මන්නාරමේ උප්පුවැලි හා විඩිතල්තිවු ධීවරයන් අතර ප‍්‍රශ්නයක් නිසා උප්පුකුලම ධිවරයන් 16 දෙනකු අත්අඩංගුවට ගත්තැයි කියන සිද්ධියකදී පොලිසියට ගල් මුල් ගැසීමෙන් පසු ධීවරයන්ට කඳුළු ගැස් ගසා ඇත.
මන්නාරම නගරයේදී මේ විරෝධතාව පැවැත්විණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධිවරයන්ට ඉන්ධන ගෑස් නොදෙනවට අමතරව කදුලු ගෑස් ලබා දිමද ධිවරයෙක් හැටියට මම අගය කරම් හෙට අනිද්දා ගෑස් අපේම කියලා හම්බ උනාම තවත් දේවී සන්තානාමි මෑණියනගේ පිහිටයි.
අයියෝ මාත්තියා අපි ගල් ගැව්වෙ මාත්තියලට නෙවෙයි, මාත්තියලා අල්ලං හිටපු දාසය දෙනාටනෙ අප්පා... අපිට දැන් ඩබල් ඇඩෙනවා අප්පා....
අයියෝ මාත්තියා අපි ගල් ගැව්වෙ මාත්තියලට නෙවෙයි, මාත්තියලා අල්ලං හිටපු දාසය දෙනාටනෙ අප්පා... අපිට දැන් ඩබල් ඇඩෙනවා අප්පා....
දෙගොල්ලො ගහගන්න ෆෝම් වෙලා ඉඳිද්දි වෙන්නැති පොලිසිය පැන්නෙ. පව් වැඩේ.
ශික්! මොකට පොලෝසිය මැද්දට පැන්න ද මන්දා. ඔය ධීවරයන්ගෙ වලි මරු. කඩුපයිට් තමයි ආයෙ ඔක්කොම. අපරාදෙ කාලෙකින් ගන්න තිබ්බ ෆන් එක නැති උනා
මොකට පොලීසිය මැද්දට පැන්න ද මන්දා. ඔය ධීවරයන්ගෙ රන්ඩු හරිම දරුණුයි . කඩු සටන් තමයි ඔක්කොම.
මේ පාර අඩුගානේ එක මිනිහෙක්වත් මරාගන්න බැරිවුණා නේ?
පුදුම වෙන්න දෙයක් නෑ ඉතින් මාලු කාරයොනෙ. හිතක් පපුවක් ,මොලයක් ඇඟේවත් නෑනෙ. කොයි වෙලෙත් මරනවා මරාගන්නවා.
අනේ මන්දා !!ඇයි අපේ මිනිස්සුන්ට ඇන කොටා නොගෙන සාකච්ඡා කරල ප්‍රශ්න විසඳ ගන්න බැරි ?
මෙයාලා ඇවිලෙන ගින්නට ගෑස් ගහනවා
හැම එකටම අතදානවනේ ......
බන්කු බන්කු .....ඒකත් ජීවන වෘත්තියක් නේ..
අපරාදේ හොඳ කඩු, පොලු සටන් ටිකක් බලාගන්න තිබ්බ චාන්ස් එක නැති උනා
පොලිසියත් කරන්නේ ඔහොම වැඩක් තමයි ඉතිං.දෙගොල්ලන්ට ගහගන්න දෙන්නේ නැතුව මැදට පැනලා නිකන් පරිප්පු කනවා.
මේ වාර්තාව ඇත්තද ?
මේක මුස්ලිම් සහ දෙමළ අය අතරේ උන දෙයක් නේද? මේ දෙගොල්ලම කතා කරන්නේ එකම භාෂාව නිසා මම හිතුවේ ප්‍රශ්නය ලෙහෙසියෙන් විසඳා ගන්න පුළුවන් කියල. ඇයි ලඟදි පත්තරේ තිබුනානේ අපි වෙන භාෂාවක් ඉඟන ගත්තොත් හුඟක් ප්‍රශ්න ලෙහෙසියෙන් විසඳ ගන්න පුළුවන් කියලා.