කොළඹ නගරයේ හා ශ්‍රී ලංකාවේ අනිකුත් ප්‍රෙද්ශවල පැවැත්වෙන මැයි රැළි පෙළපාලිවල රාජකාරි සඳහා 10,000 කට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් නිල ඇදුමෙන් මෙන්ම සාමාන්‍ය ඇදුමෙන්ද රාජකාරිවලට යොදවන බවත්, ජනතාවගේ ආරක්ෂාව උදෙසා ගමන් ගන්නා මාර්ගවලද පොලීසියෙන් යොදවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. එදින විශේෂ දරථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ. පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සැලකිලිමත් ලෙස රිය පදවන ලෙසයි. බාධා නොවන අයුරින් වාහන නැවැත්වීමට තිබෙන ස්ථානවල පමණක් රථවාහන නතර කරන ලෙසත් බීමතින් මැයි රැළිවලට නොඑන ලෙසත් ඔහු ඉල්ලයි.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
ජනාධිපති බලන්නේ තමන්ගෙම කාලෙ ගැන ගමේ ඡන්දෙන් ජනමත විචාරණයක් කරගන්න යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී අද පැවසීය.
කතරගම මැණික් ගඟ ප්‍රදේශයේ ඉදිකර ඇති ජී. රාජපක්ෂ නැමැති නිවෙස තැනූ බව කියන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ විෂය පථයට අදාලව නව නීති හඳුන්වා දීම හා පවත්නා පනත් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පළාත් පාලන මැතිවරණයේ ප්රචාරක කටයුතු ලබන 3 සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ දමන ප්‍රදේශයෙ වගුරු බිමක දැඩි ආරක්ෂීත ගල් ඉබ්බන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරී
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මැයි දින රාජකාරියට පොලිසියෙන් දහ දාහක්
රංග Sunday, 29 April 2012 04:43 PM
ඔව් ඉතිං පොලීසියෙන් ඔය වගේ රාජකාරියක් කරවගත්තොත් මිසක් මොකද ලංකාවේ පොලීසිය හොරු මංකකොල්ල කාරයෝ අල්ලන්න දාන්නවයැ?
දයා(saudi) Sunday, 29 April 2012 06:25 PM
පිස්සු කතා කරන්න එපා. ඔයා වුණත් පණට ආදරේ නම් හොරු, මංකොල්ල කාරයො අල්ලන්න යනවද? ඒ මිනිස්සුන්ටත් දරු මල්ලො ඉන්නවනේ...