මනම්පිටිය කුඩාවැව කුඹුරු කිහිපයකට ආලෝකය විහිදුවමින් ලෝහ කොටස් වැනි කැබැලි වැටී ඇතැයි ද ඒවා අඟුරු කෑලි වැනි යැයි ද ගොවියෝ කියති. ඉරිදා රාත්‍රී 11ට පමණ මේ කැබලි වැටී ඇත.
මනම්පිටිය කුඩාවැව කුඹුරු කිහිපයකට ආලෝකය විහිදුවමින් ලෝහ කොටස් වැනි කැබැලි වැටී ඇතැයි ද ඒවා අඟුරු කෑලි වැනි යැයි ද ගොවියෝ කියති. ඉරිදා රාත්‍රී 11ට පමණ මේ කැබලි වැටී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවේශම් කරලා තියාගන්න. (නි)
මේවා විකිරණශීලී වෙන්න පුලුවන් නේද? මේවා අල්ලන්න එපා කියලා තේරෙන්නෙ නැද්ද? (නි)
මේවා දිගටම වැටෙන්න ගත්තොත් ඔලුවක් තියෙනවා කියලත් අපේ අයට මතක්වෙයි. (නි)
විශ්වාස කරන්නත් බැහැ. (නි)
මෙලෙස අහසින් වැටෙනා කෑලි සම්බන්ධවත්, විවිධාකාර වර්ණයෙන් යුක්තව ඇදහැළෙන වර්ෂාව සම්බන්ධවත් පරීක්ෂණ විධිමත් කිරීම සදහා අනාගත පරපුරේ යහපත තකා ඇමති මණ්ඩලයක් පත්කළොත් නරකද? මේ ජනතාවගේ සන්සුන්භාවය නොසන්සුන් තත්ත්වයට පත්වුවහොත් දෝෂාභියෝගයක් වුවත් මිනිසුන් විසින් ගෙන එන්නට පුලුවන්. (නි)
මාර වැඩේ... (නි)
මේක හරියටම සෙනසුරාදාද ඉරිදාද වුණේ? (නි)
මෙවැනි දේ අත පත ගාන්න එපායැයි ජනතාව තවදුරටත් දැනුවත් කිරීම අවශ්‍යයි. (නි)
ඔය කෑලි ටිකටනේ ලෝක විනාශය කිය කියා දැගලුවේ... (නි)
අහසින් වැටෙන පාෂාණ ,ලෝහ වගේ දේවල් අල්ලන්න එපා කියන්න කියන්න අපේ මිනිස්සු කරන්නෙම ඒකමයි... මිනිසුනේ, ඔය වගේ දේවල් වල භයානක රෝග කාරක විෂබීජ තියෙන්න පුළුවන් ඉඩකඩ, ඉතා දරුණු බෝවන රෝග හට ගැනීමේ අවස්ථා වැඩි බව සිතට නොඑන්නේ මන්ද ? තව දුරටත් සියලුම මාධ්‍ය මගින් මේ ගැන දැනුවත් කරනවා නම් ඉතාමත් හොඳයි වගේ. (නි)
ඇයි අපේ මිනිස්සු මෙහෙම මේවා අල්ලන්නේ? (නි)
ඕවා අතින් අල්ලන්න එපා කියල නේද කියල තියෙන්නේ? (ස)
ඔහොම යද්දී දවසක අහසම කඩාගෙන වැටේවි. (නි)
අපේ රටේ මිනිස්සුන්ට කොච්චර කිවුවද මේ වගේ දෙයක් දැක්කොත් අතින් අල්ලන්න එපා කියලා? (නි)
අල්ලන්න එපා කිවුවනේ, දැන් කාලත් බලනවා වගෙයි. (නි)
මෝඩ මිනිසුනේ, ඕවා අල්ලන්න යන්න එපා. නිවැරදි පරීක්ෂණයකින් තහවුරු කරගන්නාතෙක් අඩුම තරමේ ඔය පැත්ත පළාතටවත් යන්න එපා. සමහරවිට ඔය පෘතුවියේ හොයාගෙනවත් නැති මුලද්‍රව්‍යක් වෙන්න පුළුවන්. (නි)
අනේ මේ, පොඩි ළමයිනුත් අරගෙන ඕවා අල්ලන්න යන්න එපා. (නි)
මිනිස්සු මෝඩයි කියලා දැන්වත් පිළිගන්නවද? (නි)
මේ මිනිස්සු කොච්චර නම් මෝඩද? (නි)
ආසියාවේ ආශ්චර්යය කරා යන මේ ගමනේදී පැමිණෙන ඔවැනි පිටසක්වළ ප්‍රශ්න පිළිබදව යම් තැනක සදහන් කරලා තියෙන්නත් බැරි නැහැ. (නි)
ලංකාවේ අය පොඩි දේටත් බයවෙන්න තරම් මොළයක් නැති කට්ටියක් වුණේ මොකද මන්දා? (නි)
මට හිතෙන්නේ දැනුවත් කරපු ඒවා දකින්න එයාලට ටීවී එකක් නැතුව ඇති. (නි)
අපේ රටේ වෙන දේවල් වල හැටියට ඔහොම කෑලි වැටිලා නැවතුනොත් ඇති (ස)
අහසින් තව මොන මොනවා වැටේවිද දන්නේ නෑ (ස)
