ඩුබායි හි පැවැත්වෙන ලෝක දේශගුණ ක්‍රියාකාරී සමුළුව අතරතුරේ, ඉතාලි අග්‍රාමාත්‍යවරිය වන ජෝර්ජියා මොලෝනී ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මුණ ගැසුණු අතර, තමන් සමඟ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටින්නැයි ඉතාලි අග්‍රාමාත්‍යවරිය කළ ඉල්ලීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එක පයින් කැමත්ත පළ කළේය.
ඉන්දියාව ඉතාලියේ හොඳ මිතුරකු බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි තමන් තමන් දැඩි ලෙස ගරු කරන ලෝක නායකයකු බවත් අග්‍රාමාත්‍යවරිය එම සෙල්ෆි ඡායාරූපය ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රසිද්ධියට පත් කරමින් පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රි
නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක
බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මෝදි එක්ක සෙල්ෆි ගහලා
Prabha Wednesday, 06 December 2023 03:51 PM
දෙන්නාම අමු ජාතිවාදීන්නේ... තකට තක...
මැක්ස් Wednesday, 06 December 2023 04:11 PM
මෝදී ජනාධිපතිවරයාට ලෝකනායිකාවන්ගෙන් ඔහොම ඉල්ලුමක් තියෙනවා නම් අපේ අනුර සහෝදරයා ජනාධිපති වුණාම කොහොම ඉල්ලුමක් තියෙයිද? එතුමාට රටට වැඩක් කරන්න වෙලාවක් එන එකක් නෑ සෙල්ෆි ඩිමාන්ඩ් එකේ හැටියට...!