හමුදා විශේෂ බළකායේ කොප්‍රල් ජයලත්, විජේපාල, දසනායක, එකනායක සෙබළ තෙන්නකෝන් සහ බණ්ඩාරනායක දියතලාව පස් කන්දට යට වී මියගිය බවත් බළලත් නිලධාරී සරත් සහ සෙබළ ජයවර්ධන බේරා ගත් බවත් නිවාඩු නිකේතනයක පැති බැම්මක ගෙපළ සකස් කරමින් සිටිය දී පස් කන්දක් කඩා වැටී මේ ඛේජවාඡකය සිදුවිය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇගේ හයිය විතරක් තිබිලා මදි මොලෙත් තියෙන්න ඕන. මියගිය අයට නිවන් සුව... (ස)
අයියෝ (දී)
පවු අහින්සක ජීවිත. නිවන් සුව ලැබේවා! (නි)
දැයෙන් සමුගත් සොයුරණි ඔබලාට නිවන් සුව. (දී)
හැමතැනම දැන් කරන්නේ මෙහෙම වැඩ තමයි. (නි)
ඔබට අපගේ ආචාරය! (නි)
අනේ ඇයි මේ? යුධ හමුදාවේ අයගෙන් මෙහෙම වැඩ ගන්න වටින්නේ නැහැනේ. (නි)
අකාලයේ දැයෙන් සමුගත් වීර රණවිරුවන්ට නිවන් සුව අත්වේවා.. (ස)
සෙබළ සොයුරනි, ඔබට නිවන් සුව! බලධාරියනි, පළමුව ආරක්ෂාව. (නි)
ඔබ සියලු දෙනාට නිවන් සුව (දී)
අවාසනාවන්ත සිදුවීමක් . ඒ හැමට නිවන් සුව අත්වේවා. (ස)
සොයුරණි, ඔබ සියළු දෙනාට නිවන්සුව ලැබේවා .
නිවන් සුව!!! (ස)
දැයෙන් සමුගත් රණවිරුවන් වෙනුවෙන් අපගේ බලවත් ශෝකය,උපදින උපදින ආත්මයක් පාසා ඔබට මෙවන් විපතක් නොවේවා!!!! (ස)
නිවන් සුව ලැබේවා! (නි)
සුදුස්සන්ට සුදුසු තැන තිබ්බනම් විරුවනේ ඔබලාට මෙවැනි දෙයක් කිසිදිනක සිදු නොවනු ඇත ඔබ සියල්ලන්ටම නිවන්සුව පතමි.. (ස)
අනතුරු ගැන මීට වැඩිය හිතන්න තිබුණා. ඔබ සියල්ලන්ටම නිවන් සුව! (නි)
අපේ බලවත් කණගාටුව , ඔබ සියළු දෙනාට නිවන් සුව අත්වේවා...(ස)
කවුද මේ අයව පස් කපන්න දැම්මේ? (නි)
අපරාදේ. රටට මොන තරම් පාඩුවක්ද (දී)
දැන් රණවිරුවෝ නිවාඩු නිකේතනවල කොන්ත්‍රාත් බාර ගන්නවද (දී)
මේ ඉන්නේ අපේ රට බේරාගත්තු වීරයෝ. (දී)
මොන පවක් කරාටද මන්දා.... (දී)
හරිම කණගාටුදායක සිදුවීමක්. මෙවැනි තැනක වැඩ කරන විට පොඩ්ඩක් අවදානම ගැන හිතන්න තිබුණා. මියගිය අයගේ පවුල්වලට ශෝකය දන්වා සිටිමි. (නි)
හරිම කනගාටුදායක සිදුවීමක්. මෙවැනි තැනක වැඩකරනවිට පොඩ්ඩක් අවදානම ගැන හිතන්න තිබුනා. මියගිය අයගේ පවුල්වලට ශෝකය දන්වා සිටිමි.
සෙබළ සොයුරනි, ඔබ මියගිය යුත්තේ මෙලෙසින් නොවේ. සියල්ලන්ටම නිවන් සුව ලැබේවා! (නි)
ඛේදජනක පුවතක්. ඔබ සියල්ලන්ටම නිවන් සුව ලැබේවා! (නි)
විශේෂ කාරඒය බලකායේ අය ඇයි නිවාඩු නිකේතන හදන වැඩ කරන්නේ? මේක වෙන්න පුලුවන්ද? (නි)
මේ වගේ දේවල් අහන්න සිද්ද වෙන්නේ ඉන්දියාව, පක්ස්ථානය, බන්ගලිදේශය, ඇෆ්ඝනිස්ථානය, ලංකාව වගේ රටවල් වල. මේ රටවල මිනිස් ජීවිත හරි ලාභයි. ඒ නිසා තමයි 'පළමුව ආරක්ෂාව' වෙනුවට 'වැඩේ පළමුව, ආරක්ෂාව පසුව' වෙන්නේ. (නි)
අහෝ ඛේදවාචකයකි . මෙම සිදුවීම හිතට හරිම වේදනාවක් ...දිවි පිදූ සියළු රණ විරුවන්ට මාගේ ප්‍රනාමය...(ස)
බලවත් කණගාටුව.. .(ස)
විරුවන් සියළු දෙනාටම නිවන්සුව අත්වේවා !!!!!!!!!!!! .(ස)
අයියෝ මෙහෙම වැඩ කරද්දි ආරක්ෂාව ගැන සිතන්නේ නැද්ද ? අපරාදේ අහිංසක ජීවිත....(ස)