(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා අදාළ ඇමතිවරුන් පැමිණ නොසිටීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විරෝධය පළ කළහ.
මන්ත්‍රීවරුන් අද (5) දිනය සදහා ඉදිරිපත් කර තිබූ ප්‍රශ්න 15 න් එක් ප්‍රශ්නයකට හෝ මෙහිදී පිළිතුරු නොලැබිණි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී එස්.එම් මරික්කාර්, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දයාසිරි ජයසේකර, ආනන්ද අලුත්ගමගේ, ජ.වි.පෙ මන්ත්‍රී බිමල් රත්නායක යන මහත්වරු මේ සම්බන්ධයෙන් විරෝධය දැක්වූහ.
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ
කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න පාර්ලිමේන්තුවට ඇමතිවරු පැමිණ නෑ
Raveendra Thursday, 05 September 2019 06:35 AM
ඔව් ඉතින් දේශ දේශාන්තරවල අධික වැඩ තියෙන හැත්තක්නේ අපේ ඔය කියන නිවට "ඇමතියෝ යයි කියන රෑන". ජාත්‍යන්තර ප්‍රශ්නවලට උත්තර මේ නිවටයින්ගෙන් ලෝක ජනතාව අහන්නේ...
රවින් Thursday, 05 September 2019 06:43 AM
"ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී" කිවහේ, උත්තර දුන්නොත් කුණු කචල් එලියට.
සඳුන් Thursday, 05 September 2019 09:35 AM
මේ තමන්ටම ගරු කියලා කියාගන්නා, මහජනයාට බදු පිට බදු ගසමින් තමන්ම අත් උස්සා තමන්ම බෙදා ගන්නා සියලු වරප්‍රසාද භුක්ති විඳිමින්, පසුගිය යහපාලන කාලගොට්ටියේදී මහජන දේපල විනාශ කලද ඒ ගැන බොරු කොමිෂන් දමා යටපත් කරමින් මේ 225 1 දෙනා වගකීම් විරහිතව හැසිරෙන විදිහ ගැන තවත් සාක්ෂි අවශ්‍ය නැත. දරුවනේ ඉන්න හිතෙන රටකට යන්න.