අම්බලන්ගොඩ මාදම්පා ගඟේ ඌරාවත්ත තොටුපොළ ආසන්නයේ දැලක පැටැලී සිටි අඩි 11 ක් පමණ දිග කිඹුලකු අල්ලා ගැනීමට ප්‍රදේශවාසීහු සමත් වුහ.
කාලයක් තිස්සේ මෙම ඔයේ කිඹුලන් ගැවසෙනු දුටු බව ප්‍රදේශවාසිහු කියති.
වනජීවි නිලධාරීන් කියා සිටියේ බුන්දල රක්ෂිත වන අභය භූමියට කිඹුලා මුදා හරින බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබ්දුල් , මං දන්නේ නැති නිසා අහන්නේ. "හලාල් විදියට කළොත් " කියන්නේ හලාල් විදියට මැරුවොත් කියන එකද? (නි)
මොහොමඩ්, ඔයාට පිස්සුද?කුමාර හුස්මගන්නා විට කියන වචන වලට නීති දාන්න ඔබ කවුද?ඔබ ඔය කතා කරන්නේ ඔබේ පොතේ හැටියට.ඔය පොත් මෙහෙට වලංගු නැහැ යාළුවා (නි)
සමහරුන්ට කන්න හිතුනහම කිඹුලත් ඌරා වෙනවා. (නදී)
අනේ චන්ද්‍රා වීරසිංහට බනින්න එපා. එයා ඉන්නේ ඕස්ට්‍රේලියා නිසා ලංකාවේ වෙන දේවල් දන්නවා අඩුයි.හැබැයි මේ මනුස්සයා හොඳ උගත් මනුස්සයෙක් (නි)
කුමාර,නුඹට හලාල් කියලා හුස්මවත් ගන්න තහනම්. අබ්දුල් හරි (නි)
චන්ද්‍ර නිකන් කට තිබුන පලියට රටේ වෙන කිසිම දෙයක් නොදැන දොඩවන්න එපා (දී)
ඔහොම යනකොට කිබුල්ලු කනෝ කනෝ කියල යන්න වෙන්නේ ගම රට අතහැරලා සහ චන්ද්‍රා වීරසිංහ ඉන්නේ මේ ලෝකේ නෙවේද (දී)
වතුර බේසමේත් කිඹුලෝ ඉන්න වෙලාවල් තියෙනවලු නේද? බයේ බැහැ. (නි)
මගේ යාලුවෙක් ඉන්නවා මැද පෙරදිග රටක උපන් එරටේම පුරවැසියෙක්. අපේ ආයතනයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්. එයා දවසක් මට කතා කළා. ඒ ගොල්ලන්ගේ ගෙදර රෑ කෑමට එන්න කියලා. අපි එකට වැඩ කරන නිසා. ඉතින් මම කිව්වා ඔයාගේ දෙමාපියෝ මුස්ලිම් නොවෙන අයව ගෙදරට එනවට කැමති නැහැ නේද? ඒ නිසා බැහැ කියලා. පිස්සුද අපේ තාත්තා මම කියනදේට පිටින් යන්නේ නැහැ කියලා කිවුවා. බොහොම වාදකරලා බේරෙන්න බැරිම තැන මම ගියා එයත් එක්ක. ගේට්ටුව ළඟට ගියාට මට යන්න හිත දෙන්නෙම නැති නිසා මම කිව්වා මම කාර් එකේ ඉන්නම් ඔයා ගිහින් තාත්තට කියලා එන්න කියලා. පැය බාගයක් විතර ගියාට පස්සේ මිනිහා ඇස් දෙකේ කඳුළු පෙරාගෙන ඇවිත් මා එක්ක කතා නොකරම වාහනේ හරවාගෙන හයි වේ එකට ගිහින් අඩ අඩා 160 -180 වේගෙන් යනවා. මට බයත් හිතුනා. ඒත් මම සද්ද නොකර හිටියා. හිතේ තියෙන දුක, ලැජ්ජාව, කේන්තිය නිසා වෙන කරන්න දෙයක් නැතුව තමයි මේ වේගෙන් යන්නේ . පැය බාගයක් විතර ගිහින් හෝටලයක් ළඟ නවත්තලා කෑම ඕඩර් කරලා කාලා අාපහු මාව මගේ කාමරයට ගෙනත් බැස්සුවා. මොකද වුණේ කියලා මම දන්නා නිසා ඇහුවේ නැහැ, ඒත් අපි දෙන්නා තවම ගජ යාළුවො. මගේ කාමරයට ඇවිල්ලා මා එක්ක කාලා ඉඳලා යනවා. චන්ද්‍රා වීරසිංහ ගේ අදහස කියෙව්වට පස්සේ මට මේ සිද්ධිය මතක් වුණා. එදා මම ගෙදරට ගියා නම් යාළුවගේ තාත්තා මට බැනලා පන්නා ගන්න බව නම් මම වටහා ගත්තා (නි)
