මැදවචිචිය ප්‍රාදේශිය සභාවේ අය වැයද අද පරාජයට පත්වීය.
උප සභාපති ඇතුළු කිසිවෙක් පක්ෂව ඡන්දය නොදුන්හ.
එක් මන්ත්‍රීවරයෙක් පැමිණ සිටියේ නැත.
මැදවචිචිය ප්‍රාදේශිය සභාවේ අය වැයද අද පරාජයට පත්වීය.
උප සභාපති ඇතුළු කිසිවෙක් පක්ෂව ඡන්දය නොදුන්හ.
එක් මන්ත්‍රීවරයෙක් පැමිණ සිටියේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇමතිවරුන්ගේ උදාසීන බව මේකෙන් ඔප්පු වෙනවා. වහාම පියවරක් ගන්න. (ස)
පළාත් සභා මුළු රටටම එපා, එපා, එපාමයි. (ස)
අධිරාජ්‍ය වාදීන්ගේ කුමන්ත්‍රණයක්.රට අස්ථාවර කිරීමට දරන උත්සහයක්.මේ මට හිතුන විදිය. (ස)
දයා මහත්තයෝ, මේ පලාත් සභා නෙමේ ප්‍රාදේශීය සභා. හිතේ තියෙන දේ කියන්න කලින් පොඩ්ඩක් කියවලා හොයලා බැලුවොත් හොඳයි නේද? (ස)
මොන සභාව උනත් මෙහෙම වෙන එක හොඳයි. (ස)
ඔව් ඔව් ඔහොම යමු. ඕවට ලැබෙයි හෙට අනිද්දම නියමෙට. (නි)
ආණ්ඩුවේ කඩා වැටීම අත ලඟ වගේ....!.(නදී)