IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘මාධ්‍ය විවේචනය කළත් මර්දනයක් නැහැ‘

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බවත් ජනවාරි 8 වැනිදා ජනවරම පාවා නොදී කටයුතු කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද (25) විදේශ අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. 

ආණ්ඩුවේ කටයුතු ප්‍රකාශවලින් නොව ක්‍රියාවලින් තීරණය කරන්න යැයිද ඔහු එහිදි කීවේය. 

මාධ්‍ය විවේචනය කළ ද ඉන් කිසිදු මාධ්‍ය මර්දනයක් සිදුව නැතැයි කී අමාත්‍යවරයා අද වනවිට සක්‍රීය මාධ්‍ය සංස්කෘතියක් බිහිව ඇතැයි ද කීය. 

සිවිල් සමාජයේ හෝ මාධ්‍යට තමා චෝදනා නොකරන බව ද එම පාර්ශවවල වරදක් තිබුණහොත් ආණ්ඩුව හෝ තමා ඒවා පෙන්වාදෙන බව පැවැසූ ඇමැතිවරයා සියලු පාර්ශව තම තමන්ගේ අඩුපාඩු සකසා ගත යුතු බව ද කීවේය.



අදහස් (0)

‘මාධ්‍ය විවේචනය කළත් මර්දනයක් නැහැ‘

සුගත් Tuesday, 25 October 2016 09:58 PM

සම්පූර්ණ ඇත්ත. මර්දන නැහැ. තර්ජන පමණයි. (නි)

:       0       0

රන්ජිත් Tuesday, 25 October 2016 11:18 PM

අපි බලමු කතාවේ හැටියටම වැඩත් තියෙයිද කියලා (නි)

:       0       0

ගාමිණි Wednesday, 26 October 2016 02:12 AM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

එරන්දි Wednesday, 26 October 2016 02:44 AM

අර කුරුඳු පොලු විප්ලවය කෝ? (නි)

:       0       0

එඩ්වඩ් Wednesday, 26 October 2016 03:08 AM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

සෙනරත් Wednesday, 26 October 2016 03:26 AM

එතකොට අර කෙනෙක් කිවුවේ පාර්ලිමේන්තුවේදී "මම පත්තර කොම්පැනි අයිතිකාරයෝ ගෙන්වනවා මීළඟ පාර" ඒවා තර්ජන නෙමෙයිද? තව ඕනෑතරම් කියන්නම් (නි)

:       0       0

සජී Wednesday, 26 October 2016 04:18 AM

වැරදි පෙන්වාදෙන මෙයාලා ලංකාවේ ඉන්නවද කිසිම වෙලාවක (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති ජොන්ස්ටන්ට විදේශ් ගත වීම තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 10 0 0

හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විදේශ ගමන් තහනමක් අද (10) පැනව


ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 850 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 1020 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 531 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 303 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 326 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 60 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site