IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මාන්නප්පෙරුමගෙ අශෝභන හැසිරීමට කතානායකගෙන් දැඩි අවවාද

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ නොසන්සුන්කාරී තත්ත්වය අතර වාරයේ සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සෙංකෝලය අසලට පැමිණ ඊට අතින් තට්ටුවක් දැමීම නිසා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඔහුට දැඩි ලෙස අවවාද කළේය.

කතානායක:-

මාන්නප්පෙරුම  මන්ත්‍රීතුමා, ඉතා අශෝභනයි ඔය කටයුත්ත.කරුණාකරලා මෙතනින් යන්න.ඔබතුමා වගේ කෙනෙක් නොකල යුතු වැඩක් ඔය කලේ.ඉතාම කැතයි.සභාවේ වැඩකටයුතු විනාඩි දහයකට නතර කරනවා.



අදහස් (5)

මාන්නප්පෙරුමගෙ අශෝභන හැසිරීමට කතානායකගෙන් දැඩි අවවාද

Nimal Thursday, 19 October 2023 11:36 AM

ඔය ඔක්කොම යාළුවෝ මල්ලි

:       1       7

Rata Perata Thursday, 19 October 2023 11:59 AM

පාර්ලිමේන්තුවේ හිරිකිතම විදියට හැසිරෙන්නේ කතානායක .රාජපක්ෂලාට පස්ස දීමේ කලාවේ පිකාසෝ

:       6       11

අරවින්ද මොනරවිල Thursday, 19 October 2023 12:18 PM

අශෝබන පාලීමේන්තුවක පක්ෂග්‍රාහි නිවට කථානයකයෙක් ඉන්න විට එක මන්ත්‍රීවරයෙක් විතරක් ශෝබන ලෙස හැසිරෙයි කියලා අපි බලාපොරොත්තු නොවෙමු.

:       6       15

ගමේ එකාලා Thursday, 19 October 2023 05:27 PM

අසෝබන හැසිරීම් කවදාවත්ම දැකලා නැති අපූරු කතානායක... පොහොට්ටුවේ දූෂිත දේශපාලුවෙක් ඔහොම කළානම් නොදැක්කා වගේ ඉඳීවි...

:       0       4

Bamunuarachchi Thursday, 19 October 2023 11:49 PM

අවවාද දීල ඉස්කෝලෙට අම්මා තාත්තාට හදන්න බැරිඋන එකාව කතානායක අවවාද දීල හදන්න පුළුවන් කියලා හිතනවාද? මකලා හුරලා වත් ආයේ හදන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 868 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1837 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 977 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 323 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1489 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1052 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39787 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25849 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1254 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site