(ගයාන් සූරිය ආරච්චි)
කඩවත ගෝන හෙන ප්රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ තිරෝධ රථයකට පොලිසිය එල්ල කළ වෙඩි ප්රහාර ප්රහාරවලින් පාසල් සිසුවකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතිබව කඩවත පොලිසිය පවසයි.
වෙඩි ප්රහාර 7 හතක් පමණ එල්ල කර තිබූ අතර වෙඩි වැදුණු සිසුවාගේ කොන්ද ප්රදේශයට තුවාල සිදුව ඇති බව පොලිසිය කියයි.
තීරෝද රථය පැදවූ අනිත් පුද්ගලයා පලා ගොස් තිබූ අතර පසුව ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd