මාලිගාවත්තේ පාතාල නායකයකු වූ මාමා අස්මිගේ වෙඩි වැදුණු සිරුර කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසළ ප්‍රදේශයේදි සොයාගත් බව පොලීසිය කියයි. ඔහු කාන්තාවක සේ වෙස්වලාගෙන සැඟවී සිටිබව පොලීසි කියයි. මිනීමැරුම් හා අපරාධ රැසක් සම්බන්ධයෙන් මොහු පොලිසියට අවශ්‍යව සිටි අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපාය සුදානම් ඇති. (ස)
අපි අලුත් සිංහල වචන පුරුදු වෙමු. වෙඩි වැදුණු සිරුර නොවෙයි. වෙඩි තියලා මරපු සිරුර. දිවි නසා ගැනීමක් නොවෙයි. ජීවිතය පුජා කිරීමක්.(නදී)
තණකොළ කන ගොන්නුන්ට බිස්නස් කරන්ට පුලුවන්ද ?(නදී)
අර්ෂා,ෆාස්රුල් ගපික්,....?ඔයාල දෙන්නට හොදටම තදවෙලා ...ඇයි ඔයාලත් පතාලේද....?ඔයාලත් රෑට මොට්ටක්කිලිය දාගෙනද ඉන්නේ .... ? (නදී)
ශේරිෆ්ලා වගේ කට්ටිය තමයි ගල්ෆ් දේශයේම ඉන්නේ. ඒකනේ ජීවිත පුජා කරමින් අනුන්ව මරන්නේ. යුද්ධ කරන්නේ. ඕවා අපේ රටට හෙම බෝකරන්න එපා. ඔන්න කිවුවා. (නි)
කුමාර, වගේ අය ඉන්න නිසා තමා ලංකාව කොටි ඊලාම් ඉල්ලුවේ. (නි)
ජාතිවාදය මේවගේ දේවල් වලදී ගාවගන්න එපා පාටකයනි. අපරාධ කරන අය හැම ජාතියේම ඉන්නවා. ලංකාව කියන්නේ තව ටික දවසක් යනකොට කුහුඹියෙකුටවත් බයක් නැතුව ජිවත් වෙන්න පුළුවන් තැනක් නොවෙයි. ඒවායේ පෙරනිමිති පහලවෙලා රෝපනය වෙලා ඉවරයි. (නි)
කෙනෙකුට වෙඩි තැබූ පසු ඔහුට ඇත්තේ වෙඩි වැදුන සිරුරකි. එය ඉබේ වැදුන හෝ සිතා මතා හෝ විය හැකියි. බසේ වරදක් නැත, මේ තකතීරුවා මරා දැමීම සමාජයට යහපතකි.(නදී)
මාමා ආස්මිට 'ආස්මි' ටිකකුත් කවලයි වෙඩි තියන්න තිබ්බේ...පව්!(නදී)
මොන ජාතියේ උනත් පාතාලයන්ට දිය යුතු දඬුවම තමයි දීල තියෙන්නේ. පර්දාවත් දැන් හැංගෙන්න හොඳ තැනක් වෙලා.(නදී)
ඔය මොට්ටැක්කිලිය නම් තහනම් කරන්නම ඕනෑ.ඕනෑම වැරදි වැඩක් කරලා ඕකේ රිංගලා ඉන්න පුළුවන්. සැලසුම් සහගතව මුසල්මානු සමාජයේ හොරුන්ට තක්කඩින්ට හැංගිලා නිදහසේ ගමන් කරන්න හදාගත්තු මෙවලමක්. (නි)
ලංකාවෙන් පාතාලය තුරන්කරමු
මේ කාරැණික ඉල්ලීම සැම ලංකිකයෙක්ගෙන්ම. සිත තුල ජාතිවාදය අවුස්සන අදහස් තිබෙනවා නම් එවා සටහන් නොකර සිටීනවා නම්,පුද්ගලිකව ඔබ කරන්නෙ සමාජයට සේවයක් !!(නදී)
