ගෙවල් මතට කඳු කඩා වැටීමෙන් රත්තොට, අල්වත්ත, ලෝන්විල්, වෙලන්ගහවත්ත හා දික්කුඹුරේ පස් දෙනකු මියගොස් හතර දෙනකු රෝහල් ගත කැර ඇතැයි රෝහල් ආරංචි කියයි.
සුදු ගඟින් එගොඩවන්නට ගිය පුද්ගලයකු අතුරුදන් වී අතැයි ද වාර්තා වේ.
නිවාස තුන්සියයක් පමණ ගංවතුරින් යටවී ඇති බව මාතලේ දිසාපති හෙලන් මිගස්මුල්ල මහත්මිය කියනීය.
පස් කඳු කඩා වැටීමෙන් මාතලේ- මහනුවර මාර්ගයේ බලකඩුව ද වසා දමා තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුදායක පුවතක් . (ස)
ඇතුවත් බැරි නැතුවත් බැරි වැස්ස (ස)
අන්තරාදායක තැන් වලින් ජනතාව ඉවත්කර ජනතාවට නිසි ආරක්ෂාව සැළසීම බලධාරීන් සතු යුතුකමකි. (නි)
පරිසරය ගැන හිතන්න කාලේ ඇවිත් වගෙයි. (නි)
අහිංසකයින්ටමනේ වෙන්නේ. (නි)
පවු අසරණ මිනිස්සු (දී)
කොහේ යන්නද කදු ලඟට ගියොත් නාය යනවා, ගඟ ලඟට ගියොත් වතුරට යට වෙනවා , තැනිතලාවට ගියොත් පොළව සෙලෙවනවා අහසින් කෑලි වැටෙනවා, මුහුද ලඟට ගියොත් සුනාමි ඒයි කියලා බයයි.ඒ අස්සෙන් දුෂණය භීෂණය ඉතින් අන්තරාදායක නැති තැනකට යනවානමි පිටරට තමයි යන්න තියෙන්නේ (ස)
ඇයි අහිංසක ජනතාව දැනුවත් කරේ නැද්ද කලින් (ස)
දුප්පත් අයටමයි වෙන්නේ (ස)