අබ්දුල්, මේක ඉස්ලාමීය රටක් නොවේ.අපිට හලාල් අවශ්‍ය නැත (නි)
සුබේ, ඔයා කියන දේ හරි. අපි කිසි කෙනෙක් ඉස්ලාම් භක්තිකයන්ට අකමැති නැහැ. අපි විරුද්ධ ත්‍රස්තවාදයට. සැබෑ සම්ප්‍රදායික ඉස්ලාම් මිනිසුන් අපේ සොයුරු සොයුරියන් වැනියි. නමුත් නිවසට වැදිලා අපට හිරිහැර කරන ත්‍රස්තවාදියෝ ගැන චන්ද්‍රා වීරසිංහ මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
ඉන්දු නංගි ඔන්න අපේ නගරෙටත් කිඹුල්ලු බෝ වෙලා .. බයෙත් බැහැ නේද ?? (ස)
චන්ද්‍රා වීරසිංහ.. ඔයාගේ අදහස් හොඳයි පොතක ලියල තියා ගන්න. ඉස්ලාම් නාමයෙන් එන ත්‍රස්තවාදයට තමයි කවුරුත් කැමති නැත්තේ. පොඩ්ඩක් ලෝකේ ගැන හොයල බලන්න. ලංකාවට වෙන්න යන්නේ මොනවද කියලත් හිතල බලන්න. සිංහලය සිංහල කම වෙනුවෙන් ජාතීවාදී නොවී වෙන මොකා වෙනුවෙන් ජාතිවාදී වෙන්නද. (ස)
අපේ කට්ටිය දැන් හැම එකකටම ජාතිවාදය ගාවගන්නවා, සතෙක් වේවා,මිනීමැරුමක් වේවා, ස්වභාවික විපතක් වේවා, මොන ප්‍රශ්නයක් ආවත් එතන ජාතිවාදය ගාවගන්නවා,ඉතින් අපි කොහොමද එක රටේ මිනිස්සු වගේ ජීවත් වෙන්නේ? මම හරිද සහෝදරවරුනි ? (නි)
කිබුල් මස් කෑවම හෙම්බිරිස්සාව හැදෙනවා ඉක්මනට...... (නදී)
ඇයි ඇල්ලුවේ? මං ළඟදි දැක්කා මේ පත්තරේම කිඹුල් පැටවු 100ක් විතර බෝ කරන්න වතුරට දානවා. දැන් මේකට මොකද කරන්නේ? ගිහින් තවත් ගඟකට දානවද? (නි)
හලාල් යනු ඉස්ලාම් ආගමේ චර්යා ධර්මයකි. කලක සිට ඉස්ලාම් ආගමේ කටයුතු ගැන අනවශ්‍ය අදහස් පල කිරීමක් අපේ අය කරන බව පෙනේ. මීට පෙර මුස්ලිම් සහෝදරයන් බොහොමයක් වැඩ කලේ දෙමල භාෂාවෙන් බව අපි දනිමු. දැන් එම සහෝදරයන් සිංහලෙන් කටයුතු කරන ප්‍රවනතාවයක් ඇති වී ඇත. ඔබේ නිවසට එන ආගන්තුකයන්ට සත්කාර කරනු වෙනුවට ඔබ ඔවුනට පරිභව කිරීම ඉතාමත් අශෝබන ක්‍රියාවක් ලෙස නොදකින්නේද?කරුණාකර මෙය ගැන සිතන්න!(නදී)
මම කිඹුල් මස් කල තියනවා කොග්ගල දී. (ස)
අයියෝ කිඹුලට දීල තියන වාදයක්.උගේ අත පය වැඩ කරන්නේ නැති වෙයි බුන්දලට යනකොට (ස)
සුදෝ, කිඹුලා කැත උනත්, ලස්සන උනත් ලඟට ගිහිල්ලා ඌට ඇහුන නම් ප්‍රතිපල බොහොම භයනකයි.(නදී)
වචනයක් කියන්න බැහැ. "ජාතිවාදය ගාව ගන්න එපා " කියනවා. (ස)
දැන් දකුණු පළාතේ ඇලකට දොලකට බහින එකත් පණපිටින් මරණ සහතිකේ ලියාගන්නවා වගේ වැඩක් (නදී)
කිමුලගෙත් පිනක් තිබිලා තියෙනවා. (නදී)
අබ්දුල් තරහ වෙන්න එපා මෙහෙම ඇහුවාම.. කිඹුල් මස් ඇත්තටම හලාල්ද.? මොකද මම අහලා තියනවා උල් නිය තියන සතුන්ගේ මස්, හරාම් කියලා කියලා, ඔය කිඹුල් මස් කාලා තියනවාද? (ස)
අනේ අසරණ කිඹුලා (දී)
අනේ ඒ කිබුල කැතයි (දී)
රවි, ඔබතුමා මෙතනට ජාති වාදය ගාව ගන්න එපා.... බුද්ධිමත් වෙන්න.... හලාල් විදියට කලොත් හලාල්..... ඔයාලත් පුරුදු වෙන්න හලාල් වලට..... (ස)
කිඹුල් මස් හලාල්ද? (නදී)