ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ හා එහි මනෝ විද්‍යා සායනයනහි ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්, වාට්ටුවේ සේවක සේවිකාවන් හා වෛද්‍යවරු එක්ව අවුරුදු උත්සවයක් පැවැත්වූහ.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ හා එහි මනෝ විද්‍යා සායනයනහි ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්, වාට්ටුවේ සේවක සේවිකාවන් හා වෛද්‍යවරු එක්ව අවුරුදු උත්සවයක් පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොදයි. පින් සිද්ධ වෙනවා. පුළුවන් කෙනාට වඩා බැරි කෙනා ගැනයි බලන්න ඕනෑ. හොද අදහසක්. අපි කවුරුත් කැමති සතුටින් ඉන්න නේද? (නි)
අනේ හොදයි
හරිම අපුරු ක්‍රියාවක්.(නදී)
හරිම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. මේ වගේ උතුම් ක්‍රියාවන් ගැන අද කාලේ අහන්න දකින්න ලැබීමත් වාසනාවක්.(නදී)
නියමයි. (නි)
මෙම උත්සවය සංවිධානය කරපු, සහයෝගය දුන්නු, සහභාගී වුන සියලු දෙනාට හා ඒ පවුල් වල උදවියට තෙරුවන්සරනින් සියලු දෙවි රැකවරණින් යහපතක්ම වේවා!!!(නදී)
විශිෂ්ට ක්‍රියාවක් (නි)
අගය කළ යුතු උතුම් ක්‍රියාවක්. (නි)
උතුම් ක්‍රියාවක්. (නි)
විශිෂ්ටයි! (නි)