IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මම ඇන්දෙ රතුපාට චීත්තෙයි හැට්ටෙයි

20160416Ruwangi_1රූප ස්වභාවය හිමි අවුරුදු කුමාරියක් සමගින් මේ බක්මහේදී අපි කතා කරන්න හිතුවා. ඒ රුවංගි රත්නායක.  ඇගේ අදහස් මෙසේය.

ජාතික රූපවාහිනියේ අවුරුදු කුමාරි තරගයෙන් තමයි මට දෙවනි ස්ථානය ලබාගන්න හැකිවුණේ. ඒ 2010 වර්ෂයේදී.

පළවෙනි වටේ තරගයේදී 500 අධික ප‍්‍රමාණයක් වගේ හිටියා. එහිදී පළවෙනි දවසෙම පළවෙනි වටයෙන් කිහිප දෙනෙක් තෝරලා දෙවෙනි වටයෙනුත් තෝරලා අවසන් වටයට 12 දෙනෙක් තෝරගත්තා. ඒ ඔක්කොම එක දවසින් සිදුවුණේ.

මම පළවෙනි වටේට සහ දෙවනි වටේට ඇන්දෙ රතු පාට චීත්තෙයි හැට්ටෙයි. අවසාන දවසෙදි මැජෙන්ටා වර්ණයෙන් චීත්තෙයි හැට්ටෙයි ඇන්දෙ.

මට ජයග‍්‍රහණ කරන්න පුළුවන් වෙයි කියලා හිතුණා. මොකද ගොඩක් අයගෙන් ප‍්‍රතිචාර ලැබුණා. ඒ රූපවාහිනියෙ අන්තිම වටේ ළං වෙද්දි අනිත් තරග වටවල දේවල් පෙන්නුවා. ඒවා බලලා ලැබුණු ප‍්‍රතිචාර මත මොකක් හරි දිනන අවස්ථාවක් ලැබෙයි කියලා හිතුණා.

ඉතින් මට දෙවෙනි ස්ථානය ලැබෙද්දි ගොඩක් සතුටු හිතුණා. ඒක වචනවලින් කියන්න බැරිතරම්. මට ඒ වෙද්දි එච්චර වයසක් නෑ. ක්‍ෂේත‍්‍රයේ ගොඩක් දේවල් මට පුරුදුත් නෑ. මම ඒ කාලෙ ක්‍ෂේත‍්‍රයේත් නෑනෙ. ඉතින් ඒ තරගයට මුහුණ දෙද්දිත් ලොකු බයක්, පැකිලීමක් මගේ තිබුණා. කොහොම හරි ඉතින් 2වන ස්ථානය ලැබුණා.

අවුරුදු කුමාරි හරහා මට ගොඩක් අවස්ථා ලැබුණා කලා ක්‍ෂේත‍්‍රයට පිවිසීම සඳහා. ඒ රූපවාහිනියෙ නිවේදිකාවක් ලෙස වැඩ කරන්න. ඒ සඳහා පුහුණුවීම්වලට පවා අවස්ථාවක් ලැබුණා. ඒ වගේම රංගනය සඳහා මට පළමුවෙන්ම සම්බන්ධ වෙන්න ලැබුණෙ රූපවාහිනියෙ අධ්‍යක්ෂ කෙනෙක්ම කරපු ”බිනරි” ටෙලිනාට්‍යයට. ඒ ටෙලිනාට්‍යයෙ ප‍්‍රධාන චරිතය නෙමෙයි කළේ. නමුත් එතනින් තමයි මම මුලින්ම රඟපාන්න පටන් ගත්තෙ. පසුව ඒ අවුරුද්දෙම දෙසැම්බර් මාසයේ නත්තල් නාට්‍යයක වැඩ කළා. ඒ නාට්‍ය තමයි රූපවාහිනියෙ පළමුවෙන්ම විකාශය වුණේ.

ඉතින් ඒ විදියට අවුරුදු කුමරි හරහා පැමිණි මේ ගමන ජනප‍්‍රිය නිළිය දක්වාම ඇවිල්ලා තියෙනවා. ඒ ගැන හරිම සතුටුයි.

 

ධනු විජේරත්න / ඡායාරූප - රුවංගිගේ ෆේස්බුක් ගිණුමෙන්

 


20160416Ruwangi_2



අදහස් (0)

මම ඇන්දෙ රතුපාට චීත්තෙයි හැට්ටෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 110 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 462 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 97 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 493 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 310 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 898 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site