එස් කුමාර, ඔබ වන්නන් ජාතිවාදී , ආගම්වාදී විෂබීජ පතුරුවන්නන් යැයි මට හැඟේ. දැනටමත් මේ විෂබීජය වැළඳගෙන රෝගී වූ සමහරෙක්ද සිටින බව ලියා ඇති අදහස් වලින් පැහැදිලියි. අද වචන හරඹ හෙට අවි හරඹ තෙක් දුරදිග යන බව ඔබලාගේ ටිකිරි මොළවලට නොවැටහෙනු ඇත. වරද ,වරදක් ලෙස දකිනු විනා එය ජාතිය,ආගම,පළාත අනුව වර්ග කිරීම ශිෂ්ට සම්පන්න නොවේ. කලකට ඉහතදී මා ඇසු ගියක පද පෙළක් මගේ මතකයට නගුනෙමි. එය මෙසේ සටහන් කරමි. බමුණා වුනත් දුදනෙකු නම් බිම හොවනු. සැඩොලා වුනත් සුදනෙකු නම් පුටුව දෙනු. හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු. දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනු.(නදී)
මුන්ව මරල දාන කාට කාටත් පින් සිද්ද වෙනවා. අනේ වාසනාවන්.(නදී)
හොද වැඩේ...! කව්රු කරලා හරි කමක් නැහැ හොද වැඩක් ..? අපරාද කාරයෝනම් ඕනම නැහැ ...? රටේ අනාගතේ අපි මැරුණම , අපේ දරුවෝ උන් ජීවත් වෙන්න ඕන , උන්ට ,ජීවත් වෙන්න මේවගේ නරුමයෝ සම්පුර්නයෙන්ම අයින් කරන්න ඕනා. (නදී)
මිනි මැරුම් විතරද ලංකාවේ වෙන්නේ (දී)
පාතාලයේ අය උදේ ඉඳන් 'ගල් කොපි' ගහලා මත්වෙලා හවසට මිනී මරනවා. පොලිසියට අපගේ ගෞරවය පුද කරනවා.(නදී)
මේගොල්ලෝ ජඩ වැඩ කරන්නේ පාතාලේ ඉදගෙන. හැබැයි ලොක්කෝ ජඩ වැඩ කරන්නේ නිල ඇදුම් දාගෙන, බලයේ ඉදගෙන. හැබැයි අපි ඒ ගැන කතා කරන්න බයයි. මෙයාලට හොද රැකියා නෑ, මිල මුදල් නෑ. ඒ නිසයි ජඩ වැඩ කරන්නේ. නමුත් ලොක්කෝ රටම කනවා. මම කියන්නේ නෑ මෙයාල හරි කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ලොක්කන්ට විතරක් වෙනම නීතියක්.(නදී)
අප රටේ මොකා වැරැදි කලත් හොඳ දේ කළත් කිසිදු ජාති බේදයකින් තොරව වැරැදියි කියන්නත් හරියි කියා කියන්නත් පුරුදුවිය යුතුයි. එහෙම පුරුද්දක් ලංකාවේ නැති නිසා තමා හිස් නැති මිනිස්සු බිහිවෙන්නේ. අපරාධකාරයො මොන ජාතියට අයත්වූවත් ඔවුන් සියල්ල එක ගොඩට දැමිය යුතුයි. මේ කාලේ හිමිවරු පවා අපරාධ කරනවා. ඒ නිසා එය බුද්ධාගමේ වැරැද්ද කියා අපට කියන්න පුළුවන්ද? යමක් තෝරා බේරාගැනීමේ විවෟත මනසක් පමණයි අපට අවශ්‍යවන්නේ .(නදී)
එක කරදරයක් ඉවරයි එහෙනම්.(නදී)
මේ දන්නේ නැති නිසා අහන්නේ කෝ එතකොට .......නැන්දා අස්මින්.(නදී)
මමත් මාලිගාවත්තේ. මෙයා ගොඩක් වැරදි කරලා තියෙනවා. මොයාව මැරුව අයට පින්. (නදී)
මෙයාව මැරුවේ කව්ද? මෙයාගේ මල්ලිව මරපු නිසා මෙයා අසාත් සාලි එක්ක තරහින් හිටියේ.(නදී)
නපුංසකයෝ සෑම දෙයක්ම හා සිද්ධියක්ම තමන්ගේ නපුංසකකමේ වාසියට ආදාගනී. එමෙන්ම ලංකාවේ සමහර මාධ්‍යයන් මුස්ලිම් අය කරන වැරදිවලට පමණක් නම හා ආගම පලකිරීමට අමතක නොවේ.(නදී)
