IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මම කරලා තියෙන්නේ වෙනස්ම දේවල්

2017-01-04-ent-37

වෙළෙඳ දැන්වීම් හා ගීත රූපරචනා තුළින් ඔබ හඳුනා ගන්නා ඇය නර්තන ශිල්පිනියකි. මෙවර "තරුණයා" කවරය සරසන්නේ ඇය විසිනි. ඇය චමත්කා ලක්මිණිය.

 

මේ ක්ෂේත්‍රයට යොමුවීම ගැන මුලින්ම සඳහන් කළොත්?

2017-01-04-ent-33මම ඩාන්සින් ෆීල්ඩ් එකෙන් තමයි මේ ක්ෂේත්‍රයට ආවේ. ඒ අතරතුර මම 2015 "ක්වින් ඔෆ් ඒෂියා ශ්‍රී ලංකා" එකට ඇප්ලයි කළා. එහිදී මට බෙස්ට් පොටෝ ජනික් හිමිවුණා. පසුව තමයි මම මේ ෆීල්ඩ් එකට එන්නේ. 2016 වසරේ පැජන්ට් එකක් කරලා තියනවා. පසුව තමයි මියුසික් වීඩියෝ, ෆොටෝ ෂූට්වලට එන්නේ.

 

මෑත කාලයේ ඔබ දායක වූ මියුසික් වීඩියෝවක් විවේචනයට ලක්වුණා?

ඒ මම ඉන්න ක්ෂේත්‍රයත් එක්ක. අපිට එවැනි අය මුණගැහෙනවා, ගැහැනු පිරිමි භේදයක් නැතුව. මම එය නිරූපණය කළා විතරයි. මගේ ජීවිතයට සම්බන්ධ දෙයක් නෙමෙයි. සමාජය බලන විදිහ වෙනස්. ආර්ට් ඇහැකින් බලනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. මට ෆීල්ඩ් එකේ ඉන්න අය කිසිදෙයක් කිව්වෙ නෑ. මේ ෆීල්ඩ් එකෙන් එළියේ ඉන්න අය තමයි ඒක විවේචනය කළේ. මම විරතක් නෙමෙයි එවැනි රංගනයක් සිදුකළේ. මුලින් සිදුකළ ඒවා විවේචනයට ලක්වුණේ නැහැ.

 

මෙහෙම විවේචනය වන දේවල් භාරගන්නේ ප්‍රසිද්ද වෙන්න, එහෙමත් නැත්තම් ජනප්‍රිය වෙන්න කියලා කිව්වොත්?

නැහැ. ඒක මගේ කැමැත්ත. මිනිස්සු ඒක භාරගන්න විදිහ අනුව එහෙම හිතන්නේ. ඒවගේ දේවල් කරන්න ඕන නෑ ජනප්‍රිය වෙන්න. ෆීල්ඩ් එකේ නැති අය ඒ වගේ දේවලින් තමයි අපිව ජනප්‍රිය කරන්නේ. ඉන්ටනැෂනල් ගිහින් ලංකාවට ගෙනත් තියන කිසිදෙයක් ගැන කතා කරන්නෙ නැහැ. අපි ඒ වගේ දෙයක් කළොත් කතා කරනවා. ඒක මිනිස්සු හිතන විදිහ. ඔවුන්ගේ මතය. එවැනි වීඩියෝ එකක් කරලා නෙමෙයි මම ෆීල්ඩ් එකට එන්නේ. මම ෆීල්ඩ් එකට එන්නේ ඊට වසරකට පෙර. මම ලංකාවට දේවල් ගෙනත් තියනවා. ඒ ගැන කවුරුත් කතා කරන්නෙ නැහැ.

 

මොනවද ජයග්‍රහණය කරලා තියෙන්නේ?

මගේ සකන්ඩ් පැජන්ඩ් එක සයිෆස් මිස් ඩීන් ගෑන්සි යුනිවස්. එහි ටොප් පයු. මිස් ඉන්ට නැෂනල්. කැට් වොක් යනකැටගරිස් හම්බුණා. අගෝස්තු මාසයේදි ඒ අය මාව ඉන්දියාවෙ තිබ්බ මිස් ඒෂියා පැජන්ඩ් එකට යෝජනා කළා. එහිදී ටොප් ටෙන්, පර්පෙක්ට් ටෙන් යන ටයිටල් හිමිවුණා.

 

ඉදිරි සැලසුම් ගැන කතා කළොත්?

මගෙ මියුසික් වීඩියෝ හතරක් පමණයි තියෙන්නේ. අංජුලගේ "සිකුරුලියා" මියුසික් වීඩියෝ එකක් තිබෙනවා. ඒක විවේචනය වුණ මියුසික් වීඩියෝ එකට පෙර ආව මියුසික් වීඩියෝ එක. මම කරලා තියෙන්නේ වෙනස්ම දේවල්. ෆීල්ඩ් එකේ ඉස්සරහටත් වෙනස්ම දේවල් තමයි කරන්නේ. ඩාන්සින් ෂෝ වගයක් කරනවා. වෙළෙඳ දැන්වීම්වලට එතරම් දායක වෙන්නෙ නැහැ. ඒ වගේම ටෙලි නාට්‍යකට ආරාධනා ලැබිලා තියෙනවා. එයට දායක වෙන්නත් බලාපොරොත්තු වෙනවා.

 

ටෙලි නාට්‍යකට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කළා. රංගනය ගැන ඉගෙන ගන්න ඉඩක් ලැබුණද?

මගේ පළමු ටීවී සිරියස් එක කළේ චමිල් පතිරණගේ. එය ටෙලි නාට්‍යයක් විදිහට තමයි රූපගත කළේ. චමිල් අයියගෙන් ඒ ගැන ඉගෙන ගත්තා. දැනටමත් මම ඉල්මිනේෂන් කියන ඇකඩමි එකක් කරනවා, ඉල්මිනේෂන් කණ්ඩායම එක්ක. එහි මොඩලින් ඇක්ටින් සම්බන්ධව ඉගෙන ගන්න පුළුවන්. ඇක්ටින් සම්බන්ධව ෆීල්ඩ් එකේ ඉන්න ඩිරෙක්ටස්ලා මේකප් ආටිස්ලා එක්ක වැඩ කරද්දි මට අත්දැකීම් ලැබෙනවා.

 

මතක් කළ යුතු පිරිසක් ඇති?

මගෙ පසුපස ඉන්නේ මගේ යාළුවෝ. ඒ අය මට ශක්තියක් වෙනවා. අම්මා ලංකාවෙ නැහැ, විදේශගත වෙලා ඉන්නේ. මගෙ යාළුවො තමයි ළඟින් ඉන්නේ. ඔවුන් හරි දේවල් පෙන්නලා දෙනවා.

 

රංගන මදුසංඛ/ඡායාරූප -මිහිර බණ්ඩාර

වේෂ නිරූපණය- නාරද තොටගමුව

කොණ්ඩ සැකසුම - හරෑන්

 

chamathka-001 chamathka-002 chamathka-003

 



අදහස් (0)

මම කරලා තියෙන්නේ වෙනස්ම දේවල්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 942 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1821 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 246 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 825 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 8564 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3022 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 345 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 428 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1372 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site