(ඉන්දිකා රාමනායක)
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හානිදායක වන අයුරින් හැසිරෙන බවට චෝදනා කරමින් එම කොමසාරිස්වරුන් තිදෙනකුට එරෙහිව කොමිසමේ කාර්ය මණ්ඩලය අද (26) දහවල් එම කාර්යාලය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නිරත විය.
මෙම කොමසාරිස්වරුන් තිදෙනා එහි වත්මන් සභාපතිනියගේ ක්‍රියා ක්‍රියාකලාපයට විරුද්ධව , ඇය ඉවත් කිරීමට කටයුතු කරන බවත්, කොමිසමේ අභ්‍යන්තර ගැටළු සාකච්ඡා මගින් විසදා ගැනීමට ක්‍රම තිබියදී, ඒවා මාධ්‍ය හමුවට ලබාදෙමින් කොමිසමේ ගරුත්වයට හානි කරන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
මාධ්‍ය වෙත ලබා දි තිබූ තොරතුරක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කාර්ය මණ්ඩලය අද මෙම කොමසාරිස්වරුන් තිදෙනාගෙන් දැනුම් දීමක් කර ඇති අතර එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කාර්යමණ්ඩල සාමාජිකයන් සමඟ බහින්බස් වීමක් සිදුකරගෙන ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මානව හිමිකම් ආරක්ෂාකරන පිරිසක් විරෝධයක
CK.Lankaputhra Saturday, 27 May 2023 05:32 AM
ඔය කොමිසන් කාරයෝ ඔක්කෝමලා කොමිටල් කාරයින්. ඒ ගොල්ලන් පෙනී හිටින්නෙ අපි වෙනුවෙන් නෙවෙයි හොර දේශපාලුවන් වෙනුවෙන්...
Bunny Preena Saturday, 27 May 2023 11:01 AM
හොඳ මිනිසුන් නැති හොඳ විනයක් නැති ස්ථානවල වෙන දේවල් තමයි මේවා. ඉස්සෙල්ලාම දේශපාලන ඇඟිලි ගැසීම් නැතිව ආයතනවලට විනය ගරුක පුද්ගලයින් බඳවා ගන්න ඕනෑ...