කුසුම්, ඔයාගේ ගී පද වලට බොහොම ස්තුතියි. (ස)
මුස්ලිම් මිනිහෙක් අපරාදයක් කරනකොට අපි එයලගේ ආගමට බනිනවා. ගිය සතියේ හිමි නමක්, මිනි මැරුමකට සැක පිට අත් අඩංගුවට ගත්තා. එතකොට බුද්ධාගමට එයාලා බනින්න ඕනද ?(නදී)
රටට නැති ප්‍රශ්න
සෞදි අරාබියේ නීතිය ලංකාවටත් ගෙන ආ යුතුයි (නි)
අවි ගත්තෝ අවියෙන්ම නසි.(ස)
මේ ඔක්කොම අපරාධ කරන්නේ මුසල්මානුවෝ (නි)
ඒ කරදරෙත් ඉවර වුනා එහෙනම්. (නි)
මැරයෝ වැඩි දෙනෙකුගේ අවසානය මෙයයි. (නි)
ඔහු කල දේවල් ඔහු පසු පසම එලව පහර දී ඇත.(ස)
අවි ගත්තෝ. (ස)
එස් කුමාර මහත්තයෝ එතකොට සාරුව සුනිල් , දුමින්ද සිල්වා , වාස්.(නදී)
එක මැරයෙක් මැරුනට තව මැරයෝ කිදෙනක් නමි කාන්තා ඇදුමෙන් වෙස් වලාගෙන මහ ජනයා අතර ගැවසෙනවා ඇද්ද ඒ නිසා බුර්ගාව තහනමි කලුතුයි.(නදී)
මම හිතන්නනේ පොලිසියෙන් අත්අඩංගුවට ගන්න වෙලාවෙ ඔහු කාන්තාවක සේ වෙස්වලාගෙන සැඟවී ඉන්න ඇති.වෙඩි තිබිබෙ කවුද කියන්න දන්නෑ නේද? (ස)
ධම්මෝ භවේ රඛිති ධම්මචාරී හෙවත් ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රැකේවී.... එහෙමත් නැත්නම් සෑම ක්‍රියාවකටම සමාන සහ ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත. මෙය සියලුම සත්වයන්ට අදාල වේ (නි)
ඔලුවෙ ඉදන් වහගෙන යද්දි කොහොමද දන්නෑ දැන ගත්තෙ මෙයා කියලා. එක ගෝනි බිල්ලෙක් ඉවරයි. මොහොමඩ්ලට නම් දුක ඇති.(නදී)
පාතාලය නම් ලංකාවෙන් සදහටම තුරන් වේවා (දී)
එස් කුමාර, ඔ ත් අර සේනාවේ කෙනෙක් ද? ඇයි එක්කෙනෙක් නිසා මුළුමහත් මුසල්මානුවන් හට දෝෂාරෝපණය කරන්නේ? ඇයි සිංහලයන් / කතෝලිකයන් හෝ දමිල ජාතිකයන් පාතාලයේ නැද්ද? යමක් කියන්න පෙර සිතාබැලීම වැදගත්ය.(නදී)
අද මේ කට්ටිය තමයි මහා පරිමාණයෙන් කුඩු ජාවාරම් කරන්නේ. ඒ ජාවාරම විතරක් නෙමයි ගොඩක් ජාවාරම් වලට මේ කට්ටිය සම්බන්දයි.(ස)
කොපමණ චන්ඩි වැඩ කලත් හැම චන්ඩියෙක්ම ගැහැණියකුටත් වැඩිය බයගුල්ලෝ, අනිත් කරුණ වනුයේ අනුන්ට තර්ජනය කරන්නා හැම තිස්සෙම සමාජයට බයෙන් ජීවත් වෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට තියෙන ගමන් බිමන් යාමේ, නිදහසේ යාලු මිත්‍ර සම්බන්දකම් පැවැත්වීමේ නිදහසත් මේ වගේ පුද්ගලයන්ට අහිමි වෙලා තියෙන්නේ ඔවුන්ගේම වැරදි ක්‍රියා මාර්ග නිසා.(නදී)
මාමා අස්මිගේ ගෝලයෝ එස්.ටි.එෆ් එකට ලඟදි අහු වුනා නේද? එයාලා කියන්න ඇති මාම ඉන්න තැන. (නි)
