වැට මායිමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකින් පසු කාන්තාවක (37) මරා දැමීයැයි කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු ඉබේ මැරෙන්නට යද්දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කාන්තාවට මන්නයෙන් කෙටූ බව කියන සැකකරු එම මන්නය ද රැගෙන අසළ තිබූ වගා ළිඳකට පැන ඇතැයි පොලිසිය කියයි.
ඔහුම වගා ළිඳෙන් ගොඩට විත් සිය නිවසේ ඉදිරිපස සහ පසුපස දොරවල් වසාගෙන ඉනි මගක් ආධාරයෙන් වහලයේ තොණ්ඩුවක් ගැට ගසා ගෙල වැල දමා ගන්නට යද්දි පිටුපස දොර කඩාගෙන නිවසට අතුළු වී ඉනිමගෙන් බිමට බස්සවා අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වේගයෙන් ගමන් කරමින් සිටින්නේ එකිනෙකා මරා ගන්නා වනචාරී අප්‍රිකානු ගෝත්‍ර සමාජ දෙසට බව පේනවා. නීතිය රකින්න ඉන්න මිනිස්සු දැන් ඒ සඳහා මන්නත් යොදා ගෙන. (අ)
මේක අප්‍රිකාව නෙවෙයි ,ලංකාව,දන්නවද සත්‍යා,අප්‍රිරිකානු ගෝත්‍රිකයන්ට වඩා 200%ගුණයකින් වනචරයෝතමා,ලංකාවේ ඉන්න (අ)