මම නම් හිතන්නේ උල්කා කැබලි වෙන්න ඇති (දී)
මාධ්‍යයෙන් කොච්චර දැනුවත් කරත් වැඩක් නෑ (ස)
උල්කාපාත කෑලි වෙන්න ඇති. (නි)
මේක පිටසක්වල ජීවින් පිරිසකගේ යම් පරීක්ෂණයක් හැටියටයි මා දකින්නේ. පසුගිය වකවානුව තුළම රට සිදුවූ වර්ණවත් වැසි පාෂාණ කොටස් ඇදවැටීම් ඒවායේ ජීවී සංඝටක තිබීම සැකයට හේතුවක්. (නි)
මේවා වැටෙන්න ඇත්තේ පිටසක්වළින් වෙන්න ඇති. (නි)
සියලු වර්ණ වල වැසිත්, අහසෙන් කඩා වැටෙන කෑලිත්, භූමි කම්පනත් පතිත වෙන්නෙම ඉතා අඩු අධ්‍යාපන පහසුකම් ඇති පෙදෙස්වල පිටිසර කුඹුරු වලටම වගේ. මොකක්ද මේ දරන්න බැරි නිහඬතාව....? (නි)
පහු ගිය දවස් ටිකේම ප්‍රවෘත්ති වලට පුන පුනා කිව්වා අහසින් මොනවා හරි වැටුණොත් අල්ලන්නේ නැතුව කොළඹ වෛද්‍ය ඒකකයට දන්වන්න කියලා....හේතුව එම වැටෙන කැලිවල විකිරණ තියෙන්න පුළුවන් නිසයි. (නි)
චන්ද්‍රිකාවක් යවලා බැලුවා නම් හරි. (නි)
මායා වරුන් හරියන්නයි එන්නේ (දී)
මේවා අත්භූත වස්තුන් වල කොටස් වෙන්න බැරිද (දී)
මේවා පිට සක්වල ක්‍රියාකාරකම් වල ප්‍රතිපල (දී)
මම හිතන්නේ මේ උල්කා කැබලි (දී)
ලෝක විනාසේ ලංකාවට කඩා වැටෙන්න වගේ හදන්නේ (ස)
මාධ්‍යයෙන් කොච්චර කිවුවද මේවා අල්ලන්න එපා කියලා? (නි)
2012. 12.21 ට පෙරනම් බිමට වැටුන මෙවැනි දේ ගැන බියක් තිබුණා. ඒත් දැන්නම් ඒ බිය පහව ගිහින් (ස)
ඉරිදා රෑ ????? (ස)
මේවායෙන් සහන මිලට පොහොර සදන්න (ස)
මේවා අතින් අල්ලලා මොකක්හරි ලෙඩක් හැදුනොත් ලොවෙත් නැතිවෙයි බෙහෙත්... (නි)
වැරදිලාවත් රත්තරන් කෑලි වැටුණා නම් කොහොමට තියෙයිද? (නි)
ඕවා නිරාවරණය වුණු අත්වලින් අල්ලන්න එපා. (නි)
ඇයි මිනිසුනේ ඕවා අල්ලන්නේ? (නි)
මේ වගෙ සැක කටයුතු දේවල් අල්ලන්න එපා කියලා ප්‍රචාරය කළා කියලා ආරංචි වුණා.මෙහෙම දේවල් වල විකිරණශීලීත්වය ජීවීන්ට අහිතකරයි. පොඩි උන්වත් ගෙනල්ලනෙ මේ අය. හැම දේම වෙන්නෙ ඔයාලා අපි වගෙ නැති බැරි උදවියට නිසා ප්‍රවේශමෙන් නෝනා මහත්වරුනි.... (නි)
ඕවා අතින් අල්ලන්න එපා කිවුවා නේද? (නි)
මෙවැනි දේවල් අතින් අල්ලන්න එපා කියලා තියෙනවා නේද? (නි)
මේ අයට කොච්චර නම් මාධ්‍ය මගින් කිවුවද යමක් අහසින් වැටුණොත් අල්ලන්න එපා කියලා. (නි)
ඕවා අල්ලන්න හොඳ නෑ නේද ?(ස)
මේවා උල්කා කැබලි. අමුතු දේවල් නොවේ.නැත්නම් මේ අහිංසක මිනිස්සු නොදැනුවත්කමට එක එක්කෙනා කියන බේගල් වලට අහුවේවි. (නි)
මේවා අල්ලන්න එපා කියලා කියන දේවල් ඇහිලා නැද්ද මන්දා? මේවා විෂ සහිත වෙන්නත් පුලුවන්. (නි)
මේවා අල්ලන්න එපා මිනිසුනේ. (නි)
මේ මිනිසුන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නැති හැටි. අල්ලන්න එපා කියලා නේද කියන්නේ... (නි)
මෙවැනි දේවල් අල්ලන්න එපා කියලා පහුගිය කාලය පුරාම දැනුවත් කිරීම් කළා නේද? මේවායේ රසායනික සංයුතිය අපට හානිකර වෙන්න පුළුවන්. (නි)
කොහොම කිව්වත් වැඩක් නැහැ, අල්ලන්න එපා එපා එපා කියලා ...... (නි)