මේ මෝඩ කුමාර මුස්ලිම් ජනතාව එහෙම නරක වැඩ කරන්නේ නෑ. ඉදල හිටලා එහෙම අයත් ඉන්නවා. එහෙනම් අපේ සිංහල මැරයෝ කොච්චර ඉන්නවද? මුස්ලිම් කට්ටිය හැමදේටම පලි නෑ. මෝඩයෙක් වෙන්න හදන්න එපා.(නදී)
පාතාල කට්ටිය මැරෙන්නෙම පොලිසිය සොයන්න ගියාමනේ ! ආණ්ඩුවේ ඇමතිලගේ පාතාල මැරයොත් මරන්න ඕනා. සේරම මැරයෝ ටික නැතිකරාම රටට සාමය උදාවේවි.(නදී)
තව ඉන්නවා එක එක හොයල ඉවර කරන්න මේ රටට ඔයවගේ බූරුවෝ මහා බරක්.(නදී)
අර එස් කුමාර කියනවා වගේ ලංකාවේ අපරාද කරන්නේ මුස්ලිම් අය විතරමද? කුමාර මහත්තයෝ ඔයාගේ ඇස් හොදට ඇරලා බලන්ඩ අපරාද නොවෙන්නේ කාගේ අතින්ද කියලා. ඕයා තාම ඉන්නේ ලිදේ. එලියට ඇවිත් ලෝකය බලන්ඩ.(නදී)
එස්. කුමාර, අහසයි, පොලොවයි උහුලන්නේ නැති අපරාධ කරන්නේ ඔයාලගේ අය. කහවත්තේ අම්මවයි දුවයි දූෂණය කරලා මරලා දැම්මා. ඊයේ පෙරේදා කෑගල්ල පැත්තේ එක්කෙනෙක් තමන් වැදූ 7 හැවිරිදි දියණිය (දැනට වයස අවුරුදු 15) වසර අටක් තිස්සේ අඹුව කරගෙන. ලජ්ජා නැතුව අනුන්ට කියන්න එපා. අපි කියනවා නම් ඔයාලට වචන නැතිවෙනවා. හැමදාම ඔයාලා වගේ අය කරන අපරාධ නිසා දැන් අපේ රටේ විදේශ සංචාරයටත් බලපෑම් ඇතිවෙලා. අනුන්ට හිනාවෙන්න කලින් තමන් සිටින්නේ නිරුවතින් බව මතක තබාගන්න!(නදී)
කියල වැඩක් නැ නියමයි. මිනිහ තමයි පහුගිය කාලේ මාලිගාවත්ත පැත්තේ නඩු ඇහුව කියන්නේ. (ස)
සදහම්, කුමාර මෝඩ දෙයක් දමලා නැ ඇත්ත කියල තියෙන්නේ. ඕය ගොල්ලන්ගේ කට්ටිය බබාලා අද ලෝකෙම ජඩ වැඩ කරන්නේ කව්ද කියලා කව්රුත් දන්නවා. මම ඉන්න රට සදහන් කරන්න කැමති නැහැ. මේ රටේ අපේ ලංකාවේ නම විනාස කරලා තියෙන්නේ ඔබලාගේ කට්ටිය තමයි. ඒ සේරම දේවල් ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. නිකන් බබාල වෙන්න අදන්න එපා. මේ ළඟදිත් කෝටි ගානක ගේමක් දීලා ගියා දැන් එතනට ලකාවේ අය ගන්න එකත් නතර කරා. එකෙන් පාඩුව සිද්ද උනේ අපේ ලංකාවටයි.(නදී)
ලංකාවට කුඩු ගෙනාවේ මේයා තමයි.(නදී)
මුන්ගේ අලුවත් නැවත ලක් පොලවේ ස්පර්ශයක් වත් නොලබන්න සත් සමුදුරෙනුත් එහා ගොහින් දාන්න ඕන. (ස)
කුමාර කියන එකේ ඇත්තක් තියෙනවා. ලෝකේ මුස්ලිම් හුගක් රටවල යුද්ද තියෙන්නේ ඒකයි.(නදී)
අර්ෂා ඔයා හරියටම හරි. (ස)
දෙවියන්ට ඉස්තුතිය් ,නරක මිනිස්සු අයින්කරාට.(ස)
අල්ලා දෙවියන්වහන්සේ මාමා අස්මි තමන්වහන්සේ වෙත කැඳවා ගත් සේක!(නදී)