මෝදර අලුත් මාවතේ එලිහවුස්හි චීන සමාගම් වැඩබිමක අඩි විස්සක කානුවක අලුත් වැඩියාවක් කරමින් සිටි සිව් දෙනකු මතට පස් කන්දක් කඩා වැටී ඇතැයි ද, එක් අයකු බේරා ගෙන ඇතැයි ද මෝදර පොලිසිය කියයි.
දෙහිඅත්ත කණ්ඩියේ අමිල නුවන් (18) බේරුණු සේවකයා ය.
මෝදර අලුත් මාවතේ එලිහවුස්හි චීන සමාගම් වැඩබිමක අඩි විස්සක කානුවක අලුත් වැඩියාවක් කරමින් සිටි සිව් දෙනකු මතට පස් කන්දක් කඩා වැටී ඇතැයි ද, එක් අයකු බේරා ගෙන ඇතැයි ද මෝදර පොලිසිය කියයි.
දෙහිඅත්ත කණ්ඩියේ අමිල නුවන් (18) බේරුණු සේවකයා ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ පව් දෙයියනේ අසරණ මිනිස්සු මේ අයගේ දරු පැටවුන්ට කාගේ සරණක් ද?? (ස)
ඒ කියන්නේ අනෙක් තුන් දෙනාම මිය ගිහින්ද .? අහෝ ..!!දුකකි ..!!! (ස)
අනේ අපොයි !(නදී)
ඒ කියන්නේ අනෙක් තුන් දෙනාම මිය ගිහින්ද .? අහෝ ..!!දුකකි ..!!! (නදී)
ලාබෙට වැඩ කරවා ගන්න ගියාම මේ වගේ අනතුරු සිදුවෙනවා. ගැඹුරු කාණු කපද්දී අනුගමනය කලයුතු ක්‍රම වේද තියෙනවා. චීන්නු එක්කෝ මේවාට යන වියදම් ඇස්තමේන්තුවට දාලා නැහැ. නැත්නම් සල්ලි ඉතුරු කරගන්න ඒ ක්‍රමවේද භාවිත කරලා නැහැ. පව් අසරණ කම්කරුවෝ! (ස)
මේ වැඩ බිමේ කම්කරුවන් කම්කරු වන්දි පනත යටතේ ලියාපදිංචිය ලත් අයද? නැතිනම් ආදේශක කම්කරුවන්ද? එසේ නම් දරු පවුල් වලට දෙවියන්ගෙම පිහිටයි... (ස)
මැරුන අයට නිවන් සැප ලැබේවා!(නදී)
චීන වැඩ බිම් කිසිම ආරක්ෂාවක් නැති තැන්. මේ අයට වන්දි ලබා දීමට කටයුතු කල යුතුයි. (නදී)
මෙවන් වැඩ වලදී කම්කරුවාගේ ආරක්ෂාව පිළිබදව සැළකිලිමත් නොවුවා නම් ඒ ගැන සොයා බලා චීන සමාගමට විරුද්ධව නඩු පැවරිය යුතුයි (නි)
බොහෝ චීනුන්ට අනතුරු ගැන හැගීමක් අනුකම්පාවක් නැහැ.(නදී)
ධම්ම, ඔබ කියන කතාව ඇත්ත. චීන සමාගම් සමග ඉදිකිරීම් පිළිබඳ ගිවිසුම් වලට එළඹෙන අපේ කෛරාටික දේශපාලනඥයෝ සමස්ත වියදමින් 20% කොමිස් ඉල්ලනවා. ඊටත් වඩා කෛරාටිකයි චීන්නු. ඔය නැතිවෙන 20%, අඩු වැටුප්, අනාරක්ෂිත සේවා තත්වයන්, බාල අමු ද්‍රව්‍ය, එකී නොකී උප්පරවැට්ටි තුලින් ආපසු චීනයටම ඇද ගන්නවා. ඛේදවාචකය ඕක නොවෙයි, රටේ මෝඩ ජනතාව අර 20% තම සාක්කුවට දාගන්න දේශපාලකයාට දෙවියන්ට සේ සැළකීමයි. (නි)
අනිවාර්යයෙන්ම මීටර 1.5 ට වඩා ගැඹුරු කාණු කැපීමේදී වරලත් ඉන්ජිනේරුවකුගේ අනුමැතිය හා අධීක්ෂණය යටතේ අනුගමනය හා කළයුතු බවට නීති බටහිර රටවල තිබේ. අපේ රටේ කම්කරුවන් වෙනුවෙන් කෑමොර දෙන වෘත්තිය සමිති වැටුප පමණක් නොව කම්කරු ආරක්ෂාව පිළිබඳවත් මීට වඩා උනන්දු විය යුතුය. (නි)
අනෙක් රටවල් චීනයට කොන්ත්‍රාත් වැඩ දෙනකොට ආරක්ෂාව ගැන සහතිකයක් නොමැති නම් පොඩි වැඩක්වත් දෙන්නේ නැහැ. ඒකට ලංකාවම හරි චීනයට විකුණනවා අපේ අය ලැබෙන කොමිස් මුදලට යටවෙලා. නියමයි ශ්‍රී ලංකා! (නි)