පදියතලාවේ සිට කිලෝමීටර 19 ක් ඈතින් මාදුරුඔය වනෝද්‍යාන ප්‍රදේශයේ අද සවස 3.43 ට ස්‍රුඑ භූ කම්පනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. එහි සභාපති ආචාර්ය එන්.පී.විජයානන්ද මහතා පවසන්නේ මෙම භූමිකම්පාවෙන් නිවෙස් හි වහළ හෙළවී ගිය බවට වාර්තා වී ඇති බවයි. මෙවැනි භූමිකම්පාවකින් ඉදිකිරීම් කඩා වැටීමක් හෝ ජීවිත හානියක් සිදුනොවේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙන්ම උතුම්ම රටට මේ වෙන්නේ මොකක්ද? (නි)
අපේ අය කරන දේවල් දිහා බැලුවහම ඔහොම වෙලා නවතිනවා ඇති. (නි)
එහෙනම් මොන එහෙකටද "මාදුරු ඔය හෙල්ලේයි '' කිව්වේ 'මාදුරු ඔයේ සුළු කම්පනයක් '' කිව්වනම් ඉවරයි නේද ?? .(ස)
අම්මෝ බයේ බෑ. (නි)
ලංකාවේ වෙන අපචාර වල හැටියට හෙල්ලිලා නැවතුනොත් ඇති....(ස)
ඉස්සරහට තව වෙනස්කම් වෙන්න පුලුවන්. පරිස්සමින්. (නි)
භූමිකම්පාවක් වුණාට පස්සේ කියලා වැඩක් නැහැ. වෙන්න කලිනුයි කියන්න ඕනෑ. අපිටත් පුලුවන් වුණාට පස්සේ කියන්න නම්. (නි)
අපේ රටටත් භූමිකම්පාවක් ඇවිත් වගේ..මේවා එන්න කලින් දැනගන්න විදියක් නැද්ද ?.(ස)
මේ දවස්වල පක්ෂ නියෝජිතයන් ඇද බාන ගජබින්න වලට පොලව නොසෙල්ලෙනවානම් තමයි පුදුමේ.....(ස)
ඊයේ මධ්‍යම රාත්‍රී 00.25 ට විතර මට ගෙදර පැද්දෙනවා වගේ දැනුනා..මම තාම කාටවත් කිව්වේ නෑ...පුළුවන්නම් හොයල බලන්න මොකද උනේ කියලා..මම හෝකන්දර.....(ස)
භූමිකම්පාවක් වෙන්න කලින් කියන්න බැහැ..(ස)
මම හිතන්නේ දේශපාලනමය වෙනසක් සිදු වුණොත් නියඟය, වැස්ස, භූමිකම්පා වැනි ප්‍රශ්න විසදේවි කියලයි...(ස)
ළඟදිම මුළු ලෝකයම හෙල්ලෙනවා අපගේ...(ස)
භූමිකම්පා ඉස්සරහට තව වැඩි වෙනවා...(ස)
ළඟ ළඟ එයි මරු පින් කර ගන්නේ........(ස)..
මේරිට ඇයිත් පාසල් යන්න කාලේ හරි. (නි)