නව පරපුරේ ගායකයෙකු ලෙස ඔබ හඳුනාගන්නා ඔහු නදීමාල් පෙරේරාය. ගායන ශිල්පී අමල් පෙරේරා මහතාගේ පුතු වන නදීමාල් සාරවිට හා මෙසේ එක්විය.
මම නම් පවුල් පසුබිම නිසාම තමයි සංගීතයට යොමුවෙන්නේ. මගෙ තාත්තා සහ සීයා සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ අය. ඒ දෙන්නා සංගීතයට යොමුවුණේ නැත්නම්, මම මොනවා කරයිද කියලා දන්නෙ නැහැ. මට උපතින්ම ඒ හැකියාව ලැබිලා තියෙන්නේ ඒ දෙන්නා නිසා තමයි. මම නම් සංගීතයට යොමුවෙන්නේ පවුල් පසුබිම නිසා තමයි. තාත්තගෙ නම කියලා මාව හඳුන්වන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. තාත්තයි, සීයයි දෙන්නම කලා ක්ෂේත්‍රය තුළ නමක් හදාගත්ත අය නිසා මට ප්‍රශ්නයක් නෑ. අපි කරන දේවල් සමහර අය විවේචනය කරන්න පුළුවන්. අපි මෙහෙම හිතමු. අපි ගායන තරගයකට යොමු වුණොත්, එහි ජයග්‍රහණය අපි ලබාගත්තොත් මම අමල් පෙරේරාගේ පුතා නිසා ලැබුණෙ කියලා සමහර අය කියන්න පුළුවන්. එහෙම දේවල් වෙලා තියෙනවා. ඒත් මම නම් හිතන්නෙ නැහැ තාත්තලා හින්ද අපිට ලොකු අවස්ථා ලැබෙනවා කියලා.
නිදුක් මදුෂික
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මම නම් හිතන්නෙ නැහැ තාත්තලා හින්ද අපිට ලොකු අවස්ථා ලැබෙනවා කියලා