(යොහාන් භාසුර)
මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළත්ව වන කොටසේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ.
මාධ්‍යම අධිවේගී මාර්ගයේ සැලැස්ම සමාලෝචනය කිරීම සඳහා ඉදිකිරීම් අත්හිටුවූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියකු පැවසීය.
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මධ්‍යම අධිවේගයේ ගම්පහ කොටසේ වැඩ අත්හිටුවයි
ක්‍රිෂාන් Sunday, 13 June 2021 02:49 PM
සැලැස්ම සමාලෝචනය කරන්නේ වැඩ පටන් අරන් අතරමඟද?....
නිහාල් Sunday, 13 June 2021 06:20 PM
අයියෝ! මහත්තයා දන්නේ නැද්ද මේවා බාරව ඉන්නෙ RDA ඉංජිනේරුවන් බව?
මුණසිංහ Sunday, 13 June 2021 04:13 PM
මෙන්න මේවාට තමයි කියන්නේ සැලැස්මක් නැති වැඩ කියලා. කෝටි ගණන් වියදම් කරනවා නේද අධ්‍යයන වාර්තා හදන්න. එතන බැලුවේ කැපෙන ගස් විතරයිද?
JAGATH Sunday, 13 June 2021 06:25 PM
මුදල් ගසා කෑමක්... වැඩ නතර කිරීමෙන් සිදුවන පාඩුව කොන්ත්‍රාත් සමාගමට ගෙවිය යුතුයි. මේවගේ පැහැදිලි දැක්මක් නැති ආණ්ඩුවක්.... නාස්තිය ඉහළයි. ගසාකෑම ඉහළයි.
මුණසිංහ Sunday, 13 June 2021 09:14 PM
මේ ආණ්ඩුව විතරක්ම නෙවෙයි. මේකෙ අධ්‍යයන වාර්තා හැදුවේ යහ පාලකයින්... ඉස්සර වෙලාම එයාලා වග කියන්න ඕනෑ මුදල් නාස්තියට...
Mahendra Kalingamudali Sunday, 13 June 2021 11:35 PM
කණු මතින් කුඹුරු උඩින් සැලසුම් කල මාර්ගය බිමින් යන්න වෙනස් කලේ දේවානිලා, ජවිපෙ ඇතුළු යහපාලනයයි.
ase Monday, 14 June 2021 01:10 PM
අපි තමයි හොඳටම කරේ, අනේ සෑර් නන්දේ වන්දේ ගෝ ! මේ පාලුවොත් එක්කම් ගමට...