IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මැතිවරණයේදී රනිල්ට ඡන්ද ලක්ෂ සීයක්

(අංජුල මහික වීරරත්න)

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද  ලක්ෂ 100 ක් ලබාදී ජනපති පුටුවේ වාඩි කරවීම සඳහා පෙළ ගැසෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

කවුරුත් එකතු වුණොත් ඒ කාර්යය කළ හැකි බවද අබේවර්ධන මහතා කීය.

රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්ව අගමැති වී ඉන් පසු ජනපති වන බව තමා වසරකට පෙර අනාවැකි කියා තිබූ බව කී අබේවර්ධන මහතා මීළඟ ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ වාර්තා ගත වැඩි ඡන්ද ප්‍රමාණයක් ගෙන රනිල් වික්‍රමසිංහ නියත වශයෙන්ම නැවතත් ජනාධිපති ධුරයට පත් වන බව ද සඳහන් කළේය.



අදහස් (31)

මැතිවරණයේදී රනිල්ට ඡන්ද ලක්ෂ සීයක්

Don Sunday, 22 October 2023 03:37 PM

මරු විකල්ලෙන් කියවනවා කියන්නේ මේකට තමයි. රට විනාශ මුඛයට ඇදදාන්න ඉහළින්ම දායක වුණු කිසිවෙකුට ඊළඟ අවස්ථාවක් මේ රටේ ජනතාව දෙන්නේ නෑ. ජනතාවගේ සිට දුප්පතා දක්වාත්, උගතාගේ සිට මෝඩයා දක්වාත්, මහල්ලාගේ සිට ළදරුවා දක්වාත් දැන් සියල්ලම දන්නවා මේ රටට ඔය කට්ටියම කරලා තියෙන හරිය. මේ පාර ඔය සියලුම දෙනාට තමයි තමන්ගේ හෙංචයියන්ගේ ඡන්ද ටික විතරයි ලැබෙන්නේ..!

:       12       115

Saman Sunday, 22 October 2023 11:33 PM

ඔබ කියන කතාව හරියයි මේ රටේ බහුතරයක් ජනතාව බුද්ධිමත් නම්.. නමුත් මට ඒ ගැන සැකයි.. රනිල් නැවත ජන්දයෙන් ජනාධිපති බවට පත්කරන්නත් පුලුවන්... එහෙම set එකක් අපේ රටේ ඉන්නෙ..

:       1       2

රංබොඩ Sunday, 22 October 2023 04:05 PM

කොලඹ වරායත් ඉන්දියාවට දීලා, නෙලුම් කුළුණේ වී ගබඩා කරලා, ලංකාවේ කුඹුරුවල මල් වවලා, උතුරු නැගෙනහිර කොටින්ට සහ අනෙක් අන්තවාදීන්ට දීලා, අපේ ළමයින්ට හින්දි උගන්වලා, රට රටවල්වලට ණය වෙලා... ණයවෙලා අපට පුළුවන් දකුණෙන් මුහුදට පනින්න...!

:       10       70

Saman Sunday, 22 October 2023 11:30 PM

උබලා වගේ උන්ට නෙලුම් කුලුන ආශ්චර්යක් වෙලා.. මහින්දයා බිලියන ගනන් ණයවෙලා හදපු තුට්ටු දෙකක වටිනාකමක් නැති පඩ ෂෝවලට විසිල් ගහන උබලා වගේ උන් ඉන්නකම් මේ රට හැදෙන්නෙ නෑ..

:       1       1

Willow Drive Sunday, 22 October 2023 04:09 PM

ඇට පිටින් ගහලා උදේ පාන්දර...

:       10       68

G. K. Ekanayake Sunday, 22 October 2023 04:32 PM

වජිට, රනිල්ට සහාය දුන් 134 දෙනා එක්ක 134 බස් එකේ නැගලා අංගොඩ පලයන්... දැන් නම් පිස්සුව හොඳටම වැඩියි...

