නැහැ. මෙහෙමත් ඡන්ද උන්මාදයක්. (නි)
පස්සේ තේරෙන්න ඇති සජිත් හොද නැහැ කියලා. (නි)
රනිල් අස් වෙලාද?? (නි)
යු එන් විරෝධී උපවාසය මතක් උනා. (ස)
සජිත් නායකත්වයට සුදුසු නැති බව බහුතර පාක්ෂිකයන්ගේ මතයයි. රනිල් ගියදාට නායකත්වයට සුදුසු රුවන් විතරයි (නි)
බැරිනම් යන්න ඕනෑ තමයි. (නි)
නුවන් කියන්නෙ මහා ගොන් කතාවක්.එහෙම භාවිතාවේ ඔප්පු කරන්න බැහැ විපක්ෂයේ ඉඳාල.ඔය රට පාලනය කරපු හැමෝම එහෙම පෙන්නලද බලයට අවේ. පිස්සු නැත්නම් හොඳයි. (ස)
සදුනි , හොඳ වෙලාවට කිව්වේ. ඔයා අපිව දැනුවත් කරන්න. (ස)
කැම්පස් එකේදී නම් මේවට කිව්වේ ගොං පාට් කියලා. (ස)
මොනවා උනත් හොරකම, වංචාව , දුෂණය, නැති ලංකාවේ එකම මහත්මා ගති ඇති දේශපාලකයා රනිල් මහතා විතරයි. (ස)
ප්‍රසිද්ද වෙන්ට කළාවද්ද ?රනිල් මහත්තයා ඔයවගේ උපවාස කරලා පන්නන්න බැහැ. (නි)
මැරෙනකම් උපවාස කරන්න දෙන්න තිබුනේ (නි)
කාගේ හෝ වුවමනාවකට මේ දෙන්න කඩේ ගියා. රනිල් මහතා වැනි උගත් . දක්ෂයෙක් මහත්මා ගුණ ඇති කෙනෙක් සිටීම නිසා අද වෙනතුරු ඔහොම එජාපය තිබෙන්නේ. නැත්නම් අලුතින් පැමිණෙන දේශපාලනයේ මුල් අකුරුවත් නොදන්නා තරුණයන් මෙය විනාශ කර හමාරය. (නි)
ප්‍රසිද්ධිය ඇත්නම් එච්චරයි.මේක සමාජයේ සමහර අයට බෝවෙන රෝගයක් වෙලා. (නි) ...
රනිල් මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කරන්න එය වගේ බාල වැඩ වලින් බෑ. අනිත් එක සජිත් මහතා පක්ෂ නායකත්වයට පැමිණ රටේ නායකත්වයට පැමිණ දැවැන්ත සංවර්ධනයක් රටේ ඇති කරයි කියලා දෙන්න පුලුවන් සහතිකය මොකද්ද? මුලින්ම එය භාවිතයෙන් ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. තාම පෙන්වලා නෑනේ. (දී)