3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
සෞදි කුමරු ඊශ්රායල අගමැතිට ‘බෑ’ කියලා යේමනයේ හූති සටන්කාමීන්ට එරෙහි සටනේ දී සෞදියට සහාය දැක්වීමට තමන් කැමැති යැයි ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙදන්යාහු සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුන්ට පවසා ඇති නමුත්, ස.. 1 hour ago
Y ක්‍රිෂාන්ත සයිප්‍රස් · 1 hour ago ආණ්ඩුව හොදයි.වියදම් සැරයි.ඇමතිවරු ගොඩයි.මේ ඔක්කොම බර අපටයි. (නි) Reply 0
Y තුෂාර · 1 hour ago කව්රු කව්රුත් මොන දේ ලිව්වත් ඊලගඡන්දෙටත් කතිරේ ගහනවනේ. උන්ට සුපිරි කාර් අපි කන හාල්මස්සගෙන්. (අ) Reply 0
Y ටිකිරි බංඩා · 1 hour ago දුප්පත් අසරණ දරුවන් කන්න නැතිව මන්ද පෝෂණයෙන් පෙලෙන කොට ,අසරණ දෙමාපියන්ට දරුවන්ට කන්න අදින්න නැතිව ගගට මුහුදට පනින්න සිද්ද වෙනකොට ඔය සහයෝගය දුන්නු සියල්ලටම කර්මය පල දෙනවා. වැහි නැති හෙන පාත් වෙනවා. එහෙම නොවෙනවා නම් ආගමක් දර්මයක් ලෝකයේ මේ තරම් කල් පවතින්නේත් නැහැ.(නදී) Reply 0
Y ටිකිරි බංඩා · 1 hour ago ධර්ම රාජ්‍යයක් උදෙසා පාර්ලිමන්ට් ගිය අයත් සහයෝගය දෙන්න ඇති නේද? (නදී) Reply 0
Y ටිකිරි බංඩා · 1 hour ago දවසකට කෝටි 2.5 ක් වියදම්කරන ජනාධිපතිවරු ඉන්න ලෝකයේ එකම රට මොකක්ද? (නදී) Reply 0
Y අජිත් කරුණාරත්න · 1 hour ago ඕක පාර්ලිමේන්තුවේ සම්මත උනාට ජනතාවගෙන් නම් සම්මත වෙන්නේ නැහැ. අල, කරවල, කාලා,පරිප්පු වගේ කන බොන දේවල් වැඩිකරළා බදු බර කර ගහන්නේ රටේ අහිංසක ජනතාව මිසක් ඔතන ඉදන් අත් උස්සන කට්ටිය නොවෙයිනේ.(නදී) Reply 0
Y එදිරිසිංහ ඉන්දික · 1 hour ago පක්ෂව හෝ විපක්ෂව මෙතරම් මන්ත්‍රී මඩුල්ලක් සදහා රජය වාර්ෂිකව කොතරම් මුදලක් වෙන් කරනවද කියා අපි දැනගතයුතු නොවේද? (නි) Reply 0
Y එදිරිසිංහ ඉන්දික · 1 hour ago 2014 අය වැයට පක්ෂයේ හෝ විපක්ෂයේ ඉලක්කම් වල අඩු වැඩිවීමක් නියතයි (නි) Reply 0
Y මෙන්ඩිස් · 1 hour ago අය වැය පමණක් නොවේ, තව බොහෝදේ (රටට හිතකර හෝ අහිතකර) ඉදිරියේදී සම්මත කර ගන්න පුළුවන්. ඒකට හේතුව 2/3 බලය සහ ප්‍රබල විපක්ෂයක අඩුව. (දිල්) Reply 0
Y එදිරිසිංහ ඉන්දික · 1 hour ago ප්‍රබල විපක්ෂයක අඩුපාඩුව කොතරම්ද ඉදිරියටත් රජයට ඕන පරදී අය වැය සම්මත කරගන්නවානම් අසරණ ජනතාවට කගේ පිහිටද මගේ අදහස රටකට ප්‍රබල විපක්ෂයක් තිබිය යුතුය (අ) Reply 0
Y සුමංගල · 1 hour ago ඕන දෙයකට අත උස්සන අපේ පින්වත් මැති ඇමතිවරු, අපි මලත් සදා සුරකේවා. ' (නදී) Reply 0
Y සිරි · 1 hour ago අසවු ! අසවු !! මෙවර රාජ සභාවට ඉදිරිපත් කළ 47 වැනි මුදල් පොත තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත වූ බව සියලුම රටවැසියන්ගේ දැනගැනීම සදහා මෙසේ ප්‍රකාශ කරම්හ. අවශ්‍ය අයට පටි තද කර ගැනීමටත් අනවශ්‍ය අයට පටි බුරුල් කර ගැනීමටත් මේ ආඥාව තුළින් ඉඩ සලසා ඇතිබව ගෞරව බහුමානයෙන් යුක්තව වැඩිදුරටත් ප්‍රකාශ කරම්හ. (නදී) Reply 0