:       11       67

සුරංග Sunday, 22 October 2023 04:38 PM

තමුන් ඔහොම හිතාගෙන ඉන්නවා වුණත්, මැතිවරණ දිනයේ වුණත් අපේක්ෂකයින් හා ඔවුන්ගේ පවුල්වල එවුන් හැරෙනවිට අනෙක් අයගේ මනස ඡන්ද මධ්‍යස්ථාන ගේට්ටුවෙන් ඇතුළට ගියාම වෙනස්වෙන්න පුළුවන්... සමහර විට ඡන්ද පත්‍රිකාව අතට ලැබුණාම වෙනස්වෙන්න පුළුවන්... ඒක නම් රජෝ වයිමාටවත් වෙනස් කරන්න බැහැ...

:       7       19

kamal Sunday, 22 October 2023 04:42 PM

සිහින දැකීමට කාටත් අයිතියක් තිබේ...

:       9       57

ගමේ එකාලා Sunday, 22 October 2023 05:00 PM

ඡන්ද 100ක් ගත්තොත් ලොකු දෙයක්. දවල් හීන දකිනවා? ඔය පක්ෂ තමා මාරුවෙන් මාරුවට රට කෑවේ?

:       11       57

Rathnayake Sunday, 22 October 2023 05:01 PM

අපි හැමෝම අනුර කුමාර දිසානායකට 100% ඡන්දය දෙමු...!

:       22       84

නිල්මිණි Sunday, 22 October 2023 07:22 PM

ඇයි රත්නායක හැමෝම අනුර කුමාර දිසානායකට 100% ක් දෙමු කියන්නෙ තමුන්ට කරන්න බැරිනිසාද කොහොම වුනත් අනුර කුමාරට වඩා නුඹ 1000%ක් හොදයි එහෙනම් ඉතින් සුදුස්සා කවුද කියලා පේනවා නේද එනිසා තමා හිසට තම අතමය සෙවනැල්ල කියලා ඉක්මනින් වැඩට බැහැපන්කෝ

:       4       0

Bamunuarachchi Sunday, 22 October 2023 05:17 PM

රනිල් රටට මොනවද කරන්න ගියේ කියන ඉතිහාසය මතක නැති ගොබ්බයින් රනිල්ට ඡන්දේ දේවි. රටෙන් කොටසක් දෙමළුන්ට, හම්බයින්ට දෙන්න කැමැති සිංහලයෝ රනිල්ටයි, අනුරටයි ඡන්දෙ දේවි...!

:       45       20

සමන් විමල් Sunday, 22 October 2023 07:27 PM

දෙගොල්ලම ඇමරිකන් උන්දෑ කියන විදියටම තමයි . උන්දෑ ලග බලු කුක්කෝ වගේ.

:       0       3

Rama Sunday, 22 October 2023 06:26 PM

සිහින හතක් මැද විමනක් සැදුනයි කිව්වේ... මේකට වෙන්න ඇති...!

:       8       37

Demu demu Sunday, 22 October 2023 06:27 PM

අර කට්ටිය බේරගන්නත් එපායෑ... දෙමු.. දෙමු.. !

:       9       35

Dakin Sunday, 22 October 2023 06:28 PM

නොදකින් NDT කනවා.

:       0       0

Nimal Sunday, 22 October 2023 06:34 PM

ඉස්සර වගේ මිනිස්සු දැන් මෝඩ නෑ. ලක්ෂ 100ක් තියා 100ක් වත් අරන් පෙන්නන්න...!

:       0       0

Pankumburage Sunday, 22 October 2023 07:10 PM

ගංජා ගහපු වෙලාවට අදහස් ප්‍රකාශ කරන්න එපා මනුස්සයො.

:       0       5

චන්දිම ෆොන්සේකා Sunday, 22 October 2023 08:13 PM

මේ උන්මත්තකයා කට ඇරියොත් වමාරන පුහු කතා ඇහුණාම මට නම් මාර තරහක් හිතට එන්නේ. මොකද මේ තක්කඩි කතා පිළිගන්න තරම් අපි හද්ද මරි මෝඩ තකතිරුවෝ කියලා මේකා හිතන් ඉන්නවනේ.

