IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මානව හිමිකම් රැකීම හොඳ අතට

මේ වසරේ ජනවාරි සිට ජූනි මාසය දක්වා කාලය  තුළ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිසන්ධාන වැඩසටහන හරහා රටේ  මානව හිමිකම් තත්ත්වය  වර්ධනය වෙමින් පවතින බව බ්‍රිතාන්‍ය පවසයි.

එහෙත් මානව හිමිකම් පිළිබඳ තවදුරටත් අභියෝග පවතින බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශ කාර්යාලයේ මානව හිමිකම් වාර්තාවක් මගින් දක්වා ඇතැයි ඉන්දියාවේ ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කර සිටී.

සිවිල් සමාජය සහ මානව හිමිකම් ආරක්ෂා කරනන්නන් සම්බන්ධ තත්ත්වය ගත වු මාස 6 තුළ  වර්ධනය වී ඇති බවත් ඉඩම් නිදහස් කිරීමට පියවර ගැනීමෙන් සිවිල් ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් රජය ගෙන ඇති ප්‍රතිසන්ධාන ක්‍රියාමාර්ග පැහැදිලි වන බවත් අදාළ වාර්තාවෙන් පෙන්වා දී තිබේ

තොරතුරු දැනගැනීමේ පනත  සම්මත කිරීම, අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම, වද හිංසාව සම්බන්ධයෙන් සහ අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද අදාළ වාර්තාවේ අවධානය යොමුකර තිබේ.

හඳුන්වාදීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මානව හිමිකම් ආරක්ෂා කිරීම් සම්බන්ධයෙන් ප්‍රගතියත් ඇති කර ගැනීමට ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් උදා වී ඇති බව ද බ්‍රිතාන්‍ය රජයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ මානව හිමිකම් වාර්තාවේ සදහන් වේ.



අදහස් (0)

මානව හිමිකම් රැකීම හොඳ අතට

සෙනරත් Monday, 25 July 2016 03:21 AM

බ්‍රිතාන්‍යට, ඇමරිකාවට ඕනෑ විදියට රට කරනවා නම් ඕනෑම වරදක් කළාට ප්‍රශ්නයක් නැහැ. ඕනෑතරම් ප්‍රශස්ති ගායනා කෙරෙනවා (නි)

:       0       0

හේවා Sunday, 24 July 2016 08:38 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 711 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 2153 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 11075 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 562 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1929 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3801 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1072 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site