Y සුජීව · 1 hour ago අනේ මන්ද ඕක මහා විහිළුවක්නේ. ඔය පාර්ලිමන්තුවේ ආණ්ඩු පක්ෂයට 3/2 බලයක් තියනවනේ ඉතින් ඔතන තරගයක් නැහැනේ.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව හොදයි.වියදම් සැරයි.ඇමතිවරු ගොඩයි.මේ ඔක්කොම බර අපටයි. (නි)
කව්රු කව්රුත් මොන දේ ලිව්වත් ඊලගඡන්දෙටත් කතිරේ ගහනවනේ. උන්ට සුපිරි කාර් අපි කන හාල්මස්සගෙන්. (අ)
දුප්පත් අසරණ දරුවන් කන්න නැතිව මන්ද පෝෂණයෙන් පෙලෙන කොට ,අසරණ දෙමාපියන්ට දරුවන්ට කන්න අදින්න නැතිව ගගට මුහුදට පනින්න සිද්ද වෙනකොට ඔය සහයෝගය දුන්නු සියල්ලටම කර්මය පල දෙනවා. වැහි නැති හෙන පාත් වෙනවා. එහෙම නොවෙනවා නම් ආගමක් දර්මයක් ලෝකයේ මේ තරම් කල් පවතින්නේත් නැහැ.(නදී)
ධර්ම රාජ්‍යයක් උදෙසා පාර්ලිමන්ට් ගිය අයත් සහයෝගය දෙන්න ඇති නේද? (නදී)
දවසකට කෝටි 2.5 ක් වියදම්කරන ජනාධිපතිවරු ඉන්න ලෝකයේ එකම රට මොකක්ද? (නදී)
ඕක පාර්ලිමේන්තුවේ සම්මත උනාට ජනතාවගෙන් නම් සම්මත වෙන්නේ නැහැ. අල, කරවල, කාලා,පරිප්පු වගේ කන බොන දේවල් වැඩිකරළා බදු බර කර ගහන්නේ රටේ අහිංසක ජනතාව මිසක් ඔතන ඉදන් අත් උස්සන කට්ටිය නොවෙයිනේ.(නදී)
දැන් අය වැය කතා හැමතැනම (නි)
මේ තරම් විශාල ඡන්ද ගණනකින් ඔය ලේඛනය සම්මත වුණා කියන්නේ.....? (නි)
පක්ෂව හෝ විපක්ෂව මෙතරම් මන්ත්‍රී මඩුල්ලක් සදහා රජය වාර්ෂිකව කොතරම් මුදලක් වෙන් කරනවද කියා අපි දැනගතයුතු නොවේද? (නි)
2014 අය වැයට පක්ෂයේ හෝ විපක්ෂයේ ඉලක්කම් වල අඩු වැඩිවීමක් නියතයි (නි)
මේ අය අතර රට ජනතාව ගැන සිතා අවංකව සේවය කරන අය සිටීද? (නි)
ඔවුන්ගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ අපිට (නි)
සාමාන්‍යයෙන් රටකට ලැබෙන්නෙ ඒ රටේ මිනිසුන්ට සරිලන ආණ්ඩුවක් (නි)
ඒක හොදයි. (නි)
වරද කාගේද? (නි)
අය වැය පමණක් නොවේ, තව බොහෝදේ (රටට හිතකර හෝ අහිතකර) ඉදිරියේදී සම්මත කර ගන්න පුළුවන්. ඒකට හේතුව 2/3 බලය සහ ප්‍රබල විපක්ෂයක අඩුව. (දිල්)
ප්‍රබල විපක්ෂයක අඩුපාඩුව කොතරම්ද ඉදිරියටත් රජයට ඕන පරදී අය වැය සම්මත කරගන්නවානම් අසරණ ජනතාවට කගේ පිහිටද මගේ අදහස රටකට ප්‍රබල විපක්ෂයක් තිබිය යුතුය (අ)
අනේ අපොයි බේරගන්න... (අ)
මේවා මෙහෙම වෙන බව අපි දන්නවා(නදී)
154 ඉන්න කන් හොදයි ඉතින්.(නදී)
ඕකට ඡන්දේ නොදී ගෙදර යන්නේ කොහොමද? උස්සයිනේ.(නදී)
ඕන දෙයකට අත උස්සන අපේ පින්වත් මැති ඇමතිවරු, අපි මලත් සදා සුරකේවා. ' (නදී)
අසවු ! අසවු !! මෙවර රාජ සභාවට ඉදිරිපත් කළ 47 වැනි මුදල් පොත තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත වූ බව සියලුම රටවැසියන්ගේ දැනගැනීම සදහා මෙසේ ප්‍රකාශ කරම්හ. අවශ්‍ය අයට පටි තද කර ගැනීමටත් අනවශ්‍ය අයට පටි බුරුල් කර ගැනීමටත් මේ ආඥාව තුළින් ඉඩ සලසා ඇතිබව ගෞරව බහුමානයෙන් යුක්තව වැඩිදුරටත් ප්‍රකාශ කරම්හ. (නදී)
අනේ මන්ද ඕක මහා විහිළුවක්නේ. ඔය පාර්ලිමන්තුවේ ආණ්ඩු පක්ෂයට 3/2 බලයක් තියනවනේ ඉතින් ඔතන තරගයක් නැහැනේ.(නදී)
කමක් නැහැ. අපි පිටරට ඉඳලා සල්ලි එවන්නම්කෝ ඔයාලට (නි)