IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මයික් ලින්ච්ගේ සිරුර සොයා ගනී

(විමුක්ති එස් රුද්‍රිගු)

සිසිලි දූපත ආසන්නයේදී පසුගිය සඳුදා දින මුහුදුබත් වූ සුපිරි යාත්‍රාවේ සුන්බුන් අතර තිබී බ්‍රිතාන්‍යයේ තාක්ෂණික ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන 59 හැවිරිදි මයික් ලින්ච්ගේ සිරුර සොයාගත් බව ඉතාලි වෙරළ ආරක්ෂකයන් ප්‍රකාශ කළේය.

සුපිරි යාත්‍රාව ගිලෙන අවස්ථාවේ 22 දෙදෙනකු එම යාත්‍රාව සිටි අතර 15 දෙනකු මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත්විය. මේ වනවිට අනතුරෙන් සය දෙනකු මියගොස් ඇති අතර තවත් එක් කාන්තාවක් අතුරදන් වී ඇත. තවමත් මුදා ගැනීමේ කණඩායම්වලට සොයා ගැනීමට නොහැකි එම කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් හෙළිවී නොමැති අතර එම කාන්තාව මයික් ලින්ච්ගේ 18 හැවිරිදි දියණිය දැයි සැකයක් පවතින බව තාලි වෙරළ ආරක්ෂකයන් පැවැසුවේය.

මෙම සුපිරි යාත්‍රාව කෙදිනකවත් මුහුදුබත් කළ නොහැකි යාත්‍රාවක් ලෙස එහි නිර්මාණකරුවන් හඳුන්වා තිබූ බවද පැවැසෙයි. මෙම යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයකුද සේවය කළ අතර එම ශ්‍රී ලාංකිකයාව මුදා ගැනීමේ කණ්ඩායම් විසින් බේරා ගෙන තිබිණි.

මයික් ලින්ච්ට එරෙහිව ගොනුකර තිබූ වංචා චෝදනාවලින් පසුගියදා අධිකරණය ඔහුව නිදොස් කොට නිදහස් කළ අතර එය සැමරීම සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන් සුපිරි යාත්‍රාවේ සාදය සංවිධානය කර තිබ



අදහස් (3)

මයික් ලින්ච්ගේ සිරුර සොයා ගනී

Manjula Friday, 23 August 2024 05:20 PM

නීතියෙන් ගැල වුණාට, සොබාදහමෙන් කොහොම බේරෙන්නද?

:       2       21

මල් මාමා Friday, 23 August 2024 06:12 PM

එකඟයි...!

:       3       10

LashanSaturday, 24 August 2024 06:19 AM

එහෙනම් අපේ ලංකාවේ පර දේශපාලකයන්ට ඔහොම වෙන්න ඕනෑ.. අයි.එම්.එෆ්. ණය පවා ගසා කෑවා. කෝ කිසි දෙයක් වුණාද?

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 273 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 294 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 7421 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2887 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3575 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6040 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19249 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 94 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 284 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 148 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site