:       0       3

Herath Sunday, 22 October 2023 09:15 PM

ඔය කව්රු හිතාගෙන හිටියත් අපි මාලිමාවට .මාලිමාව ජය වේවා

:       0       4

kasun Sunday, 22 October 2023 09:39 PM

මේ පිස්සෙක්.මුට වඩා සිහිය තියන එවුන් පිස්සන් කොටුවේ ඉන්නවා

:       0       3

kasun Sunday, 22 October 2023 09:40 PM

මුට වඩා සිහිය තියන එවුන් පිස්සන් කොටුවේ ඉන්නවා

:       0       3

Gama Sunday, 22 October 2023 09:41 PM

අඟහරුද

:       0       1

විජිත් Sunday, 22 October 2023 09:53 PM

ලක්ෂ 100 ක් ? ගාල්ලට කුඩු බෙදාහරින මෝඩ කළු කොටෝ උඹලගේ නාකි වස්සාට චන්ද ලක්ෂ ගණනක් නොවෙයි චන්ද 100 ක් ලැබුනොත් පුදුමයි, ඒකා එදා මෙදා දකුණේ කරපු සමුහ ඝාතන, ද්‍රවිඩ ජාතිකයින් මරපු 1983 කළු ජුලිය, යාපනේ පුස්තකාලය ගිනිතැබීම... හොරකම්, ජඩකම් පමණක් නොවෙයි හොරුන්ව අරක්ශාකරපු හැටි ,මහබැංකුව කොල්ලකාපු හැටි, ...මේ රටේ මිනිස්සුන්ට අමතක නැහැ.මිනිහට ජම්පර් දෙක තුනක් මහගෙන ලැහැස්තිවෙන්න කියනවා,තමුසෙත් ජම්පර් ලැහැස්තිකරගන්නවා.

:       0       4

රටවසියෙක් Sunday, 22 October 2023 10:48 PM

එතුමා මෙච්චර කළ පාර්ලිමේන්තුවේ ඉඳලා රටට වැඩක් ඇති කරපු එකම දෙයක් කියන්න පුලුවන්නම්.... මේපාර මිනිස්සුන්ට ඕනෙවටත් වැඩිය තේරිලා ඉන්නේ දැන් ඉන්න ඔක්කොම කව්ද කියලා. ඒ නිසා දැන් මිනිස්සු තීරණයක් ගනියි ඉතිහාසයේ පලවෙනි වතාවට හැමෝටම අමතක නොවෙන පාඩමක් උගන්නන්න.... ඒකට සුදානම් වෙන්න ඔය දවල් හීන දකින්නේ නැතිව.

:       0       4

babahukun Sunday, 22 October 2023 11:28 PM

අපේ සීයත් ඉස්සර ගංජා ගහලා ඔහොම කතා කියනවා

:       0       2

Chathuri Monday, 23 October 2023 01:58 AM

ඇහුවමයි. හරකෙක් බුරනවා. ජනතාවගෙ අතේ හැන්ද තියෙන්නෙ. ලකශ 100 නෙමේ. චන්ද සීයක් ගන්න විදියක් බලන්න. රනිල්ව විතරක් නෙමේ මුන් සේරම එලවන්න ලැස්ති වෙන්න. ජනතාවට ඉන්නෙ ජනතාව විතරයි මේ එකෙකුගෙන් වැඩක් නැහැ.

:       0       2

Perera Monday, 23 October 2023 04:59 AM

ඕකා වටේ ඉන්න එකෙකුටවත් කොන්දක් නැද්ද ඕකාට 2x2 පොල්ලකින් බේරෙන්න ඔලුවට පාරක් දෙන්න

:       0       4

LGP. JATHUNARACHCHI. Monday, 23 October 2023 06:13 AM

ඔව්. ඡන්ද සියයක් ඇති.

:       0       4

Rata Perata Monday, 23 October 2023 12:06 PM

මේ අපතයා දකුණේ මිනිස්සුන්ටත් අවමානයක් .දකුණේ එඩිතර කොල්ලනේ මුට තවත් පිස්සු කෙලින්න දෙනවද

:       1       2

suranga Monday, 23 October 2023 12:29 PM

දවල් හීන සැබෑවෙනකම් බලන් ඉන්නවා මේ දේශපාලකයා

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 316 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 739 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 563 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 188 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1014 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 671 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39778 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 79 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 386 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1251 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site