පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මහතා මාධ්‍යවේදීන්ට තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පත්කරනු ලැබ ඇති බව පොලිස් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු කියපු දේ ඇත්ත. (බ)
වරදක් කර ඇත්නම් තරාතිරම නොබලා දඬුවම් දියයුතුයි (නි)
එතකොට අර නැගෙනහිර තර්ජන කරපු කෙනාට මොකද කළේ? මේවායින් වෙන්නේ හමුදාවේ විශ්වාසය බිඳෙන එක. (නි)
රන්ජිත් පෙරේරා කියා ඇති දේවල් සමස්තයක් ලෙස ගත්කල, මට නම් ඒවා තර්ජනයක් ලෙස ගත නොහැකියි. (නි)
ඔහු කීදේ වෙබ් පිටුවලින් බලන්න පුළුවන්. තර්ජනයක් ගැන නම් කියන්න අමාරුයි. (ර)
ඔහු කියන දේ සාවදානව ඇසුවොත්, ඔහු කෙලින් කතා කරන කෙනෙක් ලෙසයි හැගී යන්නේ. (ර)