(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නව අගමැතිවරයාට සහ ඇමැතිවරුන්ට ආසන පැනවීමේ කටයුතු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් ආරම්භ කරනු ලැබ ඇත.
ඒ අනුව නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සිටින පැත්තේ මුල්පෙළ අගමැති ආසනය (හත්වෙනි ආසනය)පිරිනැමෙනු ඇත.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාටද ඒ පැත්තේම ඉදිරි පෙළ ආසනයක් වෙන් කිරීමට නියමිතය.
මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරයකු හෙයින් ඔහුට අනිවාර්යෙන්ම ඉදිරිපෙළ ආසනයක් වෙන් කළ යුතුව ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට වෙන් කරනු ලැබ ඇත්තේද විපක්ෂය පැත්තේ ඉදිරිපෙළ අසුනකි.
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැතිසබයේ අසුන් පැනවීම ඇරඹේ
සකල ගුරු Sunday, 15 May 2022 05:03 PM
සම්ප්‍රදාය කෙසේ වුණත්, වත්මන් තනතුර කුමක් වුණත් පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ආසන පැනවීම සුදුසුයි. ඒක බුදු සසුනේත් තියෙන ක්‍රමය වෙනවා.. එහෙම කළාම සමාජයත් යහමගට ඒවි...!