බලන්ගොඩ සමනලවත්තේ තේවත්තක කුඩා ඇළක් ආසන්නයේ කැලෑ රොදක මද්දකට හසු වී සිර වී සිටි දිවියකු දිවි බේරා ගැනීමට වනජීවී නිලධාරින් උත්සාහා ගත්ත ද එය අසාර්ථක විය.
මාස නවයක් පමණ වයසැති මෙම දිවියා අඩි පහක් පමණ දිගය.
මද්දට හසු වී සිටි දින ගණනාවක් නිරාහාරව සිටි නිසා දිවියා මිය යන්නට ඇතැයි වනජීවී නිලධරයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ වැඩක් නේද කරලා තියෙන්නේ. (නදී)
අලුත් තාක්ෂනය යොදා ගත්තා නම් මේ සතාව බේරගන්න තිබුනා. (නදී)
ඔන දේ නෙවෙයිනේ කරලා තියෙන්නේ.(නදී)
මන්දේ ඉන්න සතා දිහා බලන්න. උගේ එතරම් අප්‍රාණික කමක් පෙනෙන්න නැහැ. අනෙක දින ගණනක් බඩගින්නේ හිටි බවක් පෙනුනා නම් මන්දෙන් ගලවන්න කලින් ඌට කන්න දෙන්න තිබුනා. මට තේරැන විදිහටනම් නිරාහාරව ඉන්න සතාට මෙයාල නිර්වින්දන ගැහුවා.(නදී)
රටට ආඩම්බරයක් ගෙනෙන සතෙක්. වටිනාකම නිම කරන්ඩ බැහැ.(නදී)
පව්කාරයෝ, මෙයාලට මේ දේවල් පලදේවි.(නදී)
මද්ද ගැහුවේ ඌරට වැදුනේ දිවියට. අහුඋනේ දිවියා නිසා මද්දේ අයිතිකරයා මාරුවෙලා.(නදී)
අලුත් තාක්ෂනය කියන්නේ මොකක්ද? (නදී)
මේ සත්තු ටික අල්ලලා එක්කෝ ආරක්ෂිත හ කැලේකට ගිහින් දාන්න ඕනේ.(නදී)
මස් සොයන්න ගිහින්, මස් වෙනවා තව ටිකෙන්! (අ)
බඩ ගින්නෙ ඉන්න සතාට නිර්වින්ඳනය ගහපු නිසා තමයි මේ සතා මැරිලා තියෙන්නෙ. (දී)
මෙයාල බඩගින්නේ හිටිය සතාට නිර්වින්දන බෙහෙත් ගහන්න ඇති .. ඉතින් සතා මෙරෙන්න ඇති අපරාදේ (දී)
ටෙනිසන් ඔබගේ කීම අනුමත කරන්න පුළුවන්. අපි කාට දොස් කියන්නද අසරණ සතාගේ ජීවිතය අපරාදේ.(නදී)
මන්ද තියපු කෙනාට මතක හිටින දඩුවමක් දෙන්න ඕනේ.(නදී)