IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


මන්ත්‍රිනිය රෝහලේ : නඩුව කල්යයි

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය රෝගී තත්වයක් නිසා රෝහල් ගතව සිටීම හේතුවෙන් නඩුව විභාගය අප්‍රේල් 26 වැනි දා දක්වා කල් තැබීමට  කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (10) නියම කළේය.

මෙම නඩුවේ සාක්කි විභාග කිරීම සඳහා කැඳවනු ලැබු මුත් මෙහි ප්‍රධාන විත්තිකාරිය වන පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය නොමැති වීම හේතුවෙන් නඩු විභාගය කල් තැබීමට විනිසුරුවරයා තීරණය කළේය.

 



අදහස් (0)

මන්ත්‍රිනිය රෝහලේ : නඩුව කල්යයි

ජයසේකර Wednesday, 11 January 2017 05:52 AM

ඕනෑ වැරදි වැඩක් කරලා රෝහල්ගත වුණාම ඔක්කොම හරි. ඡන්දෙ දුන් සාමාන්‍ය මිනිසුන්ට නීති.....! පුදුම දේශපාලන සංස්කෘතියක් (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 10 January 2017 04:57 PM

උඩ ඉන්න දෙවියෝ දඬුවම සහ අසනීපය වෙලාවට දෙයි (නි)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Tuesday, 10 January 2017 05:14 PM

මේ මන්ත්‍රීතුමියම තමා වෙනත් අයට චෝදනා නගන්නේ බොරු ලෙඩ අරගෙන නඩු මඟහරිනවා, රිමාන්ඩ් වුණාම බොරු ලෙඩ ගන්නවා කියා. දැන් බැලුවම මෙයාත් ඒ වාගේම කෙනෙක්. (නි)

:       0       0

ප්‍රදීප් ලියනගේ Tuesday, 10 January 2017 05:30 PM

බලාගෙන ගියාම පාර්ලිමේන්තුවේ ඉන්නෙම ලෙඩ්ඩු. ඉතින් කොහොමද රටක් දියුණු කරන්නේ. (නි)

:       0       0

කුමාර් Tuesday, 10 January 2017 06:47 PM

අරහේ විමල් සහෝදරයාත් ලෙඩවෙලාද දන්නෙ නැහැ දැන් (නි)

:       0       0

යහම්පත් Wednesday, 11 January 2017 08:28 AM

එලියට ආවම විමල්ගේ සේල් එකටම මෙයාවත් දාන එක තමයි සුදුසුම දඬුවම (බ)

:       0       0

චමින්ද Tuesday, 10 January 2017 09:49 AM

මෙයාලා හොලිවූඩ් බොලිවූඩ් ගියානම් ඔස්කාර් සම්මාන වලින් අපේ රට වහන්න පුළුවන්. (ර)

:       0       0

සම්පත් පතිරණ Tuesday, 10 January 2017 09:47 AM

බොරු පුරාජේරුවනම් අඩු නැතිව තියෙනවා... (ර)

:       0       0

සිරි Tuesday, 10 January 2017 09:00 PM

වරප්‍රසාද උපරිමයෙන් භුක්ති විඳිනවා වගේ. බලමු හැමදාම ඔය සෙල්ලම් බැහැනේ (නි)

:       0       0

රත්න Wednesday, 11 January 2017 08:44 AM

මෙයාටත් බැරිවුනාද අර බැසිල් රාජපක්ස වගේ ඇම්බියුලන්ස් එකකින් උසාවියට එන්න. (බ)

:       0       0

දීපාල් නිරෝෂ් Tuesday, 10 January 2017 10:11 AM

අසනීපය මොකක්ද? බාලගිරි දෝෂයද දන්නෙ නැහැ (නි)

:       0       0

සරත් Tuesday, 10 January 2017 10:13 AM

කවුද දන්නේ නැහැ වෛද්‍ය වාර්තාව දුන්නේ. (නි)

:       0       0

උපසේන Tuesday, 10 January 2017 10:15 AM

හරි ගානටම අසනීප වෙලානෙ. අපරාදේ නඩුව! (නි)

:       0       0

ශානක Tuesday, 10 January 2017 09:54 PM

කතා කරන්නේ නම් නීතිය රජකරවන්න. එ් වුණාට උසාවි දවසට ලෙඩ. යහපාලන විහිලු තමා මේවා (නි)

:       0       0

අබය Tuesday, 10 January 2017 09:54 PM

මේවා බොරු මාධ්‍ය ප්‍රදර්ශන විතරයි. ජනතාව රැවටීමේ උපක්‍රම. වංචා දූෂණ කරපු අයට අපි හුරේ තියනවා.... (නි)

:       0       0

ජනහිත Tuesday, 10 January 2017 11:17 PM

අනේ දෙයියනේ! මොනවා වෙලාද මේ. ඔය වයසේදී අපිට නම් ඉහෙන් බහින රෝගයක් තිබුනේ නැහැ. දැන් බලන් යනකොට ඔක්කොටම විවිධ ලෙඩ. එයා නම් දන්නවා ඇති ලෙඩේ මොකක්ද කියලා. අර පහුගිය දවස්වල එයාමනේ මැති සබේදී කිවුවේ වෙනත් කෙනෙකුගේ අසනීපය තියෙන තැන ගැනත්. කියලා පෝය දෙකක්වත් ගියාද මන්දා, එයත් ලෙඩවෙලා. ඕකටත් එක එක පද හදාවි ඉතින් (නි)

:       0       0

සිසිර Tuesday, 10 January 2017 11:28 PM

බන්ධනාගාර රෝහලේදීත් නුදුරු දිනයකදී දැකගත හැකිවේවි. (නි)

:       0       0

අනුල Tuesday, 10 January 2017 10:50 AM

අනිත් අය ඇතුළට ගියාමයි ලෙඩ වෙන්නේ. මෙයා ඇතුළට යන්න වෙයි කියලා බයේ ලෙඩ අරගෙන වගෙයි (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 10 January 2017 11:05 AM

ඊළඟට මමද? හොදටම බයවෙලා. කළේ වැරැද්දක් කියලා දන්නවා ඇතිනේ. (නි)

:       0       0

නිවන්තක Tuesday, 10 January 2017 11:03 AM

මේක ඉතින් මෙයාලට අනිවාර්යයෙන්ම වෙන දෙයක්නේ (නි)

:       0       0

තුෂාරා Tuesday, 10 January 2017 11:10 AM

අනේ පවු දෙයියනේ! (නි)

:       0       0

ජීවා Tuesday, 10 January 2017 11:19 AM

අම්මෝ! මෙයා දැන් ටිකක් කාලෙකට කලින් බන්ධනාගාරගත වෙලා ඉන්න අයගේ වැරදි පාර්ලිමේන්තුවේදී උඩ පැන පැන කියනවා අපි දැක්කා. එහෙම අනිත් අයට චෝදනා කරපු එක්කෙනාද මේ දැන් නඩුව මඟහරින්නේ (නි)

:       0       0

ජීවා Tuesday, 10 January 2017 11:22 AM

ගිනස් වාර්තා පොතටත් යන්න සුදුසු මෙතුමිය අපිට ලොකු ආඩම්බරයක් (නි)

:       0       0

ගාමිණී Tuesday, 10 January 2017 11:27 AM

තාම අසනීප වුණේ නැහැ හරියට. ඉදිරියට බලමු (නි)

:       0       0

විජිත Tuesday, 10 January 2017 11:28 AM

කලබල වෙන්න එපා. ඉක්මණට සනීපවෙයි. (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Wednesday, 11 January 2017 01:27 AM

ඉහෙන් බහින ලෙඩක් තිබුනෙ නැහැනේ (නි)

:       0       0

උපාලි Wednesday, 11 January 2017 01:31 AM

අනේ හිරුණිකා, මොකක්ද මේ හදිසියේ වුණේ? (නි)

:       0       0

බේබිනෝනා මට්ටක්කුලිය Tuesday, 10 January 2017 12:02 PM

බයවෙන්න දෙයක් නැහැ. පහසුකම් එහෙදි ලැබිලා ඇති. (නි)

:       0       0

යහම්පත් Tuesday, 10 January 2017 12:16 PM

මෙයාගේ ලෙඩේට ලංකාවේ නෑ බෙහෙත් (බ)

:       0       0

දිනේෂ් Wednesday, 11 January 2017 02:36 AM

ඒ වුණාට කලින් නම් හිනාවුණා අනිත් අයට (නි)

:       0       0

දහම් Tuesday, 10 January 2017 12:42 PM

නඩු එනකොට මේ අය අසනීපයි.(හේ)

:       0       0

සෙනෙවි Tuesday, 10 January 2017 01:09 PM

අනේ අපොයි.(හේ)

:       0       0

සරණපාල Tuesday, 10 January 2017 01:22 PM

මොකක්ද දන්නේ නෑ ලෙඩේ.(හේ)

:       0       0

අසංග Tuesday, 10 January 2017 01:22 PM

ලොකු ප්‍රශ්නයක් තමයි මේකත්.(හේ)

:       0       0

දහම් Wednesday, 11 January 2017 03:35 AM

අනේ ඕකට මොකටද ඉස්පිරිතාලේ ගියේ. මෙයාලට තියෙන ලෙඩ ගැන ලංකාවේ හැමෝම වගේ දන්නවා. (නි)

:       0       0

සදුන් Tuesday, 10 January 2017 01:22 PM

පව් අහිංසක මන්ත්‍රී තුමිය.(හේ)

:       0       0

ලුවිස් Tuesday, 10 January 2017 02:13 PM

අනිත් අයට චෝදනා කරපු එක්කෙනාද මේ දැන් නඩුව මඟහරින්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1317 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2341 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 326 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1025 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9560 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3587 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site