පොළොන්නරුවේ ව්‍යාපාරිකයෙකුට රුපියල් 6,80,000 වංචා කළ බව කියන අනුරාධපුර මධ්‍යම නුවර ගම්පළාත ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත‍්‍රීවරයකු රුපියල් පන්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්‍ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස පොළොන්නරුව මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියෝග කළේය. අනුරාධපුර, ඇලයාපත්තුව, මාතිංගමුව පදිංචි රත්තමලලලාගේ හෙන්රි බණ්ඩාර ඔහුය.
පොළොන්නරුවේ මාර්ගවලට අතුරන කොන්ක‍්‍රීට් ගල් නිෂ්පාදනය කරන ආයතනයකින් කොන්ක‍්‍රීට් ගල් ලබාගෙන ව්‍යාපාරිකයාට රුපියල් 6,80000 වංචා කළැයි උසාවියේදී කියැවිනි එම මුදල වාරික තුනකින් ගෙවීමට මන්ත‍්‍රී එකඟවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිම තමයි මේ අය පත් කලේ (දී)
පොල් ගෙඩි අටක ගාණත් එකයි. ලක්ෂ හතක ගාණත් එකයි. කොහොමද වැඩේ? (නි)
සුරේෂ් , අහලා නැද්ද නීතිය සාධාරණ නැති බව? (නි)
කාට කියන්නද මේ දුක (දී)
කෝ නිතිය..නිතිය.. ක්‍රියාත්මක කරන්න (දී)
තමන්ගේ සල්ලි වලට ඕන දෙයක් කර ගන්න (දී)
මෙහෙමත් වැඩක් (දී)
කොහොමද එහෙම වැඩ කරන්නේ (දී)
නිතිය දැඩිව ක්‍රියාත්මක කරන්න (දී)
ඔන්න ඔහොමලු උනේ (දී)
අපි මෙහෙම වැඩ නතර කල යුතුයි (දී)
කොහොමද එහෙම උනේ (දී)
බලය නිසාද ම්කෙහෙම වැඩ කරන්නේ (දී)
අනුමත කරන්න බැහැ . ඔය ජනතා සල්ලි (දී)
අයියෝ මෙහෙමත් මන්ත්‍රීලා. ඔය අහුවෙන ඒවා විතරයි. අහුවෙන්නේ නැති ඒවා තව කොච්චර නම් ඇතිද?(නදී)
ඔය අපේ සල්ලි තමන්ගේ වගේ තියා ගත්තාට (දී)
පොල් ගෙඩි 8ට රුපියල් 50000ක් නම් 680,000ට රුපියල් 106,250,000ක දඩයක් ගහන්න ඕනෑ. (නි)
චන්දෙට වියදම් කරන්න ඒ මිනිස්සු සල්ලි හොයාගන්නත් එපැයි. මිනිස්සුන්ට ඒක තේරෙන්නෙ නැති හැටි? (නි)
කතාවක් තියෙනවා‘කපුව හිටගෙන කරන දේ කපුවගෙ ගෝලයො දුව දුව කරනවා‘ කියලා. (නි)
කොස් ගෙඩිදෙකට 50000 යි නම්, පොල් ගෙඩි 8ට 50000 යි නම් ඇත්තෙන්ම මෙයාට ගහපු ගාන මදි. (නි)
තිලක්, පොල් ගෙඩි 8ක් හොරකම් කරපු ළමයා සන්ධානයේ මන්ත්‍රී කෙනෙක් නෙමෙයි නේද? (නි)
ලක්ෂ හතයි නෙමෙයි අනේ හයයි අසූවයි... (නි)
හොරුන්ගෙත් හොරු කම්බ හොරු කිවුවලු. (නි)
ලොක්කොත් ගන්නකොට මම නොගෙන ඉන්න එන හරි මදි කියලා හිතලා.(නදී)
සංවර්ධන වැඩවලට මුදල් වෙන්කරලා දීලා නැතුව ඇති.(නදී)
රජයේ සේවකයෙක් රු. 500 ක උසාවි දඩයක් ගෙවුවොත්, ඔහුට නැවතත් රාජ්‍ය සේවයේ යෙදීමට නොහැකියි. මේ වගේ කට්ටිය ගැන කොහොමද? ඒත් මීට පෙරදි මීට වඩා දඩ කාපු අයත් මුල් පුටුවල වැජඹෙනවා නේ. (නි)
පොල් ලෙඩි 8ක් අහුලන් ආපු දැරිවිට පණස්දාහයි නම් මුට කීයක් ගෙවන්න ඔනද?(නදී)