(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් නිසි ලෙස හැසිරෙන්නේ නැති නම් ඒ පිළිබඳව කටයුතු කරන්නට බලය ලැබෙන කෙටුම්පතක් මේ සදුදා කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
හිටපු කථානායක කරූ ජයසූරිය මහතා එම කෙටුම්පත සකස් කර තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ සිදුවීම් දෙකක් ඇති වූ බව කී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ගෞරවයත් විනයක් කියා දෙයක් නැති දැයි ජනතාව ප්‍රශ්න කරන බව ද සඳහන් කළේය.
එම නිසා පාර්ලිමේන්තුවේ විනය සහ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් එංගලන්තයේ තිබෙන පාර්ලිමේන්තු තත්ත්වය පිළිබඳ අවධානය යොමු කොට මේ කෙටුම්පත සකසා ඇතැයි ජනාධිපතිවරයා කීය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මන්ත්‍රී විනය රකින කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයට
Kazi Shajahan Sunday, 22 October 2023 03:03 PM
දහම් පාසල් ගිය අය පමණක් පාර්ලිමේන්තුවට ගේන්න බැරිද? දැන් ඉන්නේ වැඩි හරියක් හොරු..., තැබෑරුම් කාරයෝ, කසිප්පු කාරයෝ, ගංජාකාරයෝ, ලයිට් බිල් හොරු, පස් හොරු, ගෑණු හොරු... ඒවගේ අයනේ...
සෞභාග්‍යයේ දැක්මSunday, 22 October 2023 04:46 PM
ඔබ කියපු හොරු, තැබෑරුම් කාරයෝ ආදීන් ගේන්න කියලා තමයි දිස්ත්‍රික් මනාප ක්‍රමය හා සියයට දහයට අඩුවෙන් ගන්න පිරිසටත් පාර්ලිමේන්තුවේ අසුන් ගන්න පුළුවන් වෙන්නේ... එයට අමතරව පක්ෂ වලින් නාමයෝජනා දෙනවිට එහෙම මිනිස්සු ගැන නොබැලීම තවත් ප්‍රශ්නයක් කියන්න පුළුවන්... ඡන්ද දායකයින් තමන්ගේ ගමේ කුඩ්ඩො, හොරුන්ට මංකොල්ලකාරයෝ සඳහා ඡන්දය නොදෙනවා නම් ඔය ප්‍රශ්න මොකුත්ම නැහැ.
ravin Sunday, 22 October 2023 03:51 PM
හොඳ අදහසක්... බුද්ධ වචනයේ කියනවා මිනිස්සුන්ගේ හැසිරීමෙන් තමයි බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් වෙන්නේ කියලා. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ දැනට පාර්ලිමේන්තුවේ... සිටින අයවලුන්ගෙන් කීයෙන් කී දෙනාටද සාක්ෂරතා හැකියාව ඇත්තේ කියන එකයි.
Rata Perata Monday, 23 October 2023 12:08 PM
චන්ද නෑ ,චන්ද තියන්න සල්ලිත් නෑ කියලා ජෝකරයෙක් උන මෙයා රකින විනය .මෙයා ගෝටා ටත